Questions දේශපාලකයා හා ව්‍යවසායකයා

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සිඞහළු, ඇයි දේශපාලකයාට නීතියට බලපෑම් කරන්න පුලුවන්නං, ව්‍යවසායකයාට විද්‍යාවට බලපෑම් (ඒ කිව්වේ නීතිය නමන්න පුලුවං උනාට විද්‍යාවට එහෙම) කරන්න බැරි?
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Mona kunuhabbayak da e? 🤔🤔

    Ata Pitin newei, natu,mul pitinma gahalada koheda.
    මේක විහිලුවක් නෙවෙය Jokes section එකේ දැම්මට. රංජා (ගොංජා) නීතියට බලපෑම් කලාට ආයේ පාර්ලිමේන්තුවට එවලා තියනවා, මේක බරපතල ප්‍රශ්ණයක්.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Mona kunuhabbayak da e? 🤔🤔

    Ata Pitin newei, natu,mul pitinma gahalada koheda.
    නීතිය, විද්‍යාව කියන්නේ දෙකම සම්මුති. දේශපාලකයා ගැටෙන්නේ නීතියත් එක්ක ව්‍යවසායකය ගැටෙන්නේ විද්‍යාවත් එක්ක, ඒක හින්දා තමයි කොවිඩ් 19 ට බෙහෙතක් හොයාගන්න බැරි ආණ්ඩුවට 2/3 තිබුනට, ආණ්ඩුවට කරන්න පුලුවන් නීතියෙන් වැඩ පෙන්නන එක විතරයි (රංජාව හිරේදැම්මේ ඒකයි ). වෙන කරන්න පුලුවන් මගුලක් නෑ.