දේශප්‍රේමී කරුණා (අරන්තලා මස් වැද්දා) ජාතš

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    Capture.JPG

    අරන්තලා මස් වැද්දා නොහොත් දේශප්‍රේමී කරුණා අම්මාන් පොහොට්ටු පෙරලෙන හැරවුමක ඇරඹුම රැස්වීමේදී, දේශප්‍රේමී මහින්ද රාජපක්ෂ උතුමාණෝ ඉදිරියේ තබාගෙන ඊයේ ජාතිය ඇමතුවේ මෙසේය.

    Dead_noivce_monks.jpg

    බයියනි, ඔබට සතුටුයිද දැන්?

    රැස්වීමට බස් පිටින් ගිය අම්බරුවනි, අරන්තලාවේ හාමුදුරුවරු කපා කොටා මරපු මස් වැද්දාගේ කතාව ලස්සනද?

    හාමුදුරුවන් මැරුවට ඌ රටපාවලා දුන්නේ නෑනේ පකෝ........
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    උඹලාගෙ පක්ෂේ දැන් පහුගිය ආන්ඩුවවල් කාලෙ කරපු පොඩි පොඩි වැරදි වලටත් මිනිස්සු අතඩන්ගුවට ගන්නවා..එතකොට කරුනා ඔච්චර ලොකු වැරැද්දක් කලානම් මෙච්චර කල් ආන්ඩුව ඔහුට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොකලේ ඇයි.? දැනගන්ඩ අහන්නේ!!...:confused:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹලාගෙ පක්ෂේ දැන් පහුගිය ආන්ඩුවවල් කාලෙ කරපු පොඩි පොඩි වැරදි වලටත් මිනිස්සු අතඩන්ගුවට ගන්නවා..එතකොට කරුනා ඔච්චර ලොකු වැරැද්දක් කලානම් මෙච්චර කල් ආන්ඩුව ඔහුට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොකලේ ඇයි.? දැනගන්ඩ අහන්නේ!!...:confused:

    නෑ කරුණා වැරදි කරලා නෑ...... කරුණා යහපත් ළමයෙක්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹලාගෙ පක්ෂේ දැන් පහුගිය ආන්ඩුවවල් කාලෙ කරපු පොඩි පොඩි වැරදි වලටත් මිනිස්සු අතඩන්ගුවට ගන්නවා..එතකොට කරුනා ඔච්චර ලොකු වැරැද්දක් කලානම් මෙච්චර කල් ආන්ඩුව ඔහුට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොකලේ ඇයි.? දැනගන්ඩ අහන්නේ!!...:confused:

    ඌ රටපාවලා දුන්නේ නෑ.........ඒ නිසා අත් අඩංගුවට ගන්න බෑනෙ...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Capture.JPG

    අරන්තලා මස් වැද්දා නොහොත් දේශප්‍රේමී කරුණා අම්මාන් පොහොට්ටු පෙරලෙන හැරවුමක ඇරඹුම රැස්වීමේදී, දේශප්‍රේමී මහින්ද රාජපක්ෂ උතුමාණෝ ඉදිරියේ තබාගෙන ඊයේ ජාතිය ඇමතුවේ මෙසේය.

    Dead_noivce_monks.jpg

    බයියනි, ඔබට සතුටුයිද දැන්?

    රැස්වීමට බස් පිටින් ගිය අම්බරුවනි, අරන්තලාවේ හාමුදුරුවරු කපා කොටා මරපු මස් වැද්දාගේ කතාව ලස්සනද?

    හාමුදුරුවන් මැරුවට ඌ රටපාවලා දුන්නේ නෑනේ පකෝ........

    16179324_256671994756130_2559619235625350938_o.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    වෙනදට අඩිරූල් අරන් තව්සන්ඩ් ටෝක් දෙන බයියන්ගේ මූනු රතු වෙලා තඩිස්සි වෙලා බන්. හරියට මූන බලලා කතා කරන්නෙත් නෑ. කරුණා ආපු නිසා වෙන්ටෑ මයේ හිතේ.

    සමහරු කරුණා ජාතික වීරයෙක් කරන්න හදනවා. ඒක හරියට ඇස් දෙකේ කඳුලු තියන් හිනා වෙන්න හදනවා වගේ වැඩක්. සිත නිවාගන්න කන කට්ටක්
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වෙනදට අඩිරූල් අරන් තව්සන්ඩ් ටෝක් දෙන බයියන්ගේ මූනු රතු වෙලා තඩිස්සි වෙලා බන්. හරියට මූන බලලා කතා කරන්නෙත් නෑ. කරුණා ආපු නිසා වෙන්ටෑ මයේ හිතේ.

    සමහරු කරුණා ජාතික වීරයෙක් කරන්න හදනවා. ඒක හරියට ඇස් දෙකේ කඳුලු තියන් හිනා වෙන්න හදනවා වගේ වැඩක්. සිත නිවාගන්න කන කට්ටක්

    16179324_256671994756130_2559619235625350938_o.jpg
     
    • Like
    Reactions: kinkon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    https://scontent-hkg3-1.xx.fbcdn.net/v/t31.0-8/16179324_256671994756130_2559619235625350938_o.jpg?oh=0e36abfcb12337b191f568a3943a1594&oe=5917149C[IMG][/CENTER][/QUOTE]

    [SIZE="4"]සම්බන්ධන් විග්නේෂ්වරන් නඩේෂන් විජයකලා අපවත් කරපු ස්වාමීන්වහන්සේලා/සිල් මාතාවො ගානයි ඝාතනය කරපු සිවිල් ජනතාව හා ආරක්ශක අංශ වල නිළධාරීන් ගානයි ඩිංගක් කියාංකෝ බලන්න

    අනේ ටහුකාං බන්[/SIZE]​
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,220
    20,853
    113
    හස්තිශෛලපුර
    වෙනදට අඩිරූල් අරන් තව්සන්ඩ් ටෝක් දෙන බයියන්ගේ මූනු රතු වෙලා තඩිස්සි වෙලා බන්. හරියට මූන බලලා කතා කරන්නෙත් නෑ. කරුණා ආපු නිසා වෙන්ටෑ මයේ හිතේ.

    සමහරු කරුණා ජාතික වීරයෙක් කරන්න හදනවා. ඒක හරියට ඇස් දෙකේ කඳුලු තියන් හිනා වෙන්න හදනවා වගේ වැඩක්. සිත නිවාගන්න කන කට්ටක්

    :lol::lol::lol:
     
    :) :) :)