දේව කැමැත්ත

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචො අමතකකරන්න එපා විද්‍යාව කියන්නෙ තාම පොඩි එකෙක් කියලා, බුදු දහමේ තියෙන දේවල් වලින් උනත් 1% වත් පැහැදිලි කරන්න විද්‍යව දියුනු නැ .

    ඔය දෙවියො ගැන දෙවියො මේ ලොකෙ මවපු හැටි .. හැම දෙයක්ම තියෙනවා බ්‍රහ්මපාලා සූත්‍රයේ, අපේ භාශාවෙන් කියනවා නම් මහා බ්‍රහ්මයා,, ඔය මේ ලොකෙ භාරව ඉන්න බ්‍රහ්මයාට තමයි මුන් Lord කියලා වදින්නෙ,, උන්ගෙ වැරද්දක් නැ, , මොකද මුන් ඇත්ත කතාව දන්නෙ නැ,, කියලා දෙන්න කෙනෙක් නැ, ,

    අපේ ආගම වගේ පැතිරුන, පුලුල්, , ආගම්, වගේ නෙමෙයි දේව වදී ආගම්,, , එක පොතයි තියෙන්නෙ,, බයිබලය, ඒකෙත් සමහර කොටස් එයාලා විශ්වාස කරන්නෙ නැ, , , මෝසෙස් ද කොහෙද තමන්ගෙ දරුවා මරලා දෙවියන්ට පූජ කරනකොට. එහෙම කලෙ ඇයි කියලා අහුවම කියන්නෙ අපි බයිබලෙ මුල් කොටස පිලිගන්නෙ නැ .. කියල. ..

    එයාලට හරි දේ කියලා දෙන්න පුලුවන් නම් මාර වටිනවා මචො,, වෙලාවකට හිනා යනව,, වෙලාවකට පව් කියලා හිතෙන්ව, ,,

    වෑල බයලා ඔය
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පව් බන්.. අර උබ කිව්ව වගේ ඕක තේරුනත් කරගන්න දෙයක් නැතුව ඉන්නේ

    මම ඉගෙන ගත්ත හැටියට යුප්තාගේ දුවගේ බොටුව ඉරලා ඒ ලේ වලින් තමා යොහෝවගේ ආසනේ හෝදලා සන්තෝස කරන්නේ. එතකොට ඕකා දෙයියෙක්ද මල යක්ශයෙක්ද? දෙයියෝ කොහෙද බන් ලේ වලින් සන්තෝස වෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    රත්තරං;15233287 said:
    බොහොම සරලයි. විද්යාත්මක සංසිද්දියක ප්‍රතිපලයක්

    මම ඒක උනේ කොහොමද කිව්වොත් උබ කියයි ඒක කෙරෙව්වේ දෙවියන් වහන්සේ කියලා. මම ඊලගට කිව්වොත් අහයි ආ එක කලේ එහෙනම් දෙවියන් වහන්සේ කියලා

    එහෙනම් දෙවියන් වහන්සේව මැව්වේ කව්ද? දෙවියන් වහන්සේ මොකකට සාපේක්ශ පැවැත්මක් විදිහටද ලෝකය මැව්වේ? ඒවට උත්තර නෑ

    බයිබලේ තියෙන්නේ ලෝකේ පැතලියි. කනු උඩ තියෙන්නේ. දෙයියෝ ඕක හෙල්ලුවහම භූමිකම්පා එනවා. කූඩාරමක් වගේ අහස තියෙනවා. ඒ උඩ දෙවියො ඉන්නවා කියලා. ඕනේනම් ඒක තියෙන තැන පෙන්නන්නම්. ඉතින් බන් ලෝකේ මැව්ව දෙවියන්ගේ පනිවිඩ කාරයා කියාගත්ත කෙනාම දන්නේ නෑ අඩුමගානේ ලෝකේ පැතලීද හතරැස්ද කියලවත්, එහෙව් එකේ අනිත් බයිලාවල් ගැන කුමන කතාද?

    images

    උස් මහත්වෙච්ච ලොකු මිනිහෙක් වෙලත් 21 වෙනි සියවසෙත් ලෝකේ දෙයියෝ මැව්වා කියලද බන් තාම උබ හිතන් ඉන්නේ? අර පොඩි එවුන් ජැක්ගේ මායා බෝන්ච් ගැන හිතන් ඉන්නවා වගේ?? අය්යූඌඌ

    ලෝකේ ගැන විස්තර කරන්න දැනුම නැති කාලෙක මිනිස්සුන්ට උත්තර හොයාගන්න බැරි වෙච්ච ප්‍රශ්න වහගන්න ඇදබාපු ලොකූ බොරුවක් තමා සර්වබලදාරී දෙවියෝ කියන්නේ. කොටින්ම පෘතුවිය ගැන කරලා තියෙන විස්තරෙන්ම ඒක පේනවනේ. දෙයියෝ මිනිසා මැව්වේ නෑ බන්. මිනිසා තමයි පුහු දෙවියන්ව මැව්වේ..

    දේව වාදය කියන්නේ ලොකූ මුලාවක්. ඒකයි බටහිරිනුත් දැන් ඕක අතුගෑවෙන්නේ

    :D:D
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    උබ හිතුවද දෙවියන් වහන්සේ මිනිස්සු එක එකාව නිකන් චෙස් අදිනව වගේ ඇද ඇද ඉන්නව කියල නිකන් ගොන් ප්‍රශ්න අහන්ඩ එපා......මම සාමාන්යයෙන් ඔය වගේ ආගම් ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ එන්නෙ නහැ උබ මෙහෙම කියපු නිසා (දේව වාදීන්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි, දැක්කෙ නෑ වගෙ යන්න එපා)තමා උත්තර දුන්නේ......අනෙක අපේ ආගමේ කියල තියනව අනුන්ගෙ ආගම් විවේචනය නොකර ඒවාට ගරු කරන්ඩ කියල. මම Roman Catholic

    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක්නෙ ලොක්කා දීල තියන්නේ, චෙස් හරි මොකක් හරි හැමදෙම වෙන්නේ දෙවියන්ගෙ කැමත්තනම් මෙකත් ඔය චෙස් ඇදිල්ලේ කොටසක්නේ, ඉතින් මොකද මෙහෙම වෙන්නේ, දෙවියො ඇයි මෙ අත දරුවොත් මරල දාන්නේ ඇයි ඒවට දෙවියෝ කැමති :rolleyes::rolleyes:

    විවේචනයක් නෑනේ දන්නේ නැති දෙයක්නේ ඇහුවේ :rolleyes:
     
    aruna47

    Well-known member
  • මචො අමතකකරන්න එපා විද්‍යාව කියන්නෙ තාම පොඩි එකෙක් කියලා, බුදු දහමේ තියෙන දේවල් වලින් උනත් 1% වත් පැහැදිලි කරන්න විද්‍යව දියුනු නැ .

    ඔය දෙවියො ගැන දෙවියො මේ ලොකෙ මවපු හැටි .. හැම දෙයක්ම තියෙනවා බ්‍රහ්මපාලා සූත්‍රයේ, අපේ භාශාවෙන් කියනවා නම් මහා බ්‍රහ්මයා,, ඔය මේ ලොකෙ භාරව ඉන්න බ්‍රහ්මයාට තමයි මුන් Lord කියලා වදින්නෙ,, උන්ගෙ වැරද්දක් නැ, , මොකද මුන් ඇත්ත කතාව දන්නෙ නැ,, කියලා දෙන්න කෙනෙක් නැ, ,

    අපේ ආගම වගේ පැතිරුන, පුලුල්, , ආගම්, වගේ නෙමෙයි දේව වදී ආගම්,, , එක පොතයි තියෙන්නෙ,, බයිබලය, ඒකෙත් සමහර කොටස් එයාලා විශ්වාස කරන්නෙ නැ, , , මෝසෙස් ද කොහෙද තමන්ගෙ දරුවා මරලා දෙවියන්ට පූජ කරනකොට. එහෙම කලෙ ඇයි කියලා අහුවම කියන්නෙ අපි බයිබලෙ මුල් කොටස පිලිගන්නෙ නැ .. කියල. ..

    එයාලට හරි දේ කියලා දෙන්න පුලුවන් නම් මාර වටිනවා මචො,, වෙලාවකට හිනා යනව,, වෙලාවකට පව් කියලා හිතෙන්ව, ,,

    ජේසුස් හිටියා නම් ලග තියන ලිඳකට පනිනවා :rofl::rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,167
    4,076
    113
    invoke db "Injected Memory"

    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක්නෙ ලොක්කා දීල තියන්නේ, චෙස් හරි මොකක් හරි හැමදෙම වෙන්නේ දෙවියන්ගෙ කැමත්තනම් මෙකත් ඔය චෙස් ඇදිල්ලේ කොටසක්නේ, ඉතින් මොකද මෙහෙම වෙන්නේ, දෙවියො ඇයි මෙ අත දරුවොත් මරල දාන්නේ ඇයි ඒවට දෙවියෝ කැමති :rolleyes::rolleyes:

    විවේචනයක් නෑනේ දන්නේ නැති දෙයක්නේ ඇහුවේ :rolleyes:

    මචො, මම ඔය ප්‍රශ්නෙ ෆාදර් කෙනෙක්ගෙන් කෙලින්ම ඇහුවා. . .
    මම මචො බය එකෙක් නෙමෙයි , ,( මට මචො බුද්ධ දර්මය ගැන සාමාන්‍ය අවබොදයක් තියෙන්වා , බයිබලය ගැන උනත් එහෙමයි, , එක හින්දා බය නැතුව අහනවා, ,,)

    මෙන්න මේකයි හතර බීරි කතාව, ඔක්කොම ලිස්සලා යන උත්තර, , (තරහ වෙන්න එපා)

    The Lord මචො,, අමුතු කෙනෙක්,, එයාට හොද නරක කියලා දෙයක් තේරෙන්නෙ නැ ලු.. ඒ කියන්නෙ මිනිස්සුන්ගේ හැගීම් එයාට තෙරෙන්නෙ නැ, , ඒකයි ඔහොම එවා කරන්නෙ,, එයා ඔය ඔක්කොම කැමැත්තෙන්ලු කරන්නෙ, ,,

    (අපේ ඉගැන්වීම් වල හැටියට දිව්‍ය ලෝක වල ඉන්න අයට තියෙන ලෙඩේම තමයි,, ඒත් අපි දන්න හැටියට දෙවියන්ට දුක තෙරෙන්නෙ නැති උනාට කාටවත් දුකක් දෙන්නෙ නැ නෙ ඒ උසස් මනසක් තියෙන උන්දෙලා... සමහර විට ඔය කියන දෙයියො ප්‍රාතමික අවස්තාවක ඉන්න කෙනෙක් වෙන්න ඕන, )

    ඒ දුක තෙරෙන්නෙ නැති නිසා තමයි යේසුස් ව එවන්නෙ, ,, (ඒ Lord ගෙ පුතා) පුතා උනාත් ඒ Lord මලු, , , ඒක හරියට බිත්තරේ කහ මදේ, සුදු මදේ වගෙලු. .. දෙක දෙකක්ලු, , එත් එකම බිට්තරේලු, , :confused::confused::sorry:

    එත්කොට මම අහුවා එක තැනකදි යේසුස් කන්දක් උඩ නැගලා lord ට කතා කරනවා නෙද කියලා, තවත් තැන් වල දෙන්න හම්බ වෙනවා නෙද කියලා. .. එතකොට එයාට තැන් 2ක එක පාර ඉන්න පුලුවන් ලු. . . ඉතින් තමන් දන්නෙ නැති දේවල් තමන්ගෙන්ම අහන්නෙ කියලා ඇහුවම ඒ දෙන්නෙක් ලු, ,,
    අනේ මන්දා බං, , අන්තො ජටා බහිජටා.. . .

    ඕනම දෙයක් ලස්සනට පැහැදිලි කරල ලූප් හෝල් නැති අපේ බුද්ධ ධර්මය මාර වටිනවා, , ඇත්තටම බුදු හාමුදුරුවොන්ගෙන් බන අහන්න නැති උනඑක ගැන දුක හිතෙන්වා.. . .. .
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මචො, මම ඔය ප්‍රශ්නෙ ෆාදර් කෙනෙක්ගෙන් කෙලින්ම ඇහුවා. . .
    මම මචො බය එකෙක් නෙමෙයි , ,( මට මචො බුද්ධ දර්මය ගැන සාමාන්‍ය අවබොදයක් තියෙන්වා , බයිබලය ගැන උනත් එහෙමයි, , එක හින්දා බය නැතුව අහනවා, ,,)

    මෙන්න මේකයි හතර බීරි කතාව, ඔක්කොම ලිස්සලා යන උත්තර, , (තරහ වෙන්න එපා)

    The Lord මචො,, අමුතු කෙනෙක්,, එයාට හොද නරක කියලා දෙයක් තේරෙන්නෙ නැ ලු.. ඒ කියන්නෙ මිනිස්සුන්ගේ හැගීම් එයාට තෙරෙන්නෙ නැ, , ඒකයි ඔහොම එවා කරන්නෙ,, එයා ඔය ඔක්කොම කැමැත්තෙන්ලු කරන්නෙ, ,,

    (අපේ ඉගැන්වීම් වල හැටියට දිව්‍ය ලෝක වල ඉන්න අයට තියෙන ලෙඩේම තමයි,, ඒත් අපි දන්න හැටියට දෙවියන්ට දුක තෙරෙන්නෙ නැති උනාට කාටවත් දුකක් දෙන්නෙ නැ නෙ ඒ උසස් මනසක් තියෙන උන්දෙලා... සමහර විට ඔය කියන දෙයියො ප්‍රාතමික අවස්තාවක ඉන්න කෙනෙක් වෙන්න ඕන, )

    ඒ දුක තෙරෙන්නෙ නැති නිසා තමයි යේසුස් ව එවන්නෙ, ,, (ඒ Lord ගෙ පුතා) පුතා උනාත් ඒ Lord මලු, , , ඒක හරියට බිත්තරේ කහ මදේ, සුදු මදේ වගෙලු. .. දෙක දෙකක්ලු, , එත් එකම බිට්තරේලු, , :confused::confused::sorry:

    එත්කොට මම අහුවා එක තැනකදි යේසුස් කන්දක් උඩ නැගලා lord ට කතා කරනවා නෙද කියලා, තවත් තැන් වල දෙන්න හම්බ වෙනවා නෙද කියලා. .. එතකොට එයාට තැන් 2ක එක පාර ඉන්න පුලුවන් ලු. . . ඉතින් තමන් දන්නෙ නැති දේවල් තමන්ගෙන්ම අහන්නෙ කියලා ඇහුවම ඒ දෙන්නෙක් ලු, ,,
    අනේ මන්දා බං, , අන්තො ජටා බහිජටා.. . .

    mokadda bung a??? :oo::oo::oo::oo::oo:
     
    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    මෝසෙස් ද කොහෙද තමන්ගෙ දරුවා මරලා දෙවියන්ට පූජ කරනකොට.

    මේක තියෙන තැන පොඩ්ඩක් මට හොයල දෙන්න පුලුවන්ද....
     
    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    මට පොඩ්ඩක් ඔය විද්‍යාවෙන් පැහැදිලි කරලා දෙන්න බුද්ධ ඉපදුන ගමන් කොහොමද අර කියන මල් උඩින්ද කොහෙද ඇවිද්දේ කොහොමද කියල. එකේදී ක්‍රියා කරපු බල සමතුලිත උනේ කොහොමද?