දේශද්‍රෝහී චන්ද්‍රපාල එල්ලා මරනු.

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    දේශද්‍රෝහී චන්ද්‍රපාල එල්ලා මරනු.

    ඔබාමාද , බ්ලේක් ද නවනීදන්පිල්ලේද , බැන්කී මූන් ද ඇතුලු මෙකී නොකී එකී සියලු ධිරාජ්‍යවාදි බලවේග එකා මෙන් එකතු වී ඉන්දියන් සාගරයේ අමුතු ඇටයට විරුද්ධව කුමන්ත්‍රණ කරමින් අපේ ජාතික වීරයින් විදුලි පු‍ටුවට එල්ලන්ට යවන්ට හදමින් ඉන්නා මේ මොහොතේ , හරියටම කියන්නේ නම් ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක මේ මොහොතේ දේශප්‍රේමි, දේශහිතෛෂී ,දේශ මාමක, සියලු ජනතාවගේ කාර්ය භාරය විය යුත්තේ බඩගින්නේ සිටිමින් හෝ ආණ්ඩුවට පක්ෂපාතව පෙලපාලි යාමය. බඩගින්නේ සිටිමින් හෝ ඒ දේ කල යුතු බව වීරවංශ තුමාද මේ ලඟදී කියා තිබුනි.

    හෙදි නෝනලාගේ නායක මුරුත්තෙට්‍ටුවේ උන්නාන්සේ ද තමන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග අත හැර තමන් හා තමන් සමග සිටින හෙදි නෝනලා නියම දේශප්‍රේමින් බව පෙන්වා තිබේ. දොස්තර මහත්තුරුන්ගේ සංගම් නායක කට්ටියද ඒ ආකාර දේශප්‍රේමින් බව වටින් කොනින් ආරංචි වේ.වෙන එකක් තියා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන පවා මේ දවස් වල හා හූවක් නැත. ඒ තරමට දේශප්‍රේමය ඉහින් කනින් ගලා යයි.

    නියම දේශප්‍රේමින් වැඩ කල යුත්තේ ඒ ආකාරයටය. භූමිතෙල් කුප්පියකට, පාන් ගෙඩියකට, වැ‍ටුප් විෂමතාවකට මේ වෙලාවේ පාරට බැස ආණ්ඩුව මේ අධිරාජ්‍යවාදින් ඉස්සරහ අපහසුතාවකට පත් කිරීම නොහොබිනා කාර්යයකි.

    නමුත් විශ්වවිද්‍යාල වල සිටින හාල් පාරුවන් ලඟ නම් දේශප්‍රේමේ බෙහෙතකටත් නැති බව පෙනේ.මේ දවස් වල සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩල වර්ජනයයේය. ජීනිවා වල අපේ රට විරුද්ධව මහා කුමන්ත්‍රණයක් කරන මේ දවස් වල වැඩ වර්ජන කරන්නේ දේශද්‍රෝහින් මිස අන් කවරෙක්ද.

    වර්ජන කරන උන්ගේ පඩි කපන බවට ප්‍රතිපාදන කොමිසමේ සමරනායක තුමා තීරණය කර තිබේ. අන්න මිනිස්සු. නියම දේශප්‍රේමියෙක්. ඇත්තටම එතුමා පසුගිය 27 දා ප්‍රතිපාදන කොමිසම ඉස්සරහ බෝර්ඩ් ලෑල්ලකුත් උස්සා ගෙන ජීනිවා කුමන්ත්‍රණයට විරුද්ධව උද්ඝෝෂණයක්ද කර තමන් රට ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් බවද පෙන්වා තිබේ. එතුමාට අපේ ගෞරවය සමග තව වතාවක් කොමිසමේ සභාපති කම ලැබේවා යැයි පතමු.

    නමුත් අපි නම් කියන්නේ පඩි කැපීම විතරක් මදි බවයි. මේ දේශද්‍රෝහී නඩය එල්ලා මැරිය යුතුය. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතීයේ නායක චන්ද්‍රපාල එල්ලිය යුතුය. ජාතියේ මේ වැනි අර්බුද අවස්ථාවල ද්‍රෝහී කම් කරන්නට බලා සිටින් උන්ට පාඩමක් උගන්නන්ට එය කල යුතුමය.

    සටහන- ඇත්තටම නම් කල යුතුව තිබෙන්නේ මූව විදුලි පු‍ටුවේ යැවීමය. ඒත් විදුලි පු‍ටුව වීරවංශතුමා සින්නක්කරේටම අයිති කරගෙන සිටින නිසා ඒක හරියන්නේ නැත. ඒ නිසා අපිට එල්ලා මැරීමෙන් සෑහිමට පත් වන්නට සිදුව තිබේ.

    ප.ලි- මේකත් රටක්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුලු ඔක්කෝගෙම තියෙන්නෙ ආණ්ඩුව වැරදියි ඒත් කිසිම කෙනෙක් ඒකට විරැද්ධ වෙන්නෙ නැ කියල නහයෙන් අඩිමනේ.:P:P:P:lol: ඔව සුපුරැදු බයිල.

    මම එක ප්‍රශ්නයක් අහනව මේ ඔක්කොටම හරි යන්ඩ.මේ ආණ්ඩුව ගෙදර යවල මොන පක්ෂයක ආණ්ඩුවක්ද බලයට පත්කරන්ඩ ඔනේ කියපන් බලන්ඩ.??? අපිට බලාගන්ඩ පුලුවන් මේ ආණ්ඩුවට වැඩිය හොදට ආණ්ඩුකරන්ඩ පුලුවන් අපි නොදන්න අමුතු පක්ෂයක් මේ රටේ තියෙනවද කියල.
     
    Last edited:

    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    ඔව් යාළුවා මමත් එකඟ වෙනවා ඒකට.මොන ආණ්ඩුව බලයේ හිටියත් අපි රට වෙනුවෙන් ඉන්න ඕනේ.මොකද ලංකාවට උඩින් බෝම්බයක් අත ඇරියොත් නිල් පාටද රතු පාටද කොළ පාටද කියල බල බල වැටෙන්නේ නැහැනේ.ඔක්කොම මැරෙනවා.දැන් සුද්දොන්ට සහය දුන්න අයගෙත් නැති අයගෙත් ඔක්කොමගේම ඇගවල් හිල් වෙනවා.:yes::yes::nerd:
     
    මුලු ඔක්කෝගෙම තියෙන්නෙ ආණ්ඩුව වැරදියි ඒත් කිසිම කෙනෙක් ඒකට විරැද්ධ වෙන්නෙ නැ කියල නහයෙන් අඩිමනේ.:P:P:P:lol: ඔව සුපුරැදු බයිල.

    මම එක ප්‍රශ්නයක් අහනව මේ ඔක්කොටම හරි යන්ඩ.මේ ආණ්ඩුව ගෙදර යවල මොන පක්ෂයක ආණ්ඩුවක්ද බලයට පත්කරන්ඩ ඔනේ කියපන් බලන්ඩ.??? අපිට බලාගන්ඩ පුලුවන් මේ ආණ්ඩුවට වැඩිය හොදට ආණ්ඩුකරන්ඩ පුලුවන් අපි නොදන්න අමුතු පක්ෂයක් මේ රටේ තියෙනවද කියල.
    මම එක ප්‍රශ්නයක් අහනවා
    ආණ්ඩුවට සහය පල කරන උද්ගොෂණයට ඔයා ගියාද
    :lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පිස්සු පුසා;12199055 said:
    මම එක ප්‍රශ්නයක් අහනවා
    ආණ්ඩුවට සහය පල කරන උද්ගොෂණයට ඔයා ගියාද
    :lol::lol::lol:

    සැර වැඩිද මන්දා....

    උබත් මාර කතාවක්නේ අහන්නේ, මම එයාද, එහෙමත් නැත්තන් මම මෙයාද, උබ අරයගෙන් අහන්න ඕනේ ප්‍රශ්න ඇයි මගෙන් අහන්නේ, උබ ඔය ප්‍රශ්නේ අහන්න තිබුනේ මෙයාගෙන්නේ.
     
    අදාළ එක්කෙනාව තමයි quote කරලා තියෙන්නේ
    මෙතන බොරුවට කෑගැහුවට වැඩක් නැහැ බන් ඇත්තටම ඉදිරිපත් වෙන එකයි වටින්නේ
    forum එකක් පිටිපස්සට වෙලා කයිවාරු ගහන්නේ කොන්දක් නැති දීන මිනිස්සු
    ඔය මොනවා කිවුවත් එයාටත් මේ රටේ තියන යතාර්තයට මුහුණ දෙන්න වෙනවා
    මොකද්ද මේ යතාර්ථය
    ආදායමට වඩා වියදම වැඩියි
    තම හිසට තමඅතමය සෙවනැල්ල
    ඕකෙන් ගැලවෙන්න අකමැති නිසා තමයි මෙය උද්ගෝෂණයට ගියේ නැත්තේ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලු ඔක්කෝගෙම තියෙන්නෙ ආණ්ඩුව වැරදියි ඒත් කිසිම කෙනෙක් ඒකට විරැද්ධ වෙන්නෙ නැ කියල නහයෙන් අඩිමනේ.:P:P:P:lol: ඔව සුපුරැදු බයිල.

    මම එක ප්‍රශ්නයක් අහනව මේ ඔක්කොටම හරි යන්ඩ.මේ ආණ්ඩුව ගෙදර යවල මොන පක්ෂයක ආණ්ඩුවක්ද බලයට පත්කරන්ඩ ඔනේ කියපන් බලන්ඩ.??? අපිට බලාගන්ඩ පුලුවන් මේ ආණ්ඩුවට වැඩිය හොදට ආණ්ඩුකරන්ඩ පුලුවන් අපි නොදන්න අමුතු පක්ෂයක් මේ රටේ තියෙනවද කියල.

    යාලු.. මම හෑමදාම මම බලන් හිටියා.. උබ ඕනෙම තෑනකදි අහන්නෙ ඔය ප්‍රශ්නය විතරයි..
    අපිට ආන්ඩුව පෙරලන්න කිසිම උවමනාවක් නෑ.. එහෙම කරන්න ඕනෙ ත් නෑ.. කවද හරි රනිල් ඔය පුටුවෙන් යනකම් රට මහින්ද ම පාලනය කරන එකහොදයි..

    නමුත් අපි කියන්නෙ.. ස0වර්දනය මුවවෙන් සියලු බර අහින්සක ජනතාවගේ පිට පටවන්නෙ නෑතුව ජනතාවට යම් සහනයක් දෙන්න කියල..

    ටෑක්ස් එක අඩු කලොතින් පෑට්‍රල් රුපියල් 99 ඩීසල් රුපියල් 85 දෙන්න පූලුවන්.. අපි කියන්නෙ නෑ ටෑක්ස් එක 100% අඩු කරන්න කියල අපිට යම් සහනය්ක් දෙන්න කියල විතර්යි ඉල්ලන්නෙ.
    .
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    Api illanne anduwata gedara yanna kiyana eka newei thiyena nasthiya Nethi karanna kiyala.Mun hithagena inne anduwe weradi pennuwama api anduwata gedara yanna kiyanawa kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යාලු.. මම හෑමදාම මම බලන් හිටියා.. උබ ඕනෙම තෑනකදි අහන්නෙ ඔය ප්‍රශ්නය විතරයි..
    අපිට ආන්ඩුව පෙරලන්න කිසිම උවමනාවක් නෑ.. එහෙම කරන්න ඕනෙ ත් නෑ.. කවද හරි රනිල් ඔය පුටුවෙන් යනකම් රට මහින්ද ම පාලනය කරන එකහොදයි..

    නමුත් අපි කියන්නෙ.. ස0වර්දනය මුවවෙන් සියලු බර අහින්සක ජනතාවගේ පිට පටවන්නෙ නෑතුව ජනතාවට යම් සහනයක් දෙන්න කියල..

    ටෑක්ස් එක අඩු කලොතින් පෑට්‍රල් රුපියල් 99 ඩීසල් රුපියල් 85 දෙන්න පූලුවන්.. අපි කියන්නෙ නෑ ටෑක්ස් එක 100% අඩු කරන්න කියල අපිට යම් සහනය්ක් දෙන්න කියල විතර්යි ඉල්ලන්නෙ.
    .

    අන්න ඒක තමයි මමත් කියන්නෙ මේ ආණ්ඩුව අයින් කරල වෙන විකල්පයක් නැ,පවතින ආණ්ඩුව තරන් සාපෙක්ෂව හොද ආණ්ඩුවක් ලංකාවෙ තිබිබෙ නැ ,ඒක කාටත් පිළිගන්ඩ වෙනව,හොදම උදාහරනය යුද්ධය සහ සංවර්ධනය.තෙල් අවුල තියෙන්නෙ ටැක්ස් හින්දනේ,99 දෙන්ඩ පුලුවන් එතකොට රාජ්‍ය පවතින්ඩ බැනේ.ඔය තෙල්වලින් තමයි නිදහස් අධ්‍යාපනය,නිදහස් සෙෘඛ්‍ය,රාජය සේවය,ගොවියට පොහොර එකි නොකි ‍මෙකි සියලු සහන දෙන්නෙ,ඔකෙන් ලැබෙන ආදායමින් සහ වෙනත් අධායමි වලින් තමයි.

    ඔක්කොම එකට කැරකෙනව එකක් නතර වෙචිච ගමන් සියල්ල නතරවෙනව.ඒක හින්ද තාවකාලික අපහසුතා දරාගන්ඩ වෙනව,වෙන ආණ්ඩුවක් ආව කියල මේක නතර වෙන්නෙ නැනේ.නතර කරන්ඩනමි සේවා නතරකරන්ඩ වෙනව,ඒක නතර කරොත් දන්නවනේ වෙන දේ,අනික ‍රජය සේවා සැපයිම අවශ්‍යයි නැත්නමි රජයක් මොකටද.තෙල් ඉතින් ඉහල යනව කරන්ඩ දෙයක් නැ සුද්ද ඉරානෙට ගැහුවොත් තවත් වැඩිවෙයි ඒවා අපිට පාලනය කරන්ඩ බැ.
     
    යාලු මම පිලිගන්නව... ටෑක්ස් එක ආන්ඩුවෙ පෑවෑත්මට ගොඩක් වෑදගත් කියල.. ඒත් ඈයි අරක්කු, සිගරට්, කෑසිනෝ, වගේ ඒව වල බදු වෑඩිකරල අහින්සක ජනතාවට සහනයක් දෙන්න තෙල් ටික, ප්‍රෙට්‍රල් ටික ලාම්පුතෙල් ටික ටිකක් අඩු කරල දෙන්න බෑරි??? ආන්ඩුව ඒ සමාගම් රකින්නෙ ඈයි??
    දෑන් උබ කියයි යාලු ඒව වලටත් බදු ගහල තියෙන්නෙ කියල .. ඕව වෑඩි උනා කියල ගන්න එකා නොගෙන ඉන්නෙ නෑ කොහොමත් ගන්නව.. ආන්ඩුව ඒසමාගම් රකිනව යාලු,,,

    අනිත් වෑදගත්ම දේ ල0කාවෙ හොදම ස0වර්දනයක් කලෙ.. ආර්. ප්‍රේමදාස මෑතිතුමා දුප්පතා වෙනුවෙන් ගඔඩක්දෙයක් කලා එතුමා.. අදරත් ගම්වල සමහර මිනිස්සු එතුමන්ගෙ ප්න්තූරයකට වදිනව..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    1znahdk.jpg

    34xlsvm.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යාලු මම පිලිගන්නව... ටෑක්ස් එක ආන්ඩුවෙ පෑවෑත්මට ගොඩක් වෑදගත් කියල.. ඒත් ඈයි අරක්කු, සිගරට්, කෑසිනෝ, වගේ ඒව වල බදු වෑඩිකරල අහින්සක ජනතාවට සහනයක් දෙන්න තෙල් ටික, ප්‍රෙට්‍රල් ටික ලාම්පුතෙල් ටික ටිකක් අඩු කරල දෙන්න බෑරි??? ආන්ඩුව ඒ සමාගම් රකින්නෙ ඈයි??
    දෑන් උබ කියයි යාලු ඒව වලටත් බදු ගහල තියෙන්නෙ කියල .. ඕව වෑඩි උනා කියල ගන්න එකා නොගෙන ඉන්නෙ නෑ කොහොමත් ගන්නව.. ආන්ඩුව ඒසමාගම් රකිනව යාලු,,,

    අනිත් වෑදගත්ම දේ ල0කාවෙ හොදම ස0වර්දනයක් කලෙ.. ආර්. ප්‍රේමදාස මෑතිතුමා දුප්පතා වෙනුවෙන් ගඔඩක්දෙයක් කලා එතුමා.. අදරත් ගම්වල සමහර මිනිස්සු එතුමන්ගෙ ප්න්තූරයකට වදිනව..

    ඔවි ආණ්ඩුවට බදු ආදායමි ඔනේ එකෙන්නෙ ඔක්කොම සේවා සපයන්නෙ අරක්කු, සිගරට්, කෑසිනෝ වලට 1000% බද්දක් ගැහුවත් තෙල් වලින් එන ගානින් 10% එයිද නැනේ,ඒක නිසා ඒවා ගැන කතාකරල වැඩක් නැ.ආයත් පරන දේම තමයි තෙල් මිල අඩු කරන්ඩ කියල ඒකට ඉතින් ලෝක වෙළද පොලේ තෙල් මිල අඩුවෙනකමි,තාවකාලික අපහසුතා විදදරා ගන්ඩ වෙනව.රජයට උනත් දරා ගන්ඩ පුලුවන් සිමාවක් තියෙනව,ඒක පැන්නට පස්සෙ කරන්ඩ දෙයක් නැ.

    ආර්. ප්‍රේමදාසගෙ සංවර්ධනය ගැනනමි කතාකරලම වැඩක් නැ.කොටින්ට ආයුධ දිල ඒකුන්ව සංවර්ධනය කලා,සිංහල තරැනයො දාස් ගානක් මරල ‍ඒ අතින් සිවර්ධනය පෙන්නුව.පින්තුර වලට වදින්ඩ ගමිවල මිනිස්සුන්ට පිස්සු නැ.
     
    Last edited:

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada

    ඔවි ආණ්ඩුවට බදු ආදායමි ඔනේ එකෙන්නෙ ඔක්කොම සේවා සපයන්නෙ අරක්කු, සිගරට්, කෑසිනෝ වලට 1000% බද්දක් ගැහුවත් තෙල් වලින් එන ගානින් 10% එයිද නැනේ,ඒක නිසා ඒවා ගැන කතාකරල වැඩක් නැ.ආයත් පරන දේම තමයි තෙල් මිල අඩු කරන්ඩ කියල ඒකට ඉතින් ලෝක වෙළද පොලේ තෙල් මිල අඩුවෙනකමි,තාවකාලික අපහසුතා විදදරා ගන්ඩ වෙනව.රජයට උනත් දරා ගන්ඩ පුලුවන් සිමාවක් තියෙනව,ඒක පැන්නට පස්සෙ කරන්ඩ දෙයක් නැ.

    ආර්. ප්‍රේමදාසගෙ සංවර්ධනය ගැනනමි කතාකරලම වැඩක් නැ.කොටින්ට ආයුධ දිල ඒකුන්ව සංවර්ධනය කලා,සිංහල තරැනයො දාස් ගානක් මරල ‍ඒ අතින් සිවර්ධනය පෙන්නුව.පින්තුර වලට වදින්ඩ ගමිවල මිනිස්සුන්ට පිස්සු නැ.
    Etahkota Rajaye Un Karana NAsthiya Gena Umba Mokada Kiyanne??? Mama Dannawa Mekata Umba kelin Uththarayak Nodena Bawa
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මුලු ඔක්කෝගෙම තියෙන්නෙ ආණ්ඩුව වැරදියි ඒත් කිසිම කෙනෙක් ඒකට විරැද්ධ වෙන්නෙ නැ කියල නහයෙන් අඩිමනේ.:P:P:P:lol: ඔව සුපුරැදු බයිල.

    මම එක ප්‍රශ්නයක් අහනව මේ ඔක්කොටම හරි යන්ඩ.මේ ආණ්ඩුව ගෙදර යවල මොන පක්ෂයක ආණ්ඩුවක්ද බලයට පත්කරන්ඩ ඔනේ කියපන් බලන්ඩ.??? අපිට බලාගන්ඩ පුලුවන් මේ ආණ්ඩුවට වැඩිය හොදට ආණ්ඩුකරන්ඩ පුලුවන් අපි නොදන්න අමුතු පක්ෂයක් මේ රටේ තියෙනවද කියල.

    කඩේ යනවට උඹට ගෙවනවද බන්?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Etahkota Rajaye Un Karana NAsthiya Gena Umba Mokada Kiyanne??? Mama Dannawa Mekata Umba kelin Uththarayak Nodena Bawa

    කවුරැ හරි නාස්තියක්,දුෂනයක් කරනවනමි වහාම නතර කන්ඩ ඔනේ.ඔකට කියන්ඩ වෙන දෙයක් නැ,එහෙම නාස්තියක් කරන අය දන්නවමි හෙලිකරපන්,ඒකයි අවශය වෙන්නෙ. :yes::yes: