Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේව කෝපය (Operation Wrath of God)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළු සැප්තැම්බර් කල්ලියේ නායකයා සොයායෑම

රතු කුමාරයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ කළු සැප්තැම්බර් කල්ලියේ නායක අලි හසාන් සලමේ

1972 සිට 1988 දක්වා විටින් විට සිදුවූ පළිගැනීමේ මෙහෙයුම් මේ ආකාරයට සිදුවුවත් මීළගට දැක්වෙන්නේ කළු සැප්තැම්බර් කල්ලියේ නායකයා පසුපස මොසාඩ් නිලධාරින් හඹාගිය ආකාරයයි. ඔහු මියුනිච් ප්‍රහාරයේ මහ මොළකරු ලෙසද ඊශ්‍රායලය වරක් විශ්වාස කළේය.ඔහු ෆෝස් 17 නම් බලකායේද නායකයාය.රතු කුමාරයා ([FONT=&quot]Red Prince) යන අන්වර්ථ නාමයෙන් හැ[/FONT]ඳින්වූ ඔහුගේ සැබෑ නම අලි හසාන් සලමේ ([FONT=&quot]Ali Hassan Salameh) ය. ඔහු යුරෝපයේ ක්‍රියාත්මකවූ බොහෝ ත්‍රස්ත ප්‍රහාර ස[/FONT]ඳහා සහභාගි වුවත් මියුනිච් ප්‍රහාරය සඳහා සම්බන්ධ නොවූ බව කළු සැප්තැම්බර් කල්ලියේ ඉහළ නායකයන් පසුව කළ ප්‍රකාශ නිසා ඊශ්‍රායලයේ මෙම මතය තවමත් අභියෝගයට ලක්වී ඇත.

*මියුනිච් ප්‍රහාරයේ මහමොළකරු අලි හසාන් සලමේ නොව මොහොමඩ් ඩාවුඩ් අවුඩේ හෙවත් අබු ඩාවුඩ් බව (

Mohammed Daoud Oudeh) දැක්වෙන දිනමිණ පුවත්පතේ ලිපියක පුරුකක් මේ සමග දක්වා ඇත. එහි අබු ඩාවුඩ් නමැත්තා මෑතක් වන තුරු සිරියාවේ නිරුපද්‍රිතව ජීවත්ව ඇති බවත් මිය ගියේ ඩැමස්කස් නුවරදී 2010 ජූලි 03 බවත් දක්වා ඇත. Link එක මෙසේය.

http://www.dinamina.lk/sithijaya/art.asp?id=2010/07/08/sPg05_1

මියුනිච් සිද්ධියෙන් පුරා වසරකට පසු කුඩා නෝර්වේජියානු නගරයක්වූ ලිලිහැමර් වල සලමේ සිටින බව මොසාඩ් සංවිධානය විශ්වාස කලේය.1973 ජූලි 21 මොසාඩ් කණ්ඩාමක් එක්වී මියුනිච් ප්‍රහාරයට හා කළු සැප්තැම්බර් කල්ලියට සම්බන්ධයක් නොමැති මොරොක්කෝ ජාතික භෝජනාගාර සේවකයෙකුවූ අහමඩ් බුජිකි ([FONT=&quot]Ahmed Bouchiki)[/FONT]නමැත්තාව සලමේ යැයි සිතා වැරදීමකින් වෙඩිතබා මරා දැමීය. මෙහිදී මොසාඩ් ඒජන්තවරු 6 දෙනෙකු නෝර්වේ පොලීසියට කොටුවිය. කණ්ඩායම් නායක මයිකල් හරාරි කෙසේ හෝ පොලිසියෙන් බේරී නැවත මව්රට වන ඊශ්‍රායලයට පැනගියේය.ඉතිරිවූ පස්දෙනා මිනීමැරීමේ චෝදනා මත සිරගත කරනු ලැබූ අතර 1975 දී හිරෙන් නිදහස් වී නැවත ඊශ්‍රායලයට පැමිණියහ.

1974 ජනවාරියේදී මොසාඩ් නිලධාරින්ට සලමේ පිළිබඳ රහසිගත පණිවුඩයක් ලැබුණි. ඒ ඔහු ජනවාරි 12 දින ස්විට්සර්ලන්තයේ දේවස්ථානයක් තුල PLO නායකයන් සමග හමුවකට යන බවයි. මොසාඩ් ඝාතකයින් දෙදෙනෙක් දේවස්ථානයට ඇතුළුවනවාත් සමගම අරාබි ජාතිකයින් තුන්දෙනෙකු ඔවුන්ට හරස්වූහ. එක් අරාබිවරයෙක් තම අවිය ඔසවනවාත් සමග මොසාඩ් නිලධාරින් ක්‍රියාත්මක වූහ.අරාබින් තුන්දෙනාම වෙඩිවැදී මරුමුවට පත්වූ අතර සලමේ සෙවීම ඇරඹිණි. නමුත් ඔහු සොයාගත නොහැකි වූයෙන් මෙහෙයුම නතරකොට මොසාඩ් නිලධාරින් පැනගියහ.

ටික කලකට පසු මොසාඩ් ක්‍රියාකාරින් තිදෙනෙකු සලමේ පිළිබඳ තොරතුරක් සොයා ගත් කෙනෙකු හමුවීමට ලංඩනයට පැමිණියහ. එම හෝඩුවාව බොරුවක් බව වැටහුණාට පසු ඔවුන් සතුරු පාර්ශවයන් ගැන සැකයෙන් හා සෙවිල්ලෙන් පසුවූහ. කුලියට මිනීමරන කාන්තාවක් විසින් එක් මොසාඩ් නිලධාරියෙකු හෝටලයක් තුලදී වරදට පොළඹවාගත්තේය. ඉන්පසු ඇය ඔහුට වෙඩි තබා මරා දැමීය. මාස තුනකට පසු ඇයද ඇගේ නිවස අසල මරා දමා තිබිණි.

මෙම සිද්ධියෙන් පසු මෙහෙයුම් අධ්යක්ෂ මයිකල් හරාරි සලමේ මාරාදැමීමේ මෙහෙයුම නතර කිරීමට නියෝග දුන්නේය. ඝාතක කණ්ඩායම එම නියෝගය පසෙකලා තව එක් වරක් මෙම මෙහෙයුම අත්හදා බලන්නට තීරණය කළේය. ස්පාඥ්ඥයේ ටරීෆා නුවර නිවසක සලමේ සිටින බව බුද්ධි වාර්තාවකින් කියැවිණි. මොසාඩ් ඒජන්තයින් තිදෙනෙකු එහි ඇතුළුවනවාත් සමග සන්නද්ධ අරාබි ජාතිකයෙකුද එහි ඇතුළුවිය. අරාබි ජාතිකයා තම රයිෆලය ඔසවනවාත් සමගම ඔහුට වෙඩි වැදිණි. මෙහෙයුම අතරමග නතරකළ මොසාඩ් ඒජන්තයන් පලාගියහ.

සලමේ සොයාගිය ගමනේදී නෝර්වේහි ලිලිහැමර් නගරයේදී අනපේක්ෂිත ලෙස අහිංසකයෙකු ඝාතනයවීමේ සිද්ධියෙන් පසු (මෙය ඉහත සඳහන් කර ඇත.)අගමැතිනි ගෝල්ඩා මියර් මැතිණිය දේව කෝපය මෙහෙයුම සමාප්ත කිරීමට අණ දුන්නාය. නෝර්විජියානු බලධාරින් විසින් පවත්වනු ලැබූ පරීක්ෂණයේදී මොසාඩ්වරුන්ගේ අනන්‍යතාව, මෙහෙයුම් විධි හා ආරක්ෂක නිවස්න යනාදි රහස් බොහොමයක් අනාවරණයවීමද අගමැතිනියගේ මෙම නියෝගයට බලපෑවේය. මෙයින් අවුරුදු 5 කට පසු එනම් ඊශ්‍රායලයේ මීළඟට පත්වූ අගමැති වන මෙනචම් බෙගින් ([FONT=&quot]Menachem Begin) පාලන යුගයේදී ඉතිරිවූවන් සොයා නැවතත් දේව කෝපය මෙහෙයුම ආරම්භවිය.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]1978 සරත් සෘතුව අගභාගයේදී ලෙබනනයේ බීරුට් නුවර සලමේ හොල්මන් කරන බව මොසාඩ් නියෝජිතයිනගේ බුද්ධි ජාලයට අසුවිය. 1978 නොවැම්බරයේදී මොසාඩ් ඒජන්තවරියකවූ එරිකා චැම්බර්ස් [/FONT][FONT=&quot](Erika Chambers) බ්‍රිතාන්‍ය ගමන් බලපත්රයක්ද අතැතිව ලෙබනනයට පැමිණියාය. සලමේ නිතරම භාවිතා කරන රූ වර්ඩුන් (Rue Verdun) නම් වීදියක පිහිටි නවාතැන් පලක් ඇය කුලියට ගත්තාය. ඉන්පසු තවත් ඒජන්තවරු දෙදෙනෙක්ද ලෙබනනයට පැමිණියහ. ව්‍යාජ නම් ගම් සහිතව පැමිණි ඔවුන් අත කැනේඩියානු හා බ්‍රිතාන්‍ය ගමන්බලපත්‍ර විය. ඔවුන් පැමිණි වොක්ස්වැගන් රථය ප්ලාස්ටික් පුපුරණ ද්‍රව්‍යවලින් පුරවා තිබිණි. රථය නැවැත්වූයේ කාන්තාව කුලියට ගත් නිවස ආසන්නයේ රූ වර්ඩුන් වීදියෙහිය. ඒ දිනය 1979 ජනවාරි 22 යි. වේලාව පස්වරු 3.35 යි. බෝම්බ රථය අසලින් ගමන්ගත්තේ සලමේ හා ඔහුගේ ආරක්ෂක භටයින් සතරදෙනෙකු රැගත් චැවලොට් ස්ටේෂන්වැගන් රථයයි. නිවස්නයේ සිට ආ දුරස්ථ පාලක සංඥාවකින් වොක්ස්වැගන් රථය බිහිසුණු හඩක් නංවමින් පුපුරා ගියේය. මෙතෙක් කලක් කට්ටි පනිමින් සිටි සලමේද අවසානයේදී මොසාඩ් නිලධාරින්ට ගොදුරු විය. කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් බ්‍රිතාන්‍ය සිසුවෙක්, ජර්මන් පූජකවරයෙක් ඇතුළු පාරේ ගමන්ගත් අහිංසක පුද්ගලයින් සිව්දෙනෙකුටද තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. 18 දෙනෙකු තුවාල ලැබීය.[/FONT]

[FONT=&quot] [/FONT]

ප්‍රහාරයට කෙලින්ම සම්බන්ධව සිට ජීවිතය බේරුණු ත්රස්තවාදීන් තිදෙනෙක්

1972 මියුනිච් ඝාතන සිද්ධියෙන් හා එම ක්‍රීඩකයන් බේරාගැනීමේ අසාර්ථක මෙහෙයුමෙන් පසු ජර්මන් අත් අඩංගුවට ගෙන සිරභාරයට ගනු ලැබූ ත්රස්තවාදීන් තිදෙනා යළි නිදහස්වූයේ වෙනත් ගුවන්යානා කොල්ලයකදී එම කොල්ලකරුවන්ගේ ඉල්ලිමකට දැක්වූ ප්‍රතිචාරයක් වශයෙනි. ඔවුන් නම් ජමාල් අල් ගෂේ, අද්නාන් අල් ගෂේ හා මොහොමඩ් සෆාඩි යි.

මොවුන්ගෙන් අද්නාන් අල් ගෂේ හා මොහොමඩ් සෆාඩි පසුව මැරුම්කෑ බව විශ්වාස කෙරේ. නමුත් මොවුන් දෙදෙනා පිළිබඳ විවිධ කටකතා පැතිර ගියේය. මොහොමඩ් සෆාඩි ලෙබනනයේ පදිංචි තම පවුල සමග සම්බන්ධවූ බව ඇතැම් ආරංචි මාර්ග පවසයි. ඊශ්‍රායල් ලේඛකයෙකු පවසා සිටියේ අද්නාන් අල් ගෂේ හෘදායාබාධයකින් මියගිය බවත් මොහොමඩ් සෆාඩි ක්‍රිස්තියානු අන්තවාදියෙකු විසින් මරාදමා හෝ තවමත් ජීවතුන් අතර සිටින බවත්ය.

අනෙක් පුද්ගලයා වන ජමාල් අල් ගෂේ නිසැක වශයෙන්ම උතුරු අප්‍රිකාවේ තවමත් සැඟවී ජීවත්වන බව විශ්වාස කෙරේ. අවසන් වරට ඔහු ලෝකයාට පෙනී සිටියේ 1999 දී කෙවින් මැක්ඩොනල්ඩ් අධ්‍යක්ෂණය කළ වන් ඩේ ඉන් සැප්ටෙම්බර් (One Day in September) නම් සම්මානනීය වාර්තා චිත්‍රපටයේ සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටීමෙනි.

දිවි ගැලවුණු ත්‍රස්තවාදින් තිදෙනාම පෙනීසිටින දුර්ලභ ඡායාරූපයකි. සිරගෙයින් නිදහස්වී ලිබියාවට පැමිණි පසු ඔවුන් මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටියහ. පිංතූරයේ වම්පස අද්නාන් අල් ගෂේ හා දකුණු පස මොහොමඩ් සෆාඩි දැක්වේ. ඔවුන් දෙදෙනා පසු කලෙක ඝාතනය වූ බව විශ්වාස කෙරෙන අතර මැදින් සිටින්නා වන ජමාල් අල් ගෂේ තවමත් සැඟවී ජීවත්වන බව විශ්වාස කෙරේ. සිද්ධියෙන් කලකට පසු ([FONT=&quot]One Day in September) නම් වාර්තා චිත්‍රපටයේ පෙනී සිටියේ මොහුය.[/FONT]

[FONT=&quot] [/FONT]

දේව කෝපය මෙහෙයුමේදී තවත් අරාබි හා පලස්තීන ජාතිකයින් හත් දෙනෙකු විවිධ රටවල විවිධ ආකාරයට මියගියහ. ඉහත වාර්තාවූ 21 දෙනා සමග මරණ සංඛ්‍යාව 28 දක්වා ඉහළ නැගුණි.

දේව කෝපය මෙහෙයුම ක්‍රියාත්මක වුනු මුළු කාලය පුරාම එම ඝාතන වලට එරෙහිවත් ප්රචණ්ඩ ක්‍රියා ලෝකය පුරා තැන තැන සිදුවිය. මේ මගින් විවිධ නිලතල දැරූ ඊශ්‍රායල් ජාතිකයෝ සැලකිය යුතු ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වූහ. වරක් කළු සැප්තැම්බර් කල්ලි නායක සලමේ විසින් රෝමයේදී මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඊශ්‍රායල් අගමැතිනි ගෝල්ඩා මියර් මහත්මිය ඝාතන කිරීමට ගත් උත්සාහයක් නිශ්ඵල කෙරුණි.

1988 දී සයිප්‍රසයේ සිදුවූ ද්විත්ව ඝාතනයෙන් පසුව (මෙය ඉහත විස්තර කොට ඇත.) දේව කෝපය මෙහෙයුම අවසන් වූවා යැයි විශ්වාස කෙරේ. මෙම සිද්ධිය තේමා කරගෙන ප්‍රවීණ කතුවරුන් විසින් ග්රන්ථ රාශියක් සම්පාදනය කළහ.මෙයින් ඇතැම් ඒවා වලින් ඊශ්‍රායල් පිළිවෙත විවේචනයවූ අතර තවත් ඒවා වලින් පලස්තීන ප්රචණ්ඩ ක්‍රියා විවේචනය විණි.

බිහිසුණු ත්රස්තවාදයට බිහිසුණු ත්රස්තවාදයෙන්ම පිළිතුරු දීමට ගිය ඊශ්‍රායල් රජයේ මෙම ප්‍රතිපත්තිය දශක ගණනාවක් පුරා විවේචනයට ලක්විය. එයට හේතුව මෙහෙයුම් ඉලක්ක හඹායෑමේදී වෙනත් රටවලට අවසරයකින් තොරව ඇතුළුවීම මගින් ඒ රටවල ස්වෛරීත්වය උල්ලංඝණය කිරීමත් අහිංසක ජීවිත ගණනාවක් විනාශ වීමත් වෛරී අදහස් වැපිරුනා මිස සාමයක් ලබාගත නොහැකි වීමත් නිසාය. පාර්ශ්ව දෙකම තවමත් සිටින්නේ එකිනෙකා සමග සැකයෙන්ය. මරණ බියෙන්ය. මැදහත් බොහෝදෙනාගේ අදහස බලවත් රටවල් විසින් ඊශ්‍රායලය හා අරාබි රටවල් එකිනෙකා සමග ඇනකොටා ගැනීමට උපකාරීවන ක්‍රියාවලින් වැලකී ඒ වෙනුවට එකිනෙකා සමගමිත්රශීලීව හා විශ්වාසයෙන් යුක්තව කටයුතු කිරීමට සහයෝගය දෙන්නේ නම් ස්ථිරසාර සාමයක් ලැබී සදාකල්හිම මරණ බියෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය වන බවයි.

මෙම ලිපිය Ayoma Jayasinghe   මහතාගේ බ්ලෙගයෙන් උපුටා ගන්නා ලද්දකි

http://ayoma-jayasinghe.blogspot.com/p/blog-page_6.html

[QUOTE="බකුනා, post: 16844447, member: 400277"] [CENTER][SIZE=3][B][U][FONT=Iskoola Pota]කළු සැප්තැම්බර් කල්ලියේ නායකයා සොයායෑම[/FONT][/U][/B] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3][B][U][FONT=Iskoola Pota] [/FONT][/U][/B][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3][URL="http://3.bp.blogspot.com/-Ec4YczhigkM/UVRicS20RWI/AAAAAAAAAv8/8QgxPJU8uFA/s1600/alihassansalameh.jpg"][IMG]http://3.bp.blogspot.com/-Ec4YczhigkM/UVRicS20RWI/AAAAAAAAAv8/8QgxPJU8uFA/s1600/alihassansalameh.jpg[/IMG][/URL][URL="http://4.bp.blogspot.com/-kkHkhQPC3rw/UVRi-D9QaEI/AAAAAAAAAwE/ldcQufRGF5U/s1600/alihassansalameh2.jpg"][IMG]http://4.bp.blogspot.com/-kkHkhQPC3rw/UVRi-D9QaEI/AAAAAAAAAwE/ldcQufRGF5U/s1600/alihassansalameh2.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] [B][U][FONT=Iskoola Pota] [/FONT][/U][/B] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3][COLOR=blue][I][FONT=Iskoola Pota]රතු කුමාරයා යන අන්වර්ථ නාමයෙන් හැ[/FONT][/I][I]ඳි[/I][I][FONT=Iskoola Pota]න්වූ කළු සැප්තැම්බර් කල්ලියේ නායක [/FONT][/I][FONT=Iskoola Pota][I]අලි හසාන් සලමේ [/I][/FONT][/COLOR][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] [FONT=Iskoola Pota]1972 සිට 1988 දක්වා විටින් විට සිදුවූ පළිගැනීමේ මෙහෙයුම් මේ ආකාරයට සිදුවුවත් මීළගට දැක්වෙන්නේ කළු සැප්තැම්බර් කල්ලියේ නායකයා [/FONT][FONT=Iskoola Pota]පසුපස මොසාඩ් නිලධාරින් හඹාගිය ආකාරයයි. ඔහු මියුනිච් ප්‍රහාරයේ මහ මොළකරු ලෙසද ඊශ්‍රායලය වරක් විශ්වාස කළේය.ඔහු ෆෝස් 17 නම් බලකායේද නායකයාය.රතු කුමාරයා [/FONT][FONT=Iskoola Pota]([/FONT][FONT="]Red Prince) යන අන්වර්ථ නාමයෙන් හැ[/FONT]ඳි[FONT=Iskoola Pota]න්වූ ඔහුගේ සැබෑ නම අලි හසාන් සලමේ [/FONT][FONT=Iskoola Pota]([/FONT][FONT="][COLOR=windowtext]Ali Hassan Salameh[/COLOR]) ය. ඔහු යුරෝපයේ ක්‍රියාත්මකවූ බොහෝ ත්‍රස්ත ප්‍රහාර ස[/FONT]ඳ[FONT=Iskoola Pota]හා සහභාගි වුවත් මියුනිච් ප්‍රහාරය ස[/FONT]ඳ[FONT=Iskoola Pota]හා සම්බන්ධ නොවූ බව කළු සැප්තැම්බර් කල්ලියේ ඉහළ නායකයන් පසුව කළ ප්‍රකාශ නිසා ඊශ්‍රායලයේ මෙම මතය තවමත් අභියෝගයට ලක්වී ඇත.[/FONT] [FONT=Iskoola Pota] [/FONT][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][FONT=Iskoola Pota][SIZE=3]*මියුනිච් ප්‍රහාරයේ මහමොළකරු අලි හසාන් සලමේ නොව මොහොමඩ් ඩාවුඩ් අවුඩේ හෙවත් අබු ඩාවුඩ් බව ([/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=3]Mohammed Daoud Oudeh) දැක්වෙන දිනමිණ පුවත්පතේ ලිපියක පුරුකක් මේ සමග දක්වා ඇත. එහි අබු ඩාවුඩ් නමැත්තා මෑතක් වන තුරු සිරියාවේ නිරුපද්‍රිතව ජීවත්ව ඇති බවත් මිය ගියේ ඩැමස්කස් නුවරදී 2010 ජූලි 03 බවත් දක්වා ඇත. Link එක මෙසේය.[/SIZE][/FONT][SIZE=3] [FONT=Iskoola Pota] [/FONT][FONT=Calibri][URL="http://www.dinamina.lk/sithijaya/art.asp?id=2010/07/08/sPg05_1"]http://www.dinamina.lk/sithijaya/art.asp?id=[FONT=Iskoola Pota]2010/07/08/[/FONT]sPg[FONT=Iskoola Pota]05[/FONT]_[FONT=Iskoola Pota]1[/FONT][/URL][/FONT] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota]මියුනිච් සිද්ධියෙන් පුරා වසරකට පසු කුඩා නෝර්වේජියානු නගරයක්වූ ලිලිහැමර් වල සලමේ සිටින බව මොසාඩ් සංවිධානය විශ්වාස කලේය.1973 ජූලි 21 මොසාඩ් කණ්ඩාමක් එක්වී මියුනිච් ප්‍රහාරයට හා කළු සැප්තැම්බර් කල්ලියට සම්බන්ධයක් නොමැති මොරොක්කෝ ජාතික භෝජනාගාර සේවකයෙකුවූ අහමඩ් බුජිකි [/FONT][FONT=Iskoola Pota]([/FONT][FONT="][COLOR=windowtext]Ahmed Bouchiki[/COLOR])[/FONT][FONT=Iskoola Pota]නමැත්තාව සලමේ යැයි සිතා වැරදීමකින් වෙඩිතබා මරා දැමීය. මෙහිදී මොසාඩ් ඒජන්තවරු 6 දෙනෙකු නෝර්වේ පොලීසියට කොටුවිය. කණ්ඩායම් නායක මයිකල් හරාරි කෙසේ හෝ පොලිසියෙන් බේරී නැවත මව්රට වන ඊශ්‍රායලයට පැනගියේය.ඉතිරිවූ පස්දෙනා මිනීමැරීමේ චෝදනා මත සිරගත කරනු ලැබූ අතර 1975 දී හිරෙන් නිදහස් වී නැවත ඊශ්‍රායලයට පැමිණියහ.[/FONT] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota]1974 ජනවාරියේදී මොසාඩ් නිලධාරින්ට සලමේ පිළිබඳ රහසිගත පණිවුඩයක් ලැබුණි. ඒ ඔහු ජනවාරි 12 දින ස්විට්සර්ලන්තයේ දේවස්ථානයක් තුල [/FONT][FONT=Iskoola Pota]PLO නායකයන් සමග හමුවකට යන බවයි. මොසාඩ් ඝාතකයින් දෙදෙනෙක් දේවස්ථානයට ඇතුළුවනවාත් සමගම අරාබි ජාතිකයින් තුන්දෙනෙකු ඔවුන්ට හරස්වූහ. එක් අරාබිවරයෙක් තම අවිය ඔසවනවාත් සමග මොසාඩ් නිලධාරින් ක්‍රියාත්මක වූහ.අරාබින් තුන්දෙනාම වෙඩිවැදී මරුමුවට පත්වූ අතර සලමේ සෙවීම ඇරඹිණි. නමුත් ඔහු සොයාගත නොහැකි වූයෙන් මෙහෙයුම නතරකොට මොසාඩ් නිලධාරින් පැනගියහ.[/FONT] [FONT=Iskoola Pota]ටික කලකට පසු මොසාඩ් ක්‍රියාකාරින් තිදෙනෙකු සලමේ පිළිබඳ තොරතුරක් සොයා ගත් කෙනෙකු හමුවීමට ලංඩනයට පැමිණියහ. එම හෝඩුවාව බොරුවක් බව වැටහුණාට පසු ඔවුන් [/FONT][FONT=Iskoola Pota]සතුරු පාර්ශවයන් [/FONT][FONT=Iskoola Pota]ගැන සැකයෙන් හා සෙවිල්ලෙන් පසුවූහ. කුලියට මිනීමරන කාන්තාවක් විසින් එක් මොසාඩ් නිලධාරියෙකු හෝටලයක් තුලදී වරදට පොළඹවාගත්තේය. ඉන්පසු ඇය ඔහුට වෙඩි තබා මරා දැමීය. මාස තුනකට පසු ඇයද ඇගේ නිවස අසල මරා දමා තිබිණි.[/FONT] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota]මෙම සිද්ධියෙන් පසු මෙහෙයුම් අධ්යක්ෂ මයිකල් හරාරි සලමේ මාරාදැමීමේ මෙහෙයුම නතර කිරීමට නියෝග දුන්නේය. ඝාතක කණ්ඩායම එම නියෝගය පසෙකලා තව එක් වරක් මෙම මෙහෙයුම අත්හදා බලන්නට තීරණය කළේය. ස්පාඥ්ඥයේ ටරීෆා නුවර නිවසක සලමේ සිටින බව බුද්ධි වාර්තාවකින් කියැවිණි. මොසාඩ් ඒජන්තයින් තිදෙනෙකු එහි ඇතුළුවනවාත් සමග සන්නද්ධ අරාබි ජාතිකයෙකුද එහි ඇතුළුවිය. අරාබි ජාතිකයා තම රයිෆලය ඔසවනවාත් සමගම ඔහුට වෙඩි වැදිණි. මෙහෙයුම අතරමග නතරකළ මොසාඩ් ඒජන්තයන් පලාගියහ.[/FONT] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota]සලමේ සොයාගිය ගමනේදී නෝර්වේහි ලිලිහැමර් නගරයේදී අනපේක්ෂිත ලෙස අහිංසකයෙකු ඝාතනයවීමේ සිද්ධියෙන් පසු (මෙය ඉහත සඳහන් කර ඇත.)අගමැතිනි ගෝල්ඩා මියර් මැතිණිය දේව කෝපය මෙහෙයුම සමාප්ත කිරීමට අණ දුන්නාය. නෝර්විජියානු බලධාරින් විසින් පවත්වනු ලැබූ පරීක්ෂණයේදී මොසාඩ්වරුන්ගේ අනන්‍යතාව, මෙහෙයුම් විධි හා ආරක්ෂක නිවස්න යනාදි රහස් බොහොමයක් අනාවරණයවීමද අගමැතිනියගේ මෙම නියෝගයට බලපෑවේය. මෙයින් අවුරුදු 5 කට පසු එනම් ඊශ්‍රායලයේ මීළඟට පත්වූ අගමැති වන මෙනචම් බෙගින් ([/FONT][FONT="][COLOR=windowtext]Menachem Begin[/COLOR]) පාලන යුගයේදී ඉතිරිවූවන් සොයා නැවතත් දේව කෝපය මෙහෙයුම ආරම්භවිය.[/FONT] [FONT="] [/FONT] [FONT="]1978 සරත් සෘතුව අගභාගයේදී ලෙබනනයේ බීරුට් නුවර සලමේ හොල්මන් කරන බව මොසාඩ් නියෝජිතයිනගේ බුද්ධි ජාලයට අසුවිය. 1978 නොවැම්බරයේදී මොසාඩ් ඒජන්තවරියකවූ එරිකා චැම්බර්ස් [/FONT][FONT="]([COLOR=windowtext]Erika Chambers[/COLOR]) බ්‍රිතාන්‍ය ගමන් බලපත්රයක්ද අතැතිව ලෙබනනයට පැමිණියාය. සලමේ නිතරම භාවිතා කරන රූ වර්ඩුන් (Rue Verdun) නම් වීදියක පිහිටි නවාතැන් පලක් ඇය කුලියට ගත්තාය. ඉන්පසු තවත් ඒජන්තවරු දෙදෙනෙක්ද ලෙබනනයට පැමිණියහ. ව්‍යාජ නම් ගම් සහිතව පැමිණි ඔවුන් අත කැනේඩියානු හා බ්‍රිතාන්‍ය ගමන්බලපත්‍ර විය. ඔවුන් පැමිණි වොක්ස්වැගන් රථය ප්ලාස්ටික් පුපුරණ ද්‍රව්‍යවලින් පුරවා තිබිණි. රථය නැවැත්වූයේ කාන්තාව කුලියට ගත් නිවස ආසන්නයේ රූ වර්ඩුන් වීදියෙහිය. ඒ දිනය 1979 ජනවාරි 22 යි. වේලාව පස්වරු 3.35 යි. බෝම්බ රථය අසලින් ගමන්ගත්තේ සලමේ හා ඔහුගේ ආරක්ෂක භටයින් සතරදෙනෙකු රැගත් චැවලොට් ස්ටේෂන්වැගන් රථයයි. නිවස්නයේ සිට ආ දුරස්ථ පාලක සංඥාවකින් වොක්ස්වැගන් රථය බිහිසුණු හඩක් නංවමින් පුපුරා ගියේය. මෙතෙක් කලක් කට්ටි පනිමින් සිටි සලමේද අවසානයේදී මොසාඩ් නිලධාරින්ට ගොදුරු විය. කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් බ්‍රිතාන්‍ය සිසුවෙක්, ජර්මන් පූජකවරයෙක් ඇතුළු පාරේ ගමන්ගත් අහිංසක පුද්ගලයින් සිව්දෙනෙකුටද තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. 18 දෙනෙකු තුවාල ලැබීය.[/FONT] [FONT="] [/FONT] [B][U][FONT=Iskoola Pota]ප්‍රහාරයට කෙලින්ම සම්බන්ධව සිට ජීවිතය බේරුණු ත්රස්තවාදීන් තිදෙනෙක්[/FONT][/U][/B] [FONT=Iskoola Pota]1972 මියුනිච් ඝාතන සිද්ධියෙන් හා එම ක්‍රීඩකයන් බේරාගැනීමේ අසාර්ථක මෙහෙයුමෙන් පසු ජර්මන් අත් අඩංගුවට ගෙන සිරභාරයට ගනු ලැබූ ත්රස්තවාදීන් තිදෙනා යළි නිදහස්වූයේ වෙනත් ගුවන්යානා කොල්ලයකදී එම කොල්ලකරුවන්ගේ ඉල්ලිමකට දැක්වූ ප්‍රතිචාරයක් වශයෙනි. ඔවුන් නම් ජමාල් අල් ගෂේ, අද්නාන් අල් ගෂේ හා මොහොමඩ් සෆාඩි යි.[/FONT] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota]මොවුන්ගෙන් අද්නාන් අල් ගෂේ හා මොහොමඩ් සෆාඩි පසුව මැරුම්කෑ බව විශ්වාස කෙරේ. නමුත් මොවුන් දෙදෙනා පිළිබඳ විවිධ කටකතා පැතිර ගියේය. මොහොමඩ් සෆාඩි ලෙබනනයේ පදිංචි තම පවුල සමග සම්බන්ධවූ බව ඇතැම් ආරංචි මාර්ග පවසයි. ඊශ්‍රායල් ලේඛකයෙකු පවසා සිටියේ අද්නාන් අල් ගෂේ හෘදායාබාධයකින් මියගිය බවත් මොහොමඩ් සෆාඩි ක්‍රිස්තියානු අන්තවාදියෙකු විසින් මරාදමා හෝ තවමත් ජීවතුන් අතර සිටින බවත්ය.[/FONT] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota]අනෙක් පුද්ගලයා වන ජමාල් අල් ගෂේ නිසැක වශයෙන්ම උතුරු අප්‍රිකාවේ තවමත් සැ[/FONT][FONT=Iskoola Pota]ඟ[/FONT][FONT=Iskoola Pota]වී ජීවත්වන බව විශ්වාස කෙරේ. අවසන් වරට ඔහු ලෝකයාට පෙනී සිටියේ 1999 දී කෙවින් මැක්ඩොනල්ඩ් අධ්‍යක්ෂණය කළ වන් ඩේ ඉන් සැප්ටෙම්බර් [/FONT][FONT=Arial]([/FONT][FONT=Iskoola Pota][COLOR=windowtext]One Day in September[/COLOR]) [/FONT][FONT=Iskoola Pota]නම් සම්මානනීය වාර්තා චිත්‍රපටයේ සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටීමෙනි.[/FONT] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3][URL="http://2.bp.blogspot.com/-sAUVeVJipVI/UVRkUJOfjII/AAAAAAAAAwM/phYbqL9tsgs/s1600/3129752.jpg"][IMG]http://2.bp.blogspot.com/-sAUVeVJipVI/UVRkUJOfjII/AAAAAAAAAwM/phYbqL9tsgs/s1600/3129752.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3] [/SIZE] [/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3][COLOR=blue][I][FONT=Iskoola Pota]දිවි ගැලවුණු ත්‍රස්තවාදින් තිදෙනාම පෙනීසිටින දුර්ලභ ඡායාරූපයකි. සිරගෙයින් නිදහස්වී ලිබියාවට පැමිණි පසු ඔවුන් මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටියහ. පිංතූරයේ වම්පස අද්නාන් අල් ගෂේ හා දකුණු පස මොහොමඩ් සෆාඩි දැක්වේ. ඔවුන් දෙදෙනා පසු කලෙක ඝාතනය වූ බව විශ්වාස කෙරෙන අතර මැදින් සිටින්නා වන ජමාල් අල් ගෂේ තවමත් සැ[/FONT][/I][I]ඟ[/I][I][FONT=Iskoola Pota]වී ජීවත්වන බව විශ්වාස කෙරේ. සිද්ධියෙන් කලකට පසු [/FONT][/I][I][FONT=Arial]([/FONT][/I][I][FONT="][URL="http://en.wikipedia.org/wiki/One_Day_in_September"][COLOR=windowtext]One Day in September[/COLOR][/URL]) නම් වාර්තා චිත්‍රපටයේ පෙනී සිටියේ මොහුය.[/FONT][/I][/COLOR][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] [I][FONT="] [/FONT][/I] [B] [FONT=Iskoola Pota]දේව කෝපය මෙහෙයුමේදී තවත් අරාබි හා පලස්තීන ජාතිකයින් හත් දෙනෙකු විවිධ රටවල විවිධ ආකාරයට මියගියහ. ඉහත වාර්තාවූ 21 දෙනා සමග මරණ සංඛ්‍යාව 28 දක්වා ඉහළ නැගුණි.[/FONT][/B] [FONT=Iskoola Pota]දේව කෝපය මෙහෙයුම ක්‍රියාත්මක වුනු මුළු කාලය පුරාම එම ඝාතන වලට එරෙහිවත් ප්රචණ්ඩ ක්‍රියා ලෝකය පුරා තැන තැන සිදුවිය. මේ මගින් විවිධ නිලතල දැරූ ඊශ්‍රායල් ජාතිකයෝ සැලකිය යුතු ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වූහ. වරක් කළු සැප්තැම්බර් කල්ලි නායක සලමේ විසින් රෝමයේදී මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඊශ්‍රායල් අගමැතිනි ගෝල්ඩා මියර් මහත්මිය ඝාතන කිරීමට ගත් උත්සාහයක් නිශ්ඵල කෙරුණි.[/FONT] [FONT=Iskoola Pota] [/FONT] 1988 දී සයිප්‍රසයේ සිදුවූ ද්විත්ව ඝාතනයෙන් පසුව (මෙය ඉහත විස්තර කොට ඇත.) දේව කෝපය මෙහෙයුම අවසන් වූවා යැයි විශ්වාස කෙරේ. මෙම සිද්ධිය තේමා කරගෙන ප්‍රවීණ කතුවරුන් විසින් ග්රන්ථ රාශියක් සම්පාදනය කළහ.මෙයින් ඇතැම් ඒවා වලින් ඊශ්‍රායල් පිළිවෙත විවේචනයවූ අතර තවත් ඒවා වලින් පලස්තීන ප්රචණ්ඩ ක්‍රියා විවේචනය විණි. [FONT=Iskoola Pota] [/FONT] [B] [FONT=Iskoola Pota]බිහිසුණු ත්රස්තවාදයට බිහිසුණු ත්රස්තවාදයෙන්ම පිළිතුරු දීමට ගිය ඊශ්‍රායල් රජයේ මෙම ප්‍රතිපත්තිය දශක ගණනාවක් පුරා විවේචනයට ලක්විය. එයට හේතුව මෙහෙයුම් ඉලක්ක හඹායෑමේදී වෙනත් රටවලට අවසරයකින් තොරව ඇතුළුවීම මගින් ඒ රටවල ස්වෛරීත්වය උල්ලංඝණය කිරීමත් අහිංසක ජීවිත ගණනාවක් විනාශ වීමත් වෛරී අදහස් වැපිරුනා මිස සාමයක් ලබාගත නොහැකි වීමත් නිසාය. පාර්ශ්ව දෙකම තවමත් සිටින්නේ එකිනෙකා සමග සැකයෙන්ය. මරණ බියෙන්ය. මැදහත් බොහෝදෙනාගේ අදහස බලවත් රටවල් විසින් ඊශ්‍රායලය හා අරාබි රටවල් එකිනෙකා සමග ඇනකොටා ගැනීමට උපකාරීවන ක්‍රියාවලින් වැලකී ඒ වෙනුවට [/FONT][FONT=Iskoola Pota]එකිනෙකා සමග[/FONT][FONT=Iskoola Pota]මිත්රශීලීව හා විශ්වාසයෙන් යුක්තව කටයුතු කිරීමට සහයෝගය දෙන්නේ නම් ස්ථිරසාර සාමයක් ලැබී සදාකල්හිම මරණ බියෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය වන බවයි.[/FONT][/B] [B][COLOR=Red] [/COLOR][/B] [B][COLOR=Red] මෙම ලිපිය[/COLOR][/B][B][COLOR=Red][URL="https://plus.google.com/114248373977102791223"] Ayoma Jayasinghe [/URL] [/COLOR][/B][B][COLOR=Red] මහතාගේ බ්ලෙගයෙන් උපුටා ගන්නා ලද්දකි [/COLOR][/B] [B][COLOR=Red] [COLOR=DarkGreen]http://ayoma-jayasinghe.blogspot.com/p/blog-page_6.html[/COLOR][/COLOR][/B][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom