ලන්කාවේ අපි වැඩියෙන්ම කතා කරන දෙයක්නෙ ජාතික සමගිය.
ඒත් අපේ රටේ කොඩියෙන් සහ නමෙන් ජාතික සමගිය නිරූපනය වෙනවද?
දෙක ජාතීවාදීනේ නමේ මුලට ශ්‍රී කෑල්ලක් දාලා, කොටියට පාට එල්ලලා මොන විකාරයක්ද,ඔය කොඩිය රටේ කීදෙනෙක්ට හරියට ඩීටේල්ස් එක්ක අදින්න පුලුවන්ද,ඒ කියන්නෙ සින්හයගෙ ඇගිලි ගාන එහෙම හරියට දන්නවද?
නම උනත් සිලෝන් කොච්චර හොද බ්‍රෑන්ඩ් එකක්ද, හරි ලන්කා කියමුකෝ ශ්‍රී මගුලක් දැම්මා දෙමලු රිප්‍රෙසන්ට් කරන්න.
ලන්කාවේ ජනවර්ග 19ක් වගේ ඉන්නවා ,දැන් වෙන සෙට් එකක් කිව්වොත් අපෙත් පාට තිඋඑනවා එල්ලන්න මොකද කරන්නෙ.