දේශද්‍රොහියා දැන් දේශප්‍රෙමියො..

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
දේශද්‍රොහියා දැන් දේශප්‍රෙමියො..


මුන් ගහද්දි මුන්ට වඩා කොල්ලො නැහැ. මුන්ට හෙන අප් එක... ඒත් නිකන් හරි ලකුණු නොගහ ගියොත් මුන් තරම් අවලම් පාපග්‍රහයො නැහැ...

එතකොට දේෂද්‍රොහියො..

අනේ අපොයි...


260070_125201207564552_111939245557415_213277_3929752_n.jpg



එන්ගලන්ත ගොයියොන්ට ඇඩෙන්න හෙටත් ගහමු..
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,814
    3,400
    113
    දිනනදාට කොල්ලො ෂා නියමයි කියලා..:yes:
    කරවට මල් මල දමනවා..:P
    එකක් දෙකක් අයියො පැරදුනාම ගොයියො මොක්ද මේ කලේ අහනවා...:baffled::angry:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    දිනනදාට කොල්ලො ෂා නියමයි කියලා..:yes:
    කරවට මල් මල දමනවා..:P
    එකක් දෙකක් අයියො පැරදුනාම ගොයියො මොක්ද මේ කලේ අහනවා...:baffled::angry:
    :yes::yes::yes: