හෝදන්නෑ ඉතින් මනුස්සයෙක් සල්ලි හම්බ කරන එක වරදක් නෙවෙයිනෙ. අපේ සල්ලි හොරාකාල නැත්තම් කොච්චර හම්බ කරත් අවුලක් නෑ.ado ado ochchara hodanna epa bn![]()
හෝදන්නෑ ඉතින් මනුස්සයෙක් සල්ලි හම්බ කරන එක වරදක් නෙවෙයිනෙ. අපේ සල්ලි හොරාකාල නැත්තම් කොච්චර හම්බ කරත් අවුලක් නෑ.ado ado ochchara hodanna epa bn![]()
මුන්ගේ බිස්නස් හැදිලා තිබ්බේ විපක්ෂයේ ඉන්න කොටකප්පම් වසන්තය
මුට මෙව හම්බ කරන්න පුලුවන්
මුනෙ JVP වෘත්තිය සමිති කලේ
මූ කම්පැණි වලින් කප්පම් ගත්ත එක ප්‍රසිද්ධ දෙයක්
ඒ සල්ලි තමයි
රවී සෙනවිරත්න ආණ්ඩුවෙ නෙවෙයිනෙ රජයේ නිලධාරියෙක්නෙ. නීතිපති වරදක් කරල තියෙනව නම් ඒකටත් උසාවි යන්න පුලුවන් හැබැයි. ඔහොම තමා ඉතින් පැමිණිල්ලක් දාන්න තරම් දෙයක් නෑ කියල තමන්ටත් තේරෙනකොට මොකක් හරි බයිලයක් ගහන එක විතරයි කරන්න වෙන්නේවැඩක් නෑ නේද..
රවී සෙනෙවිරත්නට නීතිපති කළ දේ මතකනේ.
නඩු අරන් යන්නේ නෑ කියලා හෙළුවෙන් ඇවිත් කිව්වා.
මේ ආණ්ඩුවේ ඉන්න අයට එරෙහිව පැමිණිලි කරන්න එපා කියලා ඒ කිව්වේ.
පඩිය පක්ෂ අරමුදලට දුන්නට තමන්ට වෙන ආදායම් මාර්ග තියෙන්න පුලුවන් නේ.හැබැයි ඉතින් පඩිත් පක්ශ අරමුදලට දීලා ෆුල්ටයිම් දේශපාලනය කරපු අය
නාමල් හොරකම් කරපු නිසා මූ කරා ට කමක් නැද්ද ??නා මල ,චිචී ජොබ් එකක් කලාද ?? ඒව පේන්නෙ නැද්ද ?
මූ හොරකම් කරලද ඉතින්? යකෝ ඔය ඌම ප්‍රසිද්ධ කරපු උගේ වත්කම් බැරකම් ප්‍රකාශය. ඒකෙන් කොහොමද ඌ හොරකම් කරා කියන්නේ?නාමල් හොරකම් කරපු නිසා මූ කරා ට කමක් නැද්ද ??
ඒකට ද පුනරුදය කියන්නේ ?
දිලාන් අර පැත්තේ ගිහින් එන්න යන්නේ නැහ්?නාමල් හොරකම් කරපු නිසා මූ කරා ට කමක් නැද්ද ??
ඒකට ද පුනරුදය කියන්නේ ?
ඔය ප්‍රසිද්ධ කරලා තියෙන්නේ ප්‍රසිද්ධ කරන්න උන නිසා කලින් ගෙනාපු පනතකින්මූ හොරකම් කරලද ඉතින්? යකෝ ඔය ඌම ප්‍රසිද්ධ කරපු උගේ වත්කම් බැරකම් ප්‍රකාශය. ඒකෙන් කොහොමද ඌ හොරකම් කරා කියන්නේ?
මාර ලොජික්නෙ බන් උඹලගෙත් තියෙන්නේ
නෑ නේද..රවී සෙනවිරත්න ආණ්ඩුවෙ නෙවෙයිනෙ රජයේ නිලධාරියෙක්නෙ. නීතිපති වරදක් කරල තියෙනව නම් ඒකටත් උසාවි යන්න පුලුවන් හැබැයි. ඔහොම තමා ඉතින් පැමිණිල්ලක් දාන්න තරම් දෙයක් නෑ කියල තමන්ටත් තේරෙනකොට මොකක් හරි බයිලයක් ගහන එක විතරයි කරන්න වෙන්නේ
------ Post added on Sep 15, 2025 at 11:40 PM
පඩිය පක්ෂ අරමුදලට දුන්නට තමන්ට වෙන ආදායම් මාර්ග තියෙන්න පුලුවන් නේ.
------ Post added on Sep 15, 2025 at 11:42 PM
ඉතින් මොකක් නිසා හරි ප්‍රසිද්ධ කරලනෙ. ඒක හොඳයිනෙ බන්76 සාපෙ මුන්ට සෑහෙන හොද වෙලා නේ යකෝ . .
ඔය ප්‍රසිද්ධ කරලා තියෙන්නේ ප්‍රසිද්ධ කරන්න උන නිසා කලින් ගෙනාපු පනතකින්
------ Post added on Sep 15, 2025 at 11:56 PM
ඉතින් උබ හිතන්නේ ඔය හරි විදියට වත්කම් පෙන්නන්න බැරි උන්ට ආණ්ඩුවෙන් අතින් වත්කම් දාල කියලා ද ?ඉතින් මොකක් නිසා හරි ප්‍රසිද්ධ කරලනෙ. ඒක හොඳයිනෙ බන්
ඕවට ඉතින් කොහොමත් කරන්නෙ දේශපාලන පත්කිරීම් තමා.රවී සෙනවිරත්නයි ශානි අබේසේකරයි ගෝටගෙ ආණ්ඩුවෙන් දොට්ට දාලා තිබුනෙ කිසි හේතුවක් නැතුව.ඒ මිනිස්සු ආයෙ ඒ තැන් වලට පත් කරලා පාස්කු පරීක්ෂණේ ඇතුලු ඔක්කොම ආයෙ පටන් ගන්නවා කියන එක මාලිමාවෙ චන්ද පොරොන්දුවක්.ඒක තමා ඔය කරලා තියෙන්නේ.හැබැයි ඒ අය ආණ්ඩුවෙ කොටස්කාරයො නෙවෙයි.රාජ්‍ය නිලධාරීන්.නෑ නේද..
රවී සෙනෙවිරත්න කියන්නේ ඉතාම පැහැදිලිව ආන්ඩුවේ පත්කිරීමක්.
එහෙම නැතිව එයා ස්වෝත්සාහයෙන් අමාත්‍යාංශ ලේකම් වුණේ නෑනේ.
නීතිපති විසින් නඩු පවත්වාගෙන යන්නේ නෑ කියන එක, ඒ කියන්නේ Nolle Prosecui කියන එකට එරෙහිව නඩු දාන විදිය පොඩ්ඩක් කියලා දෙන්න..
ගොඩක් නඩු තියෙනවා දාන්න.
![]()
යකෝ උන් දෙන්නම පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තේ නැති එකට හේතු තමයි . . උන් දෙන්නටම විරුද්ධාව පරීක්ෂණ තියනව .ඕවට ඉතින් කොහොමත් කරන්නෙ දේශපාලන පත්කිරීම් තමා.රවී සෙනවිරත්නයි ශානි අබේසේකරයි ගෝටගෙ ආණ්ඩුවෙන් දොට්ට දාලා තිබුනෙ කිසි හේතුවක් නැතුව
පිස්සුද බන්? උඹ හිතන්නේ බැසිල් මල්වානෙ ගේ එහෙම වත්කම් ප්‍රකාශෙට දැම්ම නිසා ඒක අහු උනා කියලද?ඉතින් උබ හිතන්නේ ඔය හරි විදියට වත්කම් පෙන්නන්න බැරි උන්ට ආණ්ඩුවෙන් අතින් වත්කම් දාල කියලා ද ?
උනුත් පෙන්නලා තමයි . ආව හැටි කියන්න බැරි මිසක් .
මුගේ මේ වත් කම් උපයපු හැටි පොඩ්ඩක් කියපන් බලන්න .
කොහොමද ඌ ඕවා හෙව්වේ කියපන් කෝ ජොබ් එකක් වත් නැතුව හෝදන්නේ යන්නේ නැතුව . මිලියන 275 ක වත්කම් හොයන්න මොනව කරල ද මූ ?පිස්සුද බන්? උඹ හිතන්නේ බැසිල් මල්වානෙ ගේ එහෙම වත්කම් ප්‍රකාශෙට දැම්ම නිසා ඒක අහු උනා කියලද?
වසන්තයා ඕවා හෙව්වෙ කොහොමද කියල මම දන්නෑ.හැබැයි මම දන්නවා උන් සල්ලිකාරයො කියල නම්.අනුරාධපුරේ එකෙක්ගෙන් අහල බලපන්කො.කියයි.මම කියන්නේ ඔය ලිස්ට් එකේ නැති මොනවහරි වසන්තට තියෙනව නම් ඒක පෙන්නලා නඩු දාන්න තියෙන්නේ.
ජෙප්පො නම් ඒ කාලෙ කරේ එහෙම තමයි.මෙහෙම කෙඳිරිගෑවෙ නෑ
පුලුවන් මොනවද තියෙන්නේ ?Dan othana income apu widiha oppu karanna bari ewa monawada thiyenne?
මම දන්නෑ ශ්‍රේෂ්ඨාධිකරණෙටත් වඩා උඹ දන්නවද කියලා.පොනිලුයි මෛත්‍රීයී දෙන්න වැරදිකාරයො කරල දීපු තීන්දුවේ මුන් දෙන්නගෙ නම් දෙක තියෙන්න එපැයි උඹ කියන දේ හරි නම්.මුන් දෙන්නගෙ නම නෑ ඒකේ.යකෝ උන් දෙන්නම පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තේ නැති එකට හේතු තමයි . . උන් දෙන්නටම විරුද්ධාව පරීක්ෂණ තියනව .
ලියුම මෙසේ උඩ තියාගෙන හිටපු එකා තමයි රවී .![]()
මුන් දෙන්නගේ නම් තියනව තමයි බන් .මම දන්නෑ ශ්‍රේෂ්ඨාධිකරණෙටත් වඩා උඹ දන්නවද කියලා.පොනිලුයි මෛත්‍රීයී දෙන්න වැරදිකාරයො කරල දීපු තීන්දුවේ මුන් දෙන්නගෙ නම් දෙක තියෙන්න එපැයි උඹ කියන දේ හරි නම්.මුන් දෙන්නගෙ නම නෑ ඒකේ.
ඒ මිනිහා නිවාඩු ගිහින් ඉන්නකොට(මතක විදියට) ලියුමක් ආවට කවුරුත් කඩල බලන් නෑනෙ.සීට් එකේ ඉන්නකොට ආපු ලියුමක් නෙවෙයි ඒක.ඕවට ඕනතරම් උත්තර දීලා අධිකරණ වල ඔප්පු කරලත් ඉවරයි.
මුන් අර 76 සාපෙ කාලේ ජිවිත් වෙලා තියෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයකමූ සුපිරි සල්ලිකාරයෙක් නෙ නිර්දනපන්තිය උනාට![]()
මුන් දෙන්නගේ නම් තියනව තමයි බන් .
මේකේ මම දාලත් ඇති .. ඌ තමයි එතකොට ඔය විමර්ශන අංශ වල හිටපු ප්‍රධානි .. එකෙන් අයින් වෙන්න පුලුවන් ද ??
නිවාඩු කතාවක් නෑ . පොර දවස් 10කට වැඩිය ඕක ගැන බලලා නැ . ඉතින් ඔය ලියම් මයිත්‍රී ඇවිත් බලන්න ද ?
මුන් අර 76 සාපෙ කාලේ ජිවිත් වෙලා තියෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක
------ Post added on Sep 16, 2025 at 8:00 AM
සිරාවට . වත්කම් , ඒ වත්කම් වලින් ලැබෙන අදායම් වලට සාපේක්ෂව පොත් වල සල්ලි දාල නෑ .මූට මාසීකව ලැබෙන rent එක පොතේ නොදා කොහෙද හංගනවා ඇත්තේ බන්? අනිවාර්යයෙන් තව දේපල ඇති. මූං ඔය නොන්ඩී උන එවා විතරක් පෙන්නලා ඇත්තේ