Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
දේව සාපයක් ද ? #Landslide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්නපුර, ඇල්ල දේවාලය අසලදී පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වී තිබෙනවා

වයස අවුරුදු 16ක සිසුවියක්ද ඒ අතර වනවා

නොකඩවා ඇදහැලෙන අදික වර්ශාවත් සමග පාදුක්ක , ඉහල බෝපෙ - වෑවිල දක්වා මාර්ගයේ මඩකඩ ප්‍රදේශයේ විශාල නාය යාමක් සිදු වී ඇත.

කළු ගග ආශ්‍රිතව දැනට පවතින සුළු ගංවතුර තත්වය මහා ගංවතුරක් දක්වා ඉහල යම්න් පවති.

UPDATE 04.06.2021 / 9.40AM

Extreme Weather / කාලගුණ තත්ත්වය..

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඉංගිරියට (මි.මී. 311.5) - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

රත්නපුර, ඇල්ල ප්‍රදේශයේ නාය යාමකින් පුද්ගලයින් 3 දෙනෙක් අතුරුදන් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි තද වැසි ද මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි වැසි ද ඇති විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අතුරු මාර්ගවල ජලය පිරී පවතින නිසා අධිවේගයේ කඩවත දෙසින් එන වාහනවලට කඩුවෙලින් පිටවිය නොහැකියි – මාර්ග සංවර්ධන අධිකාරිය

කැලණි ගඟේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ආශ්රිත පහත් බිම්වල පවතින සුළු ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකියි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

කළු ගං නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 ඉක්මවා පැවතිය හැකියි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06ක් , දැදුරු ඔයේ වාන් දොරටු 02ක් විවෘත කෙරේ. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

කුරුණෑගල, ඉඟිනිමිටිය ජලාශයත් උපරිම ධාරිතා මට්ටමට ළඟාවෙයි.- වාරිමාර්ග දෙපාර්තමේන්තුව

මහ වැස්සෙන් සිදු වූ ආපදා නිසා විදුලි පාරිභෝගිකයින් 44,000කට විදුලිය ඇනහිටී - විදුලිබල අමාත්‍යාංශය

[QUOTE="yapa100, post: 26501698, member: 245310"] 🔴 රත්නපුර, ඇල්ල දේවාලය අසලදී පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වී තිබෙනවා වයස අවුරුදු 16ක සිසුවියක්ද ඒ අතර වනවා [IMG]https://i.ibb.co/x1dKQMB/IMG-20210604-110258-270.jpg[/IMG] [IMG]https://i.ibb.co/cy2ydMt/FB-IMG-1622784998051.jpg[/IMG] [IMG]https://i.ibb.co/kKJ9DCw/FB-IMG-1622784995383.jpg[/IMG] 🔴 නොකඩවා ඇදහැලෙන අදික වර්ශාවත් සමග පාදුක්ක , ඉහල බෝපෙ - වෑවිල දක්වා මාර්ගයේ මඩකඩ ප්‍රදේශයේ විශාල නාය යාමක් සිදු වී ඇත. [IMG]https://i.ibb.co/CmXRNFG/FB-IMG-1622783119804.jpg[/IMG] 🔴 කළු ගග ආශ්‍රිතව දැනට පවතින සුළු ගංවතුර තත්වය මහා ගංවතුරක් දක්වා ඉහල යම්න් පවති. 🔺 UPDATE 04.06.2021 / 9.40AM ☔ Extreme Weather / කාලගුණ තත්ත්වය.. 🔴 ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඉංගිරියට (මි.මී. 311.5) - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 🔴 රත්නපුර, ඇල්ල ප්‍රදේශයේ නාය යාමකින් පුද්ගලයින් 3 දෙනෙක් අතුරුදන් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 🔴 පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 🔴 බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි තද වැසි ද මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි වැසි ද ඇති විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 🔴 අතුරු මාර්ගවල ජලය පිරී පවතින නිසා අධිවේගයේ කඩවත දෙසින් එන වාහනවලට කඩුවෙලින් පිටවිය නොහැකියි – මාර්ග සංවර්ධන අධිකාරිය 🔴 කැලණි ගඟේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ආශ්රිත පහත් බිම්වල පවතින සුළු ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකියි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව 🔴 කළු ගං නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 ඉක්මවා පැවතිය හැකියි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව 🔴 තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06ක් , දැදුරු ඔයේ වාන් දොරටු 02ක් විවෘත කෙරේ. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව 🔴 කුරුණෑගල, ඉඟිනිමිටිය ජලාශයත් උපරිම ධාරිතා මට්ටමට ළඟාවෙයි.- වාරිමාර්ග දෙපාර්තමේන්තුව 🔴 මහ වැස්සෙන් සිදු වූ ආපදා නිසා විදුලි පාරිභෝගිකයින් 44,000කට විදුලිය ඇනහිටී - විදුලිබල අමාත්‍යාංශය [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom