දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Itim jeppange salli un horakam karapuwa nam me anduwen kala wage unta wiruddawa investigation krla adichodana danna thibbane kalin andu walata? :lol::lol::lol: Ehema krnne nathuwa dn unge salli walata owa kiyala wadak nane bn. Anura kiwwa mun horu kiyala pora anduwa gatta dn digata harahata investigation krnawa nadu danawa.
    කළින් ආණ්ඩු වල ජෙප්පො හිටියෙ නෑද? මලෙන් උපන් පවිත්‍ර ජෙප්පො.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    කප්පම් වසන්තය

    මුට මෙව හම්බ කරන්න පුලුවන්

    මුනෙ JVP වෘත්තිය සමිති කලේ

    මූ කම්පැණි වලින් කප්පම් ගත්ත එක ප්‍රසිද්ධ දෙයක්

    ඒ සල්ලි තමයි
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    බලපන් යකෝ රස්සාවක් නොකර කෝටිගනන් දේපල රැස්කරගන්න පුලුවන් උනා කියන්නෙ ආයි ඉතින් සුපිරි වැඩ්ඩෙක් නේ.🤭🤭

    රඹුක්වැල්ලගෙ පුතා, නාමල්, චිචී රෑට රෑට මුගෙන් උපදෙස් ගත්තා වෙන්න බැරිද 🤭 🤭



    ගොඩක් ඒවා ජයසාන්ත අයියා දුන්නේ. ඇයි ඇයි මොකද ?

    අනික් ඒවා අපේ සහෝදරවරු නිකං දුන්නා ? ඇයි ඇයි මොකද ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Eka thamai buruwo kiwwe, jeppo horakam kala nam kalin andu wlin ewa hoyanna thibbane ?
    උම්බෑ ගෑවද ගොනා. ගොනාට තෙරෙන්නෙ නැද්ද කළින් ආණ්ඩු වල ජෙප්පො ජැක් ගහල පට්ටම් අරන් හිටිය කිව්වම.
    ගිය අවුරුදු 70ම ජෙප්පො බබ්බු වගේ ඉඳල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Asmodeus

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    උම්බෑ ගෑවද ජ් ගොනා. ගොනාට තෙරෙන්නෙ නැද්ද කළින් ආණ්ඩු වල ජෙප්පො ජැක් ගහල පට්ටම් අරන් හිටිය කිව්වම.
    Itim eka thamai kiynne ai unge wathkam upayapu widiye prashna thibbanam ewa hewwe natte kalin andu walin ? Itim uba kiynne kalin andu walin ewala pattam aran hitapu unge horakam hewwe na kiyalada ? :lol: :lol: :lol: :lol:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Itim eka thamai kiynne ai unge wathkam upayapu widiye prashna thibbanam ewa hewwe natte kalin andu walin ? Itim uba kiynne kalin andu walin ewala pattam aran hitapu unge horakam hewwe na kiyalada ? :lol: :lol: :lol: :lol:
    උඹ හිතනවද පිවිතුරු ජෙප්පො තමන්ගෙ ආණ්ඩුවෙ උන්ව අල්ලල හිරේ දායි කියල. වසන්තයගෙ ඔය statement එකම බලහන් පොඩ්ඩක් ඇස් ඇරල.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    උඹ හිතනවද පිවිතුරු ජෙප්පො තමන්ගෙ ආණ්ඩුවෙ උන්ව අල්ලල හිරේ දායි කියල. වසන්තයගෙ ඔය statement එකම බලහන් පොඩ්ඩක් ඇස් ඇරල.
    Eka thamai bn ahuwe ai anith andu jeppanwa hire damme natte ai kiyala un horakam kala nam ? :lol: :lol: :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    ලේ හේනේ මාමලා - ආපෝ ආයේ රෙදි ගොඩක් ගොඩ ගහලා ගිහිං නෙ මූ.
    Laundry Day Loop GIF by Beeld & Geluid
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ඇත්ත තත්වය තමයි මෑතක් වෙනකම් ලංකාවේ සල්ලි තියෙන බහුතරය තමුන්ගේ වත්කම් අදායම් අදායම් බදු වාර්තා කලේ නැහැ. වාර්තා කරත් ඔක්කොම වාර්තා කරන්නේ නැහැ
    අපේ ගමේ වියපරිකයෙක් ඉන්නවා. අවුරුදු 30 විතර ඉදන් business කරනවා. තට්ටු ගනම්වල ගෙවල් තියෙනවා. වාහන කිහිපයක් තියෙනවා. කඩයක් තියෙනවා. මට කිව්වා කවදාවත් වත්කම්, අදායම් report කරලා නැහැ කියල.
    ඕක තමයි තත්වය.
     
    • Like
    Reactions: Asmodeus

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    ඇයි යකෝ කිව්වෙ ජෙප්පො අනිත් ආණ්ඩු වල හිටිය. ජැක් ගැහුව කියල.

    Happy Dance GIF by Uncute
    Eka thamai math ahnne, anith andu walin unta jack gahapu unge horakam hewwe nadda ?
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,010
    3,055
    113
    රු 1000 දවසම කිරියට වෙලා ත්‍රෙඩ් දදා කෙදිරිගාන ගූ පොහොට්ටු බයියන්ට තියන ඉරිසියාව :lol:
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    ඔයිට වඩා වත්කම් තිබ්බත් අපිට කමක් නෑ අපෙන් හොරාකාලා නෙවෙයි නම්. ඕක වසන්තමනෙ දීල තියෙන්නේ. දන්න විදියට වසන්තට අනුරාධපුරේ බිස්නස් එහෙම තියෙනවා. මේවා ඇත්ත කියල හිතන්න පුලුවන් 2024.11.14ට පස්සෙ උපයගත්තුවා කියල ඔප්පු කරන්න පුලුවන් නම්.
    මේකෙ ඉන්න ඕනම සිලිබයියෙක්ට/ස්වාධීන බයියෙක්ට ආරාධනා කරනවා අන්න ඒක පෙන්නන්න කියලා.
    නැත්තම් ඉතින් මේකත් සුපුරුදු පරිදි කෙඳිරියක්ම තමා.😅😅😅
    ado ado ochchara hodanna epa bn 😌
     
    • Haha
    Reactions: Asmodeus