දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    බලපන් යකෝ රස්සාවක් නොකර කෝටිගනන් දේපල රැස්කරගන්න පුලුවන් උනා කියන්නෙ ආයි ඉතින් සුපිරි වැඩ්ඩෙක් නේ.🤭🤭

    රඹුක්වැල්ලගෙ පුතා, නාමල්, චිචී රෑට රෑට මුගෙන් උපදෙස් ගත්තා වෙන්න බැරිද 🤭 🤭

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    නා මල ,චිචී ජොබ් එකක් කලාද ?? ඒව පේන්නෙ නැද්ද ?

    ඒක තමා මේ දාල තියෙන්නෙ 🤭 🤭 👇 👇

    රඹුක්වැල්ලගෙ පුතා, නාමල්, චිචී රෑට රෑට මුගෙන් උපදෙස් ගත්තා වෙන්න බැරිද 🤭 🤭
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    2025 වසර සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශය.

    මෙය වසන්ත සමරසිංහ මහතා විසින්ම ලබා දුන්, ඔහුට දේපළ සහ වත්කම් වල නිල වාර්තාවයි.

    ප්‍රසිද්ධ කළ පවුලේ සාමාජිකයන් ගණන දෙදෙනායි. (ඔහු සහ බිරිඳ)

    වත්කම්

    1) වාණිජමය ගොඩනැගිල්ල - වටිනාකම රුපියල් මිලියන 150

    2) තට්ටු තුනක වාණිජමය ගොඩනැගිල්ල - වටිනාකම මිලියන 75

    3) පදිංචි නිවස - වටිනාකම මිලියන 10

    4) කිලො වොට් 30 ක සෝලාර් පවර් යුනිට් දෙකයි - වටිනාකම මිලියන 6.5 (3.25 *2)

    5) රත්තරන් පවුම් 17.5 - වටිනාකම රුපියල් මිලියන 4.5

    6) ටොයෝටා ප්‍රියස් මෝටර් රථය - වටිනාකම රුපියල් මිලියන 15

    7) ස්ථාවර තැන්පතුව - ලක්ෂ 2 යි

    8) ඉතුරුම් තැන්පතුව - ලක්ෂ 11 යි

    9) ඉතුරුම් තැන්පතුව II - ලක්ෂ 6.5

    10) LOLC සමාගමේ කොටස් 21,000 - වටිනාකම රුපියල් මිලියන 12

    11) ක්‍රිප්ටො - 3000 USD (රුපියල් මිලියන 1)

    ආදායම්

    1) කූලි ආදායම - රුපියල් මිලියන 5.1

    2) කූලි ආදායම II - රුපියල් මිලියන 7

    3) සමාගම් ආදායම - රුපියල් මිලියන 3

    4) සෝලර් පවර් ආදායම - ලක්ෂ දෙකයි

    සම්පූර්ණ වත්කම් (නිල) - රුපියල් මිලියන 275 / රුපියල් කෝටි 27.5

    ජීවිත කාලයම රැකියාවක් නොකළ, මින්පෙර දුප්පත් පවුලක ඉපදුනා කියපු වසන්ත සමරසිංහ මහත්තයට මිලියන 275 ක වත්කම් තිබෙනවා.

    හොඳ ගෙයක් තියෙනවා.

    ලොකු බිල්ඩින්, ඉඩම් තියෙනවා. ඒවා කුලියට දීලා ආදායම් ගන්නවා.

    රත්තරං තියෙනවා.

    වාහන තියෙනවා.

    ලංකාවේ ලොකුම සමාගමේ කොටස් තියෙනවා.

    බිස්නස් වල ඉන්වෙස්ට් කරලා තියෙනවා.

    ක්‍රිප්ටො තියෙනවා.

    ජීවිත කාලයම රැකියාවක් කරපු, සාමාන්‍ය මධ්‍යම පාන්තික ඔබට කොච්චර වත්කම් තියෙනවාද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    ජීවිත කාලයම රැකියාවක් කරපු, සාමාන්‍ය මධ්‍යම පාන්තික ඔබට කොච්චර වත්කම් තියෙනවාද ?
    මෙතන කෙකරගාන ජෙප්පන්ගෙ අහන්න තියෙන්නෙ මේක තමා 🖕 🖕 🤭 🤭
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    බලපන් යකෝ රස්සාවක් නොකර කෝටිගනන් දේපල රැස්කරගන්න පුලුවන් උනා කියන්නෙ ආයි ඉතින් සුපිරි වැඩ්ඩෙක් නේ.🤭🤭

    රඹුක්වැල්ලගෙ පුතා, නාමල්, චිචී රෑට රෑට මුගෙන් උපදෙස් ගත්තා වෙන්න බැරිද 🤭 🤭

    Rassawak nokalata family eken ena depala thibba wasanthata. Mn danna tharamin Wijitha Herathta mitath wada hugak salli tiyenawa porage wifegen hambuna dowry eka nisa. Ewa legal dewal
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    Rassawak nokalata family eken ena depala thibba wasanthata. Mn danna tharamin Wijitha Herathta mitath wada hugak salli tiyenawa porage wifegen hambuna dowry eka nisa. Ewa legal dewal
    ජෙප්පන්ගෙ සල්ලි --> පවුලෙන් ආපුවා

    වෙන උන්ගෙ සල්ලි --> කුඩු සල්ලි, හොරාකාපුවා

    :lol: :lol:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔයිට වඩා වත්කම් තිබ්බත් අපිට කමක් නෑ අපෙන් හොරාකාලා නෙවෙයි නම්. ඕක වසන්තමනෙ දීල තියෙන්නේ. දන්න විදියට වසන්තට අනුරාධපුරේ බිස්නස් එහෙම තියෙනවා. මේවා ඇත්ත කියල හිතන්න පුලුවන් 2024.11.14ට පස්සෙ උපයගත්තුවා කියල ඔප්පු කරන්න පුලුවන් නම්.
    මේකෙ ඉන්න ඕනම සිලිබයියෙක්ට/ස්වාධීන බයියෙක්ට ආරාධනා කරනවා අන්න ඒක පෙන්නන්න කියලා.
    නැත්තම් ඉතින් මේකත් සුපුරුදු පරිදි කෙඳිරියක්ම තමා.😅😅😅
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    මෙතන කෙකරගාන ජෙප්පන්ගෙ අහන්න තියෙන්නෙ මේක තමා 🖕 🖕 🤭 🤭

    මූ නම් කසඩ හිඟන්නා
    ගෑණිගෙ ප්‍රභූ දෑවැද්ද වෙන්න ඇති 😆

    ඔයිට වඩා වත්කම් තිබ්බත් අපිට කමක් නෑ අපෙන් හොරාකාලා නෙවෙයි නම්. ඕක වසන්තමනෙ දීල තියෙන්නේ. දන්න විදියට වසන්තට අනුරාධපුරේ බිස්නස් එහෙම තියෙනවා. මේවා ඇත්ත කියල හිතන්න පුලුවන් 2024.11.14ට පස්සෙ උපයගත්තුවා කියල ඔප්පු කරන්න පුලුවන් නම්.
    මේකෙ ඉන්න ඕනම සිලිබයියෙක්ට/ස්වාධීන බයියෙක්ට ආරාධනා කරනවා අන්න ඒක පෙන්නන්න කියලා.
    නැත්තම් ඉතින් මේකත් සුපුරුදු පරිදි කෙඳිරියක්ම තමා.😅😅😅

    ටැක්ස් ගෙවලා ද? 🤌
    ------ Post added on Sep 15, 2025 at 8:57 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ජෙප්පන්ගෙ සල්ලි --> පවුලෙන් ආපුවා

    වෙන උන්ගෙ සල්ලි --> කුඩු සල්ලි, හොරාකාපුවා

    :lol: :lol:
    ඔව් ඉතින් ඒකනෙ උන්ට ඒව ආපු විදිය ඔප්පු කරගන්න බැරි. වසන්තට ඔය වත්කම් ආපු විදිය ඔප්පු කරගන්න පුලුවන් ඇති. යෝෂිතලා වගේ මැණික් මලු ටයිප් එකේ බයිල නොකියා.

    මූ නම් කසඩ හිඟන්නා
    ගෑණිගෙ ප්‍රභූ දෑවැද්ද වෙන්න ඇති 😆

    ටැක්ස් ගෙවලා ද? 🤌
    ------ Post added on Sep 15, 2025 at 8:57 PM
    ගෙවලා නැත්තම් අඬන්නැතුව පැමිණිල්ලක් දාන්න තියෙන්නේ.🤌
    ------ Post added on Sep 15, 2025 at 8:58 PM
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඔයිට වඩා වත්කම් තිබ්බත් අපිට කමක් නෑ අපෙන් හොරාකාලා නෙවෙයි නම්. ඕක වසන්තමනෙ දීල තියෙන්නේ. දන්න විදියට වසන්තට අනුරාධපුරේ බිස්නස් එහෙම තියෙනවා. මේවා ඇත්ත කියල හිතන්න පුලුවන් 2024.11.14ට පස්සෙ උපයගත්තුවා කියල ඔප්පු කරන්න පුලුවන් නම්.
    මේකෙ ඉන්න ඕනම සිලිබයියෙක්ට/ස්වාධීන බයියෙක්ට ආරාධනා කරනවා අන්න ඒක පෙන්නන්න කියලා.
    නැත්තම් ඉතින් මේකත් සුපුරුදු පරිදි කෙඳිරියක්ම තමා.😅😅😅
    හැබැයි ඉතින් පඩිත් පක්ශ අරමුදලට දීලා ෆුල්ටයිම් දේශපාලනය කරපු අය
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගෙවලා නැත්තම් අඬන්නැතුව පැමිණිල්ලක් දාන්න තියෙන්නේ.🤌
    ------ Post added on Sep 15, 2025 at 8:58 PM
    රඹුක්වැල්ලව ඇල්ලුවෙ සාමාන්ය මිනිහෙක් පැමිණිලි කරලද?
    ගල්කිස්සෙ දේපලත් පරම්පරාවෙන් අපුව අමාරුවෙන් හම්බ කරපුවනේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔව් ඉතින් ඒකනෙ උන්ට ඒව ආපු විදිය ඔප්පු කරගන්න බැරි. වසන්තට ඔය වත්කම් ආපු විදිය ඔප්පු කරගන්න පුලුවන් ඇති. යෝෂිතලා වගේ මැණික් මලු ටයිප් එකේ බයිල නොකියා.

    ගෙවලා නැත්තම් අඬන්නැතුව පැමිණිල්ලක් දාන්න තියෙන්නේ.🤌
    ------ Post added on Sep 15, 2025 at 8:58 PM
    වැඩක් නෑ නේද..

    රවී සෙනෙවිරත්නට නීතිපති කළ දේ මතකනේ.
    නඩු අරන් යන්නේ නෑ කියලා හෙළුවෙන් ඇවිත් කිව්වා.

    මේ ආණ්ඩුවේ ඉන්න අයට එරෙහිව පැමිණිලි කරන්න එපා කියලා ඒ කිව්වේ.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    ජෙප්පන්ගෙ සල්ලි --> පවුලෙන් ආපුවා

    වෙන උන්ගෙ සල්ලි --> කුඩු සල්ලි, හොරාකාපුවා

    :lol: :lol:
    Itim jeppange salli un horakam karapuwa nam me anduwen kala wage unta wiruddawa investigation krla adichodana danna thibbane kalin andu walata? :lol::lol::lol: Ehema krnne nathuwa dn unge salli walata owa kiyala wadak nane bn. Anura kiwwa mun horu kiyala pora anduwa gatta dn digata harahata investigation krnawa nadu danawa.