දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඉතිං පොන්ස් ඕව ඌ ඉස්සර ඉදලා තිබුන ඒවනෙ.. දැං උඹ කියන්නෙ මිනිහෙකුට නීත්‍යානුකූල ක්‍රමවලින් දියුණු වෙන්න බෑ කියලද?
    පුලුවන් නං ඔප්පු කරපං ඕව බලයට ආවට පස්සෙ හදපුවා කියලා ඊට පස්සෙ ආපු වත්කම් කියලා. නැතිව නිකං ඥං පචං ගෑවට වැඩක් නෑ

    එච්චර මොලයක් නෑ නෙ ගොනාට.. ඩෝබි මාස්ටර්ගෙන් එන ස්ක්‍රිප්ට් එක ඔහෙ හලලා යන එකනෙ රස්සාව..
    වෙස්ල් බයියා...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    හරි මචං එළ 🤭🤭
    ඕව මොනවද බන් උඹලා මිග් ප්ලේන් 8ක සල්ලි වලින් ප්ලේන් 4ක් විතරක් ගෙනත් ඉතුරු ටික හොරාකෑව කියල නඩු/සාක්ෂි තියෙන එකෙක්ව සැක නොකර ජනාධිපති පුටුවෙ ඉන්දුවේ🤣🤣🤣
    උඹලට එහෙම කරන්න පුලුවන් නම්, උඹල වගේ උන්ගෙ සාක්ෂි එකක්වත් නැති හිතලු ටිකක් නිසා මම මොකටද මූව සැක කරන්නේ?🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961

    මේ අර උබ හැම වෙලේම කියන වට්අබ්වුට්සම් එකක්ද 🤭🤭
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    ඉතිං පොන්ස් ඕව ඌ ඉස්සර ඉදලා තිබුන ඒවනෙ.. දැං උඹ කියන්නෙ මිනිහෙකුට නීත්‍යානුකූල ක්‍රමවලින් දියුණු වෙන්න බෑ කියලද?
    පුලුවන් නං ඔප්පු කරපං ඕව බලයට ආවට පස්සෙ හදපුවා කියලා ඊට පස්සෙ ආපු වත්කම් කියලා. නැතිව නිකං ඥං පචං ගෑවට වැඩක් නෑ

    එච්චර මොලයක් නෑ නෙ ගොනාට.. ඩෝබි මාස්ටර්ගෙන් එන ස්ක්‍රිප්ට් එක ඔහෙ හලලා යන එකනෙ රස්සාව..
    වෙස්ල් බයියා...
    ස්වාදීන ඩෝබිලා ඔක්කොම අඬනවා නෑ නෑ හොරා කාලමයි ලු. එක සාක්ෂියක් පෙන්නන්න කිව්වම මිසිං. උන්ගෙ හාම්පුතාලා හොරාකාලා බඩුත් එක්ක අතේ මාට්ටුනෙ. මාරම ඩෙස්පරේට් දැන් මුනුත් එහෙමයි කියල පෙන්නගන්න.

    මේ අර උබ හැම වෙලේම කියන වට්අබ්වුට්සම් එකක්ද 🤭🤭
    නෑනෙ. මම උඹට කියන්නේ හොරාකෑව නම් පෙන්නපන්.පෙන්නුවට පස්සෙත් මම උඹලා ගෝටට කඩේ ගිය එක පෙන්න පෙන්න වසන්තයගෙ හොරකම ජස්ටිෆයි කරනව නම් අන්න වට්අබවුටිසම්.මම එහෙම කරන්නෑ.
    මම කියන්නේ ඒ වගේ හොරෙක්ට කඩේ ගිය උඹලා කිසි සාක්ෂියක් නැතුව වසන්තයම දීපු ඩොකියුමන්ට්ස් අල්ලන් "මූ නම් හොරා කාලා තමයි" කිව්වට මට පිලිගන්න බෑ කියලා.
    සාක්ෂි පෙන්නපන්.
    සරල දෙයක් කියන්නේ.
    ------ Post added on Sep 16, 2025 at 10:46 AM
     
    හොරකම්ද නැද්ද කියන්නවත් උබ දන්නෙ නෑනෙ පොරගෙ බිස්නස් මොනවද කියල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    හොරකම්ද නැද්ද කියන්නවත් උබ දන්නෙ නෑනෙ පොරගෙ බිස්නස් මොනවද කියල.
    මේ ත්‍රෙඩ් එක තමා මචන්, "හොරකමක් හොරකමක් නොවෙන්නෙ අපේ එකා කරනවානම් විතරයි" කියන එක හැම එකාටම අදාල කතාවක් කියන එකට හොඳම උදාහරනය :lol: :lol:
     
    • Haha
    Reactions: nppcheguevara

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    දන්නේ නැති නිසා තමා උගෙන් ඇහුවෙ.
    ඉතිං ඌ දන්නෙ නැතිව ඇති.. උඹට බැරිද දන්න කෙනෙක්ගෙන් අහලා කියන්න
    එතකොට මේ ස්වාධීන ඩෝබි පරම්පරාව හරියටම දන්නෙ නැතිවද වසන්තම දාපු වත්කම් බැරකම් ප්‍රකාශයක් අල්ලගන හොලා හොලා කියන්නෙ..
    නල්ල මලේ විචාර බුද්ධිය..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    හොරකම්ද නැද්ද කියන්නවත් උබ දන්නෙ නෑනෙ පොරගෙ බිස්නස් මොනවද කියල.
    මම නොදන්නෙ මට වැඩක් නැති නිසා. උගේ වත්කම් බැරකම් ප්‍රකාශෙ ගැන මට සැකයක් නෑනේ. උඹලනෙ මෙතන ඒක අල්ලන් අඬන්නෙ. උඹල තමයි ඒකෙ තියෙන හොරකම් ටික කියන්න ඕන. එහෙම නැතුව "අම්මෝ මූ හොරා කාලා" කිව්වට කොහොමද පිලිගන්නෙ කියපංකො?
    උඹ ඉන්නෙත් මම ඉන්න තැනමයි.උඹත් ඌට සල්ලි තියෙනවා කියන එක ඇරෙන්න වෙන මුකුත් දන්නෑනෙ. හැබැයි උඹට ෂුවර්නෙ මූ හොරාකාලා කියලා. ඒකට සාක්ෂි පෙන්නන්න කියල මම කියන්නේ.
     
    • Haha
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    ඉතිං ඌ දන්නෙ නැතිව ඇති.. උඹට බැරිද දන්න කෙනෙක්ගෙන් අහලා කියන්න
    එතකොට මේ ස්වාධීන ඩෝබි පරම්පරාව හරියටම දන්නෙ නැතිවද වසන්තම දාපු වත්කම් බැරකම් ප්‍රකාශයක් අල්ලගන හොලා හොලා කියන්නෙ..
    නල්ල මලේ විචාර බුද්ධිය..
    මම නොදන්නෙ මට වැඩක් නැති නිසා. උගේ වත්කම් බැරකම් ප්‍රකාශෙ ගැන මට සැකයක් නෑනේ. උඹලනෙ මෙතන ඒක අල්ලන් අඬන්නෙ. උඹල තමයි ඒකෙ තියෙන හොරකම් ටික කියන්න ඕන. එහෙම නැතුව "අම්මෝ මූ හොරා කාලා" කිව්වට කොහොමද පිලිගන්නෙ කියපංකො?
    උඹ ඉන්නෙත් මම ඉන්න තැනමයි.උඹත් ඌට සල්ලි තියෙනවා කියන එක ඇරෙන්න වෙන මුකුත් දන්නෑනෙ. හැබැයි උඹට ෂුවර්නෙ මූ හොරාකාලා කියලා. ඒකට සාක්ෂි පෙන්නන්න කියල මම කියන්නේ.
    ඕක විශේෂයෙන් දැනගන්න කියලා පච අහන්න මට ඕනි නෑ. උන්ට ඔව්ව පක්ෂෙන් දෙන්නේ ඒක උන් ඒ කාලේ ඉඳලම කරපු වැඩක්.

    76 වසරක සාපයක් නන් ටක්කෙටම තිබිලා නෑ. 🤌

    FYI @maxtalker @Sathira529

    ඔය වීඩියෝ එකේ පොර කියන පළවෙනි කොටස ගැන කිසිම අවුලක් නෑ. බිස්නස් කරනවා නන් එහෙම තමා. හැබැයි දෙවැනි කොටස ගැන ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර සල්ලි තියාගෙන ඔය විදියට කන කෑම එකේ ඉදලම අනුන්ගෙන් ගන්නේ ඇයි කියලා.
    ------ Post added on Sep 16, 2025 at 12:25 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828

    ගනන් ගන්න එපා බන්. ඕක තමා කාඩරේ තත්වේ දැන්. උන් බල්ලෝ ගන්ට වැටිලා තියන බව තාම දන්නේ නැහැ. හැබයි අනුර එක්ක එකට කනවා බොනවා වගේ ටෝක් දෙන්නේ. එදා ඉදන්ම ජේවීපි බොරු අහලා දැන් ඇත්තක් කියපු ගමන් ටිපර් වෙනවා. ඇහුවොත් අවුරුදු හැත්ත හයක් බංකොලොත් වෙලා තිබ්බ රටක් දැන් දූශණය නැහැ අරවා නැහැ මේවා නෑහෑ ලමයි නැහැ අපි තමයි වැඩ්ඩෝ ගානවා. ටිකකින් ටිපර් වෙලා අපිට බනිනවා. මගේ යාළුවෙක් ඉන්නවා අනුර 26 ජනාධිපති වෙන එකක් නැහැ කිව්වාම ව්‍යවස්ථාව වෙනස් කරනවාලු. ඌ නිකන් ටෝක් දෙන්නේ උබ ජන්දේ ඉල්ලන් කියලා බෑ කියපු ගානට. මන්ත්‍රී කෙනෙක් කරන්න ඕනේ වියදම් ඇහුවාම බයිලා කියනවා. ජීවත් වෙන විදිය ඇහුවම ඌ කලින් ජීවත් උන විදිහට ජීවත් වෙයි ලු පක්ශේ ට පඩිය දීලා.
     
    සාක්ෂි පෙන්නන්න කිව්වම පච අහන්න බෑලු. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි ඕනලු.🤣🤣🤣

    ඔය කියන්නෙ වසන්තයා කන බොන විදිය නෙවෙයිනෙ පක්ෂෙ වැඩ කරන විදියනෙ. එදා ඉඳන්ම ඕක ඔහොම තමා බන්. පුදුම වෙන්න එපා. ඕවා වසන්තයා ගෙදර ගෙනියන්නෑ.පක්ෂ කාර්යාලෙට අරන් ගිහින් සල්ලි දීපුවා වෙනම රෙකෝඩ් කරනවා,අනිත් දේවල් ෆුල් ටයිමර්ස්ලට අවශ්‍යතාව අනුව බෙදනවා.කොහෙත් එහෙම තමා.

    උඹවත් කියපංකො එහෙනම් ඇත්ත. මම මේ අහනව අහනව එකෙක්ටවත් උත්තර නෑනෙ.
    ------ Post added on Sep 16, 2025 at 12:36 PM
     
    • Haha
    Reactions: nppcheguevara

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,681
    113
    Galaha
    1758006482347.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    සාක්ෂි පෙන්නන්න කිව්වම පච අහන්න බෑලු. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි ඕනලු.🤣🤣🤣

    ඔය කියන්නෙ වසන්තයා කන බොන විදිය නෙවෙයිනෙ පක්ෂෙ වැඩ කරන විදියනෙ. එදා ඉඳන්ම ඕක ඔහොම තමා බන්. පුදුම වෙන්න එපා. ඕවා වසන්තයා ගෙදර ගෙනියන්නෑ.පක්ෂ කාර්යාලෙට අරන් ගිහින් සල්ලි දීපුවා වෙනම රෙකෝඩ් කරනවා,අනිත් දේවල් ෆුල් ටයිමර්ස්ලට අවශ්‍යතාව අනුව බෙදනවා.කොහෙත් එහෙම තමා.

    උඹවත් කියපංකො එහෙනම් ඇත්ත. මම මේ අහනව අහනව එකෙක්ටවත් උත්තර නෑනෙ.
    ------ Post added on Sep 16, 2025 at 12:36 PM
    මොනවද බං මේ හෑලි.

    ඕකේ කියනවා ඌම කියනවා ඌට අනුරාධපුරේ ගියාම රත්නපුරේ ගියාම කියලම උබලට ඒ කියලත් වෙනම විදියටකටද ඇහෙන්නේ. 🤭
    ------ Post added on Sep 16, 2025 at 12:45 PM
     
    • Haha
    Reactions: Sathira529

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    මම දන්නෑ ශ්‍රේෂ්ඨාධිකරණෙටත් වඩා උඹ දන්නවද කියලා.පොනිලුයි මෛත්‍රීයී දෙන්න වැරදිකාරයො කරල දීපු තීන්දුවේ මුන් දෙන්නගෙ නම් දෙක තියෙන්න එපැයි උඹ කියන දේ හරි නම්.මුන් දෙන්නගෙ නම නෑ ඒකේ.
    ඒ මිනිහා නිවාඩු ගිහින් ඉන්නකොට(මතක විදියට) ලියුමක් ආවට කවුරුත් කඩල බලන් නෑනෙ.සීට් එකේ ඉන්නකොට ආපු ලියුමක් නෙවෙයි ඒක.ඕවට ඕනතරම් උත්තර දීලා අධිකරණ වල ඔප්පු කරලත් ඉවරයි.
    ඒ මිනිහා නිවාඩු ගිහින් ඉන්නකොට(මතක විදියට) ලියුමක් ආවට කවුරුත් කඩල බලන් නෑනෙ.// He is the boss. in such cases he must transfer the responsibility to a subordinate and directly inform him, but he neglected that responsibility. The same happened when President Sirisena did not transfer his responsibility to the PM.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ඔයිට වඩා වත්කම් තිබ්බත් අපිට කමක් නෑ අපෙන් හොරාකාලා නෙවෙයි නම්. ඕක වසන්තමනෙ දීල තියෙන්නේ. දන්න විදියට වසන්තට අනුරාධපුරේ බිස්නස් එහෙම තියෙනවා. මේවා ඇත්ත කියල හිතන්න පුලුවන් 2024.11.14ට පස්සෙ උපයගත්තුවා කියල ඔප්පු කරන්න පුලුවන් නම්.
    මේකෙ ඉන්න ඕනම සිලිබයියෙක්ට/ස්වාධීන බයියෙක්ට ආරාධනා කරනවා අන්න ඒක පෙන්නන්න කියලා.
    නැත්තම් ඉතින් මේකත් සුපුරුදු පරිදි කෙඳිරියක්ම තමා.😅😅😅
    ඇ බොල වහලො ජෙප්පො දෙසපාලනෙ කරන්නෙ 1994 ඉදන්!

    සාක්ෂි පෙන්නන්න කිව්වම පච අහන්න බෑලු. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි ඕනලු.🤣🤣🤣

    ඔය කියන්නෙ වසන්තයා කන බොන විදිය නෙවෙයිනෙ පක්ෂෙ වැඩ කරන විදියනෙ. එදා ඉඳන්ම ඕක ඔහොම තමා බන්. පුදුම වෙන්න එපා. ඕවා වසන්තයා ගෙදර ගෙනියන්නෑ.පක්ෂ කාර්යාලෙට අරන් ගිහින් සල්ලි දීපුවා වෙනම රෙකෝඩ් කරනවා,අනිත් දේවල් ෆුල් ටයිමර්ස්ලට අවශ්‍යතාව අනුව බෙදනවා.කොහෙත් එහෙම තමා.

    උඹවත් කියපංකො එහෙනම් ඇත්ත. මම මේ අහනව අහනව එකෙක්ටවත් උත්තර නෑනෙ.
    ------ Post added on Sep 16, 2025 at 12:36 PM
    උබ වගෙ මැට්ටො තෙරුම් නොගන්න දෙ තමා , ත්‍රස්ත්වාදි වැඩ කරල වැලෙ වැල් නැතිව ඉදපු ජෙප්පො - 1994 ඉදන් එන එන ආන්ඩුවට ජැක ගහල - උන්ගෙ පන්ගුව වෙන් කරගෙන තියෙනවා කියන එක!

    එ පන්ගුව උන් නොයෙක් ක්‍රම වලට ආයොජනය කරල වත්කම වැඩි කරන් තියෙනවා! එකෙ කිසි පසෙන්යක් නැ!

    එත් උන් ජනතාවට පෙනන්නෙ හිගා කාලා ජිවත් උනා කියන එක! මෙතන පස්නෙ එකයි!
    බලය ලබා ගැනීම වෙනුවෙන් මින්ස්සු අන්දපු එක! සහ උබල වගෙ ඩොබිලා එවා පිලි නොගෙන තව තව කඩ යැම !

    මුන් ඔක්කොම එක වල්ලෙ තක්කඩි!
     
    Last edited:
    • Haha
    Reactions: Sathira529

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    ඇ බොල වහලො ජෙප්පො දෙසපාලනෙ කරන්නෙ 1994 ඉදන්!

    උබ වගෙ මැට්ටො තෙරුම් නොගන්න දෙ තමා , ත්‍රස්ත්වාදි වැඩ කරල වැලෙ වැල් නැතිව ඉදපු ජෙප්පො - 1994 ඉදන් එන එන ආන්ඩුවට ජැක ගහල - උන්ගෙ පන්ගුව වෙන් කරගෙන තියෙනවා කියන එක!

    එ පන්ගුව උන් නොයෙක් ක්‍රම වලට ආයොජනය කරල වත්කම වැඩි කරන් තියෙනවා! එකෙ කිසි පසෙන්යක් නැ!

    එත් උන් ජනතාවට පෙනන්නෙ හිගා කාලා ජිවත් උනා කියන එක! මෙතන පස්නෙ එකයි!
    බලය ලබා ගැනීම වෙනුවෙන් මින්ස්සු අන්දපු එක! සහ උබල වගෙ ඩොබිලා එවා පිලි නොගෙන තව තව කඩ යැම !

    මුන් ඔක්කොම එක වල්ලෙ තක්කඩි!
    ඔහොම මනස්ගාත හිතාගෙන ඇඬුවට කවුරුත් ගනන් ගන්නෑ බන්. උඹ කියන දේට එකම එක සාක්ෂියක් වත් නෑනෙ උඹට😅😅

    ඒ මිනිහා නිවාඩු ගිහින් ඉන්නකොට(මතක විදියට) ලියුමක් ආවට කවුරුත් කඩල බලන් නෑනෙ.// He is the boss. in such cases he must transfer the responsibility to a subordinate and directly inform him, but he neglected that responsibility. The same happened when President Sirisena did not transfer his responsibility to the PM.
    එතකොට හයි කෝට් එකෙන් උන් දෙන්නව වැරදිකාරයො කරේ නැත්තෙ ඇයි?🤣🤣🤣
    ------ Post added on Sep 16, 2025 at 4:44 PM

    මොනවද බං මේ හෑලි.

    ඕකේ කියනවා ඌම කියනවා ඌට අනුරාධපුරේ ගියාම රත්නපුරේ ගියාම කියලම උබලට ඒ කියලත් වෙනම විදියටකටද ඇහෙන්නේ. 🤭
    ------ Post added on Sep 16, 2025 at 12:45 PM
    අනුරාදපුරේ රත්නපුරේ නෙවෙයි මොන තූත්තුකුඩියෙ ගියත් ඔය පක්ෂෙ වැඩ වෙන්නෙ එහෙම තමා බන්. ඔය දෙන සල්ලි ඔක්කොම රෙකෝඩ් වෙනවා.ජනාදිපතිවරණෙදි දුන්න පිටු 1800 ගානක වියදම් ප්‍රකාශෙ ඕවත් තියෙනවා.
    ------ Post added on Sep 16, 2025 at 4:46 PM
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ඔහොම මනස්ගාත හිතාගෙන ඇඬුවට කවුරුත් ගනන් ගන්නෑ බන්. උඹ කියන දේට එකම එක සාක්ෂියක් වත් නෑනෙ උඹට😅😅

    එතකොට හයි කෝට් එකෙන් උන් දෙන්නව වැරදිකාරයො කරේ නැත්තෙ ඇයි?🤣🤣🤣
    ------ Post added on Sep 16, 2025 at 4:44 PM

    අනුරාදපුරේ රත්නපුරේ නෙවෙයි මොන තූත්තුකුඩියෙ ගියත් ඔය පක්ෂෙ වැඩ වෙන්නෙ එහෙම තමා බන්. ඔය දෙන සල්ලි ඔක්කොම රෙකෝඩ් වෙනවා.ජනාදිපතිවරණෙදි දුන්න පිටු 1800 ගානක වියදම් ප්‍රකාශෙ ඕවත් තියෙනවා.
    ------ Post added on Sep 16, 2025 at 4:46 PM
    hako hako! uba wage wahallu owata rawatuata api rawatenne na!

    eegawa ena anduwatakata rata hadanna okunge pakse aramudala rajasanthaka karala daganna withaai thiyenne!

    ඔහොම මනස්ගාත හිතාගෙන ඇඬුවට කවුරුත් ගනන් ගන්නෑ බන්. උඹ කියන දේට එකම එක සාක්ෂියක් වත් නෑනෙ උඹට😅😅
    rajapaksala ewata sakki thiyeda? pasku bombeta sakki thiyeda?

    na ne. anna e wage thamai.
    ------ Post added on Sep 16, 2025 at 4:56 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    ඔහොම මනස්ගාත හිතාගෙන ඇඬුවට කවුරුත් ගනන් ගන්නෑ බන්. උඹ කියන දේට එකම එක සාක්ෂියක් වත් නෑනෙ උඹට😅😅

    එතකොට හයි කෝට් එකෙන් උන් දෙන්නව වැරදිකාරයො කරේ නැත්තෙ ඇයි?🤣🤣🤣
    ------ Post added on Sep 16, 2025 at 4:44 PM

    අනුරාදපුරේ රත්නපුරේ නෙවෙයි මොන තූත්තුකුඩියෙ ගියත් ඔය පක්ෂෙ වැඩ වෙන්නෙ එහෙම තමා බන්. ඔය දෙන සල්ලි ඔක්කොම රෙකෝඩ් වෙනවා.ජනාදිපතිවරණෙදි දුන්න පිටු 1800 ගානක වියදම් ප්‍රකාශෙ ඕවත් තියෙනවා.
    ------ Post added on Sep 16, 2025 at 4:46 PM
    හා හා කියවිල්ල පැත්තක තියලා කෙහෙල් කැනක් කපලා තියපන්

    🤭
    ------ Post added on Sep 16, 2025 at 5:08 PM