දේශප්‍රේමෙන් තැරිදාර බයියන්ව අන්ඳන විදිය.

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,115
    2,359
    113
    දේශප්‍රේමෙන් තැරිදාර බයියන්ව අන්ඳන විදිය. 😂
    මූ ඉපදිලා තියෙන්නෙ 1980. සුසන්තිකා 2000 සිඩ්නි ඔලිම්පික් මෙඩ්ල් එක ගනිද්දි මූට යාන්තං අවුරුදු 20යි.
    ඒ වෙද්දි මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ ධීවර ඇමති හො කම්කරු ඇමති.
    හොඳම ආතල් එක තමයි මූ පාරම්පරික UNP කාරයා. බයියෙක් වෙලා තාම අවුරුදු 10ක්වත් නැ. එහෙව් පාරම්පරික UNP කාරයෙක් වෙච්ච එකා, වයස 20දි මහින්ද එක්ක ඔලිම්පික් බලලා. 🤌

    ------ Post added on May 28, 2025 at 9:49 PM
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    දේශප්‍රේමෙන් තැරිදාර බයියන්ව අන්ඳන විදිය. 😂
    මූ ඉපදිලා තියෙන්නෙ 1980. සුසන්තිකා 2000 සිඩ්නි ඔලිම්පික් මෙඩ්ල් එක ගනිද්දි මූට යාන්තං අවුරුදු 20යි.
    ඒ වෙද්දි මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ ධීවර ඇමති හො කම්කරු ඇමති.
    හොඳම ආතල් එක තමයි මූ පාරම්පරික UNP කාරයා. බයියෙක් වෙලා තාම අවුරුදු 10ක්වත් නැ. එහෙව් පාරම්පරික UNP කාරයෙක් වෙච්ච එකා, වයස 20දි මහින්ද එක්ක ඔලිම්පික් බලලා. 🤌

    ------ Post added on May 28, 2025 at 9:49 PM

    Mu Mahindath ekka oya race eke repeat ekak beluwa ati 😂😂
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,393
    113
    දේශප්‍රේමෙන් තැරිදාර බයියන්ව අන්ඳන විදිය. 😂
    මූ ඉපදිලා තියෙන්නෙ 1980. සුසන්තිකා 2000 සිඩ්නි ඔලිම්පික් මෙඩ්ල් එක ගනිද්දි මූට යාන්තං අවුරුදු 20යි.
    ඒ වෙද්දි මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ ධීවර ඇමති හො කම්කරු ඇමති.
    හොඳම ආතල් එක තමයි මූ පාරම්පරික UNP කාරයා. බයියෙක් වෙලා තාම අවුරුදු 10ක්වත් නැ. එහෙව් පාරම්පරික UNP කාරයෙක් වෙච්ච එකා, වයස 20දි මහින්ද එක්ක ඔලිම්පික් බලලා. 🤌

    ------ Post added on May 28, 2025 at 9:49 PM

    :baffled:

    • Haha
    Reactions: Asmodeus

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    FgZx4H.gif
     
    • Haha
    Reactions: Rick Sanchezz