දේවි බාලිකාවේ 17 ක්ට නේවාසිකාගාර තහනම්
දේවි බාලිකාවේ 17 දෙනකුට නේවාසිකාගාරය සතියක් තහනම්
නිලන්ත මදුරාවල
කොළඹ දේවි බාලිකා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 17 දෙනකුට විනය හේතු මත සතියක කාලයක් නේවාසිකාගාර පහසුකම් තහනම් කිරීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම සිසුවියන්ගේ දෙමව්පියන් සමගද සාකච්ඡා කිරීමෙන් පසුව සතියක කාලයක් නේවාසිකාගාර තහනම් කිරීමේ තීරණය ගත් බව මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ මහත්මිය පැවසුවාය.
නේවාසිකාගාරයෙන් බැහැරව සිට මෙම සිසුවියන්ට පාසලට පැමිණිය හැකි යෑයිද නේවාසිකාගාරයේ ඇතිවූ සිද්ධියක් මෙම දඬුවමට හේතු වූ බවද විදුහල්පතිනිය සඳහන් කළාය.Sය.

මේ ලමයි හොස්ටල් වලට වෙලා මොනව කරනවද මන්ද අප්ප.