දේශප්‍රේමී පින්වතුනි රෙදි උස්සන්

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
දේශප්‍රේමී පින්වතුනි රෙදි උස්සන්

දැකපු හොදම අනාගත අනාවැකිය
====================================
අද :

"රතන හාමුදුරුවො උපවාසයක් කරනව නේද​? පක්‍ෂ පාට බේදයක් නැතුව ඒකට සහය දෙන්න ඕනෙ. මාත් ලබන සැරේ ගෝඨාභයට තමයි දෙන්න ඉන්නෙ. ඒත් මේ වෙලාවෙ අපි සිංහලයො වගේ එකට ඉමු."

හෙට :

"රතන හාමුදුරුවො විතරයි බං මේ වෙලාවෙ කෙලින් ඉන්නෙ. උන්නාන්සෙවත් ඉන්න එක ලොකු හයියක් නේද​?"

අනිද්දා:

"අර ඒකාබද්ධ විපක්‍ෂයේ ගොං හරක්ට බැරිද රතන හාමුදුරුවො වගේ කෙලින් ඉන්න​? අපි වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් නෑ බං. කලකිරිල ඉන්නෙ."

මාසෙකින් :

"අළුත් අපේක්‍ෂකයෙක් එනවලු නේද​? පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ මොනවගේ මෑන්ස් කෙනෙක් ද කියල​. නෑ නෑ මාත් ගෝඨාභයට තමයි දෙන්නෙ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ගෝඨ දිනුවම අර පරණ හොරු රැල මිනිහ වටේට සෙට් වෙනව නෙ. ගෝඨාභය ගැන අවුලක් නෑ. හැබැයි වටේ ඉන්න එවුන් ගැන තමයි බය​. බලමුකො."

මාස දෙකකින් :

"අළුත් අපේක්‍ෂකය නං හොඳයි වගේ. මාත් එයාට දෙන්නං කියල හිතුවෙ. මේ පාරවත් මේ මජර සිස්ටම් එක වෙනස් කරමු. නෑ නෑ අවුලක් වෙන එකක් නෑ. රතන හාමුදුරුවො එයා ළඟින්ම ඉන්නවනෙ. ට්‍රැක් පනින්න හැදුවොත් කනෙන් ඇදල ආපහු දාගනියි."

මාස තුනකින් :

"ජේවීපී එකත් අළුත් අපේක්‍ෂකයට සපෝට් කිව්ව​. අනුර කුමාරත් මේ පාර 2015 කරපු ගොං වැඩේ කරන එකක් නෑ. මිනිහටත් තේරුන මිනිහ කරපු වැඩෙන් ජේවීපී එක අප්‍රසාදයට ලක් වුනා කියල​. මේ පාර හරි මිනිහව බැක් කරනවා. ජේවීපී එකේ කොල්ලො ටික ඉන්න එක කොහොමත් හොඳයි. වංචාවක් වුනොත් කෑ ගහනව නෙ."

මාස හතරකින් :


"යූඑන්පී එකත් අළුත් අපේක්‍ෂකයට සපෝට්. නෑ නෑ ගිය පාර වුන වැඩේ වෙන්නෙ නෑ. රනිල් කැමති වුනේම නැල්ලු. පසු පෙල මන්ත්‍රීවරු තදින්ම හිටියලු මේ පාර​. යූඑන්පී එකෙත් ලොකු පෙරළියක් වෙයි වගේ ළඟදිම​. විය යුතු දේ වෙමින් පවතී. යූඑන්පී එකට ඔය පොඩි පොඩි ඇමතිකම් ටිකක් දීල දායි. කැබිනට් එකකුත් තියෙන්න එපැයි. යූඑන්පී එකට බලයක් නෑ ඔතන​. රතන හාමුදුරුවො එහෙම නෙ ඉස්සරහින් ඉන්නෙ."

මාස පහකින් :

"කැම්පේන් එක නැගල යනව නේද මචං?"

මාස පහමාරකින් :

"බදුර්දීනුත් නැග්ග නේද ස්ටේජ් එකට​? ඔය යකා කොහොමත් දිනන පැත්තට පනිනව නෙ. ගෝඨා දිනුවත් ඔය යකා ඒ පැත්තෙ ඉඳියි. වෙනසක් නෑ ඉතිං. හක් හක් හක්."

මාස හයකින් :

"අපේ ජනාධිපති තුමා"

මාස හයාමාරකින් :

"රනිල් අගමැති වුන එකට නං මම වැඩිය කැමති නෑ. මූව එලවන්නම බෑ නෙ. කොහොම හරි යූඑන්පී එකේ මුල පුටුවෙ ඉන්නවමයි. ඉතින් දෙන්නම වෙනව නෙ. මොනා කරන්න ද​?"

අවුරුද්දකින් :

"ඔය ඔක්කොම එකයි බං. පාර්ලිමේන්තුවට අයිසිස් කාරයෙක් වත් ගහන්නෙ නෑ නෙ. කලකිරිල ඉන්නෙ"

අවුරුදු දෙකකින් :

"කොහෙද බං මයිග්‍රේට් කරන්න හොඳ​? ඔසී ද කැනඩා ද​?"

අවුරුදු තුනකින් :

"රතන හාමුදුරුවො උපවාසයක් කරනවලු නේද​? උන්නාන්සෙ විතරයි මේවට කෙලින් කතා කරන්න ඉන්නෙ."

- උපුටාගැනීමක්
ප.ලි - දැන් එන්න දේශප්‍රේමී පින්වතුනි රෙදි උස්සන්! ❤
 
Last edited:
  • Like
Reactions: DangerMan119

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    දැකපු හොදම අනාගත අනාවැකිය
    ====================================
    අද :

    "රතන හාමුදුරුවො උපවාසයක් කරනව නේද ? පක්‍ෂ පාට බේදයක් නැතුව ඒකට සහය දෙන්න ඕනෙ. මාත් ලබන සැරේ ගෝඨාභයට තමයි දෙන්න ඉන්නෙ. ඒත් මේ වෙලාවෙ අපි සිංහලයො වගේ එකට ඉමු."

    හෙට :

    "රතන හාමුදුරුවො විතරයි බං මේ වෙලාවෙ කෙලින් ඉන්නෙ. උන්නාන්සෙවත් ඉන්න එක ලොකු හයියක් නේද ?"

    අනිද්දා:

    "අර ඒකාබද්ධ විපක්‍ෂයේ ගොං හරක්ට බැරිද රතන හාමුදුරුවො වගේ කෙලින් ඉන්න ? අපි වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් නෑ බං. කලකිරිල ඉන්නෙ."

    මාසෙකින් :

    "අළුත් අපේක්‍ෂකයෙක් එනවලු නේද ? පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ මොනවගේ මෑන්ස් කෙනෙක් ද කියල . නෑ නෑ මාත් ගෝඨාභයට තමයි දෙන්නෙ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ගෝඨ දිනුවම අර පරණ හොරු රැල මිනිහ වටේට සෙට් වෙනව නෙ. ගෝඨාභය ගැන අවුලක් නෑ. හැබැයි වටේ ඉන්න එවුන් ගැන තමයි බය . බලමුකො."

    මාස දෙකකින් :

    "අළුත් අපේක්‍ෂකය නං හොඳයි වගේ. මාත් එයාට දෙන්නං කියල හිතුවෙ. මේ පාරවත් මේ මජර සිස්ටම් එක වෙනස් කරමු. නෑ නෑ අවුලක් වෙන එකක් නෑ. රතන හාමුදුරුවො එයා ළඟින්ම ඉන්නවනෙ. ට්‍රැක් පනින්න හැදුවොත් කනෙන් ඇදල ආපහු දාගනියි."

    මාස තුනකින් :

    "ජේවීපී එකත් අළුත් අපේක්‍ෂකයට සපෝට් කිව්ව . අනුර කුමාරත් මේ පාර 2015 කරපු ගොං වැඩේ කරන එකක් නෑ. මිනිහටත් තේරුන මිනිහ කරපු වැඩෙන් ජේවීපී එක අප්‍රසාදයට ලක් වුනා කියල . මේ පාර හරි මිනිහව බැක් කරනවා. ජේවීපී එකේ කොල්ලො ටික ඉන්න එක කොහොමත් හොඳයි. වංචාවක් වුනොත් කෑ ගහනව නෙ."

    මාස හතරකින් :


    "යූඑන්පී එකත් අළුත් අපේක්‍ෂකයට සපෝට්. නෑ නෑ ගිය පාර වුන වැඩේ වෙන්නෙ නෑ. රනිල් කැමති වුනේම නැල්ලු. පසු පෙල මන්ත්‍රීවරු තදින්ම හිටියලු මේ පාර . යූඑන්පී එකෙත් ලොකු පෙරළියක් වෙයි වගේ ළඟදිම . විය යුතු දේ වෙමින් පවතී. යූඑන්පී එකට ඔය පොඩි පොඩි ඇමතිකම් ටිකක් දීල දායි. කැබිනට් එකකුත් තියෙන්න එපැයි. යූඑන්පී එකට බලයක් නෑ ඔතන . රතන හාමුදුරුවො එහෙම නෙ ඉස්සරහින් ඉන්නෙ."

    මාස පහකින් :

    "කැම්පේන් එක නැගල යනව නේද මචං?"

    මාස පහමාරකින් :

    "බදුර්දීනුත් නැග්ග නේද ස්ටේජ් එකට ? ඔය යකා කොහොමත් දිනන පැත්තට පනිනව නෙ. ගෝඨා දිනුවත් ඔය යකා ඒ පැත්තෙ ඉඳියි. වෙනසක් නෑ ඉතිං. හක් හක් හක්."

    මාස හයකින් :

    "අපේ ජනාධිපති තුමා"

    මාස හයාමාරකින් :

    "රනිල් අගමැති වුන එකට නං මම වැඩිය කැමති නෑ. මූව එලවන්නම බෑ නෙ. කොහොම හරි යූඑන්පී එකේ මුල පුටුවෙ ඉන්නවමයි. ඉතින් දෙන්නම වෙනව නෙ. මොනා කරන්න ද ?"

    අවුරුද්දකින් :

    "ඔය ඔක්කොම එකයි බං. පාර්ලිමේන්තුවට අයිසිස් කාරයෙක් වත් ගහන්නෙ නෑ නෙ. කලකිරිල ඉන්නෙ"

    අවුරුදු දෙකකින් :

    "කොහෙද බං මයිග්‍රේට් කරන්න හොඳ ? ඔසී ද කැනඩා ද ?"

    අවුරුදු තුනකින් :

    "රතන හාමුදුරුවො උපවාසයක් කරනවලු නේද ? උන්නාන්සෙ විතරයි මේවට කෙලින් කතා කරන්න ඉන්නෙ."

    - උපුටාගැනීමක්
    ප.ලි - දැන් එන්න දේශප්‍රේමී පින්වතුනි රෙදි උස්සන්! ❤






    100%


    Source එක දාහන්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,550
    113
    Pls wear a MASK
    Elakiri යේ රටට වැඩක් තියෙන උන් මැරෙනවා මේ වගේ උන්ව මැරෙන්නෙ නැහැනෙ ෂික්.ඔව් මම කිව්වෙ උඹේ මේ account ඵකේ අයිතිකාරයා ගැන..



    14702461_1868156060085520_1724649165943910278_n.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අළුත් අපේක්‍ෂකය නං හොඳයි වගේ. මාත් එයාට දෙන්නං කියල හිතුවෙ. මේ පාරවත් මේ මජර සිස්ටම් එක වෙනස් කරමු. නෑ නෑ අවුලක් වෙන එකක් නෑ. රතන හාමුදුරුවො එයා ළඟින්ම ඉන්නවනෙ. ට්‍රැක් පනින්න හැදුවොත් කනෙන් ඇදල ආපහු දාගනියි."
    meka thamai karima kathaawa:sorry:
    issarath qwa