හැම දේම අ‍ායෙවත් චුට්ට චුට්ට වැඩි වේගෙන යනවා නේද බං හුත්ත 😪😑😑

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    එළවලු පළතුරු වගේ නිතරම ගණන් වෙනස් වෙන දේවල් නෙවෙයි. ගාණ ගහල පැකට් කරල තියෙන දේවල් බලහන්කො. කාලයක් තිබ්බ ගණන් රුපියල් 10-20 ඉබේම වගේ වැඩි වෙලා. 😑😑
     
    • Like
    Reactions: NuwanCK and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    එළවලු පළතුරු වගේ නිතරම ගණන් වෙනස් වෙන දේවල් නෙවෙයි. ගාණ ගහල පැකට් කරල තියෙන දේවල් බලහන්කො. කාලයක් තිබ්බ ගණන් රුපියල් 10-20 ඉබේම වගේ වැඩි වෙලා. 😑😑
    Ow. Polithin muwawen kada karayonta gasaakanna kramayak hadala deela. JR wath mehema koley na😥

    රු.10-20 වැඩි වුනාට මොකද?
    වැඩේ ගානට යටින් යනවා.


    ------ Post added on Nov 5, 2025 at 3:23 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඔවු කම්පැණි බඩු වැඩිවෙලා.
    ශැම්පු, සබං වගේ අයිටම්
     
    • Like
    Reactions: Tonto

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    තෝ කීල්ස් එකේ රීලා එද්දී කීයක් හරි දීලා වරෙං.

    ගලිබවුසරේ වියදමත් දැන් අපේ බිලෙන් ගෙවන්න වෙලා තියෙන්නේ 😆
     
    • Haha
    Reactions: Hasistranger

    Similar threads