දේශපාලනයෙන් මට වැඩක් නෑ! මට ඕන දැහැමි සමාජයක් හදන්න - කත්නෝරුවේ

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,464
    8,618
    113

    Kathnoruwe-Siridhamma-thero-860x422.webp



    බෞද්ධ ප්‍රබෝධය දරාගන්න බැරි පිරිස ධර්මයට සහ සිවුරට මඩගහනවා​

    කත්නෝරුවේ හාමුදුරුවන්ගෙ බණ පොත 2027 වර්ෂයටත් පිරිලා​

    පිරිවෙනේ 1වසර සිට 13 වසර දක්වා කථික තරගවලින් ප්‍රථම ස්ථානය…​

    විකෘතියක් දේශනා කරනව නම් ජනතාව මෙච්චර වැලඳගන්නෙ නෑ…​

    පන්සලට දවසකට 3000 කට වැඩි පිරිසක් එනවා…​

    සිරිධම්ම හාමුදුරුවන්ගෙ කිරිඅත්ත ස්වර්ණ ශ්‍රී බණ්ඩාරට කවිත් ලියලා…​



    https://www.divaina.lk/provincial-news/54868
     
    • Wow
    Reactions: Nidarshana_k

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    බුදු දහම තියෙන්නේ
    උගත් බුද්ධිමත් පොහොසත් අය සඳහා
    නූගත් දුප්පතුන් අතට බුදු දහම ගියපු එකේ විපාක තමයි මේ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    Next Samanthabadda

    මට සුවර් මූව බැක් කරන දේශපාලුවෝ ඉන්නවා. බන අහන ගොන් රැල ගානට අන්දගත්තට පස්සෙ ඡන්දෙ කිට්ටු කරලා බලල මල්ලෙන් එලියට පනී.
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,938
    113
    ප*යාගල
    sorry.com
    First Comes the influcene. Then Politics automatically follows. its inevitable

    මේ බන අහලා තේරුම් ගන්න්වට වඩා හොදට grave of the fireflies බලල ජිවිතේ තෙරුම් ගන්න පුලුවන් :(
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,868
    8,097
    113
    මෙන්න මෙතන...
    Next Samanthabadda

    මට සුවර් මූව බැක් කරන දේශපාලුවෝ ඉන්නවා. බන අහන ගොන් රැල ගානට අන්දගත්තට පස්සෙ ඡන්දෙ කිට්ටු කරලා බලල මල්ලෙන් එලියට පනී.
    Delete


    PS >> ara social media workshop ekak kyla ekakuth yanwa neda ..eketh passen inne delete
     
    • Like
    Reactions: Hrithik_Roshan

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,193
    3,279
    113
    43
    Wakanda
    කාගමගෙ පොතත් පිරිල තිබුනෙ
    මූව ආවම පොත වැහුන
    තව තට්ටයෙක් පෝම් උනාම මූටත් ඔයටික තමයි