Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශප්‍රේමියෙකු සමග සැන්දෑවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශප්‍රේමියෙකු සමග සැන්දෑවක්

- ඒයි මචං මන් දැක්කා අද උඹේ පබ්ලිකේෂන් එකක් පත්තරේ තියෙනවා . මන් හිතන්නේ උඹේ පලවෙනි එක නේද . අපිට ඩ්‍රින්ක් එකක් ඕනේ මල්ලි. හරිද?

- මොකක් කිව්වා? පබ්ලිකේෂන් එකක්? විහිලු කරන්න එපා බන් ,ඕකා අර හෙළ උරුමෙට කඩේ යනවා ඇරෙන්න වෙන වැඩක් කරනවද? හෙහ් හෙහ් . අඩු ගානේ උගන්නනවා වත්ද?

- අඩෝ එහෙම කියන්ට එපා හරිද? මන් ඇත්තටම මුගේ නම දැක්ක

- ඇත්තට ?

- ඔවු හැබැයි මොකක්ද කේස් එකක් ගැන , පබ්ලිකේෂන් එකක් නම් නෙවේ . මොකක්ද කේස් එක හෙනා ?

- අර ද්වාරකා කේස් එකද බන්?

- මොකද බන් කේස් එක , අපිටත් කියපල්ලකෝ

- ආ, මාත් දැක්කා මචං , අර කාට ද කෙල්ලෙකුට එක්සෑම් කරන්න දුන්නේ නැහැ කියලා නේද ?

- ඔව් බන් අර ද්වාරකා කියලා කොටි කෙල්ලෙක්. එකී දැන් බූස්සේ හිරේ ඉන්නේ .ඒකි ඉල්ලුවා එක්සෑම් කරන්න. මම දුන්නේ නැහැ ඇටෙන්ඩන්ස් නැහැ කියලා. ඔය කොටි පැටව් නැති කරලාම දන්නා ඕනේ .

- හෙහ් හෙහ් ඒකි කොහොම ඇටෙන්ඩන්ස් පෙන්නන්නද හිරේ ඉඳ ගෙන ?

- ඉතින් මන් කීවය බන් ඒකිට හිරේ යන්න ?හෙහ් හෙහ්

- ඒකි ඇත්තටම කොටියෙක්ද බන් ?

- කවුද දන්නේ ? මට ඒවායින් වැඩක් නැහැ? ඔව්වෝ දෙමල . හැම දෙමලාම හිතෙන් හරි කොටින්ට සපෝර්ට් කළා. ඔව්වන්ට කෙලවන්න ඕනේ. ඕකි නිදහස් වෙලා ආවත් මමනම් ඕකිට විභාග කරන්න දෙන්නේ නැහැ , මම හෙඩ් වෙලා ඉන්න කම් .

- ඒකි විභාගේ කරයි උඹ ගියාට පස්සේ, උඹ හැම දාම හෙඩ් වෙලා ඉන්නවයි ?

- හෙහ් හෙහ් , හෙඩ් වෙලා ඉන්න ඕනේ කාටද බන් හැමදාම හෙඩ් , ඊළඟට ඩීන්, ඊ ලඟට වීසී ,

- ආ උඹේ හීන

- හීන නෙවේ බන් ඕකා අර චම්පිකයා පස්සේ ගිහින් කරගනියි වැඩේ , ඔය ඒකට ලකුණු දාගන්න නේ දේශප්‍රේමී වැඩ කරන්නේ

- හරි හරි, උඹ ඉතින් දේශප්‍රේමියානේ .අපිට ඕවයින් වැඩක් නැහැ . අපිට ගල් සීය ගානේ අරන් දීපන් , උඹේ නම පත්තරේ වැටුන එක සෙලිබ්රේට් කරන්න

- හෙහ් හෙහ් , ගල් නියම දේශීය බඩු නේ . ජාතික චින්තනයටත් ගැලපෙනවා , හෙහ් හෙහ්

- හරි හරි , දාගනිල්ල මගේ ගානේ , මම නම් ඉතින් ගල් ගහන්නේ නැහැ,බිව්වාම හෙටත් ගඳ ගහනවා , මටත් ඔය ජින් සීයක් දානවා අයිසේ , හෙහ් හෙහ්

[QUOTE="sitharaJAYA, post: 9282357, member: 1830"] [b]දේශප්‍රේමියෙකු සමග සැන්දෑවක්[/b] [B][SIZE="5"] - ඒයි මචං මන් දැක්කා අද උඹේ පබ්ලිකේෂන් එකක් පත්තරේ තියෙනවා . මන් හිතන්නේ උඹේ පලවෙනි එක නේද . අපිට ඩ්‍රින්ක් එකක් ඕනේ මල්ලි. හරිද? - මොකක් කිව්වා? පබ්ලිකේෂන් එකක්? විහිලු කරන්න එපා බන් ,ඕකා අර හෙළ උරුමෙට කඩේ යනවා ඇරෙන්න වෙන වැඩක් කරනවද? හෙහ් හෙහ් . අඩු ගානේ උගන්නනවා වත්ද? - අඩෝ එහෙම කියන්ට එපා හරිද? මන් ඇත්තටම මුගේ නම දැක්ක - ඇත්තට ? - ඔවු හැබැයි මොකක්ද කේස් එකක් ගැන , පබ්ලිකේෂන් එකක් නම් නෙවේ . මොකක්ද කේස් එක හෙනා ? - අර ද්වාරකා කේස් එකද බන්? - මොකද බන් කේස් එක , අපිටත් කියපල්ලකෝ - ආ, මාත් දැක්කා මචං , අර කාට ද කෙල්ලෙකුට එක්සෑම් කරන්න දුන්නේ නැහැ කියලා නේද ? - ඔව් බන් අර ද්වාරකා කියලා කොටි කෙල්ලෙක්. එකී දැන් බූස්සේ හිරේ ඉන්නේ .ඒකි ඉල්ලුවා එක්සෑම් කරන්න. මම දුන්නේ නැහැ ඇටෙන්ඩන්ස් නැහැ කියලා. ඔය කොටි පැටව් නැති කරලාම දන්නා ඕනේ . - හෙහ් හෙහ් ඒකි කොහොම ඇටෙන්ඩන්ස් පෙන්නන්නද හිරේ ඉඳ ගෙන ? - ඉතින් මන් කීවය බන් ඒකිට හිරේ යන්න ?හෙහ් හෙහ් - ඒකි ඇත්තටම කොටියෙක්ද බන් ? - කවුද දන්නේ ? මට ඒවායින් වැඩක් නැහැ? ඔව්වෝ දෙමල . හැම දෙමලාම හිතෙන් හරි කොටින්ට සපෝර්ට් කළා. ඔව්වන්ට කෙලවන්න ඕනේ. ඕකි නිදහස් වෙලා ආවත් මමනම් ඕකිට විභාග කරන්න දෙන්නේ නැහැ , මම හෙඩ් වෙලා ඉන්න කම් . - ඒකි විභාගේ කරයි උඹ ගියාට පස්සේ, උඹ හැම දාම හෙඩ් වෙලා ඉන්නවයි ? - හෙහ් හෙහ් , හෙඩ් වෙලා ඉන්න ඕනේ කාටද බන් හැමදාම හෙඩ් , ඊළඟට ඩීන්, ඊ ලඟට වීසී , - ආ උඹේ හීන - හීන නෙවේ බන් ඕකා අර චම්පිකයා පස්සේ ගිහින් කරගනියි වැඩේ , ඔය ඒකට ලකුණු දාගන්න නේ දේශප්‍රේමී වැඩ කරන්නේ - හරි හරි, උඹ ඉතින් දේශප්‍රේමියානේ .අපිට ඕවයින් වැඩක් නැහැ . අපිට ගල් සීය ගානේ අරන් දීපන් , උඹේ නම පත්තරේ වැටුන එක සෙලිබ්රේට් කරන්න - හෙහ් හෙහ් , ගල් නියම දේශීය බඩු නේ . ජාතික චින්තනයටත් ගැලපෙනවා , හෙහ් හෙහ් - හරි හරි , දාගනිල්ල මගේ ගානේ , මම නම් ඉතින් ගල් ගහන්නේ නැහැ,බිව්වාම හෙටත් ගඳ ගහනවා , මටත් ඔය ජින් සීයක් දානවා අයිසේ , හෙහ් හෙහ් [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom