දේව දරුවො. 😑

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කලියුග කාලෙ ඉපදිච්ච පොඩි පගයෙක්

    ළමයි ඉබේ පහල වෙන්නැ අන්කල්. ඉබේ හැදෙන්නෙත් නැ. හැදෙන කාලෙදි, හැදිච්ච වටපිටාවෙන් (අම්මා, තාත්තා එක්ක වෙච්ච අන්තර්ක්‍රියා ප්‍රධාන වශයෙන්) අහුලගත්ත දේවල් තමයි පස්සේ ළමයා හැසිරෙන විදිහෙන් පෙන්නුම් කරන්නේ.