මෙකේ තියෙන කෙමෙන්ට් ටික කියවලා බලන්න
සුවාමිනි මට ඔබවහන්සෙගෙ මූන දැක්කම මේ මොහොතෙ ඉඳලා එන්නෙ ගණිකාවකගෙ සංඥාවක්නෙ. අධෝමාර්ග රමණයට ඔබව සුදුසු බවමයි මට හැඟීයන්නෙ. කමක් නැද්ද සුවාමිනි එහෙම සංඥාවක් හිතට ආවට?
හාමුදුරුවො පිනක් දහමක් කරගෙන හිටියොත් නේද හොද
ෙම් හාමුදුරුවන් ෙකෙරහි යම් ෙගෟරවයක් සමාජෙය් තිබුණානම් එ්කට කරගත්ත ෙලාකු හානියක්. හාමුදුරුවෙන් කාටද බණ කියන්න ඔ්න.
අපිට නමි හාමුදුරැවනේ බුලත් කොලේ දැක්කාම දැන් බුලත් විටත් එපා වෙලා තියෙන්නේ..අනේ මෙහෙමත් බණ...සිවි පසය අරගෙන ඔහොම කරන එක හරිද?
සල්ලි වලට දේශපාලන බන කියන ගොන් හරකෙක් මූ .
Report
මෙම බුලත් කොළය පෙන්වීමේ ක්‍රියාවේ කිසිවෙක් නොසිතන ඉතා ගැඹුරු අදහසක් ඇත. එය මෝහනය නම් විද්‍යාව සමග එන සම්භන්ද ක්‍රියාවකි. එනක් කෙනෙකු කිසියම් වස්තුවක් දෙස නොකඩවා බලාසිටීමේදී, එම වස්තුවේ හැඩය ඔහුගේ මනසේ තැන්පත් වේ.
Report
Me ganayange siwuru galavala elawanna ona. munta dane denna narakai.
Report
අනේ පලයල්ල බං..මේකෙ උඩ කොමෙන්ට් කරල තියෙනව මේක පරණ බණක්ලු...පරණ බණක් නම් බුලත් කොලය ගැන කමක් නෑ කියමුකො..එතනටම සෙට් වෙන්න හංසයෙක් ආවෙ කොහොමද.බුලත් කොලය නවල හංසයෙක්ම හදන්න හිතෙන්නෙ කොහොමද....එක්කො ස්වර්ණවාහිනියෙන් මේ හාමුදුරුවොත් ගොනාට අන්දල...හාමුදුරුවන්ට බනි්න්න එපා.ඒක පවක්...මේව කරවපු උන්ට බැනපල්ල..නැත්නම් උන්ගෙ වැරැද්දට අපායෙ යන්නෙ මේකෙ කොමෙන්ට් කරන එවුන්ට..
Report
nodakin nodomakin....ubala sasarin ethera wunoth nam agamath boru..
Report
පසුව කෙටි කලක් තුලදී ඔහුට ඒ හා සම්භන්ද හැඩයක්, වර්ණයක්, ස්වරයක් හෝ කිසියම් දෙයක් දැනුනොත්, ඔහුට එම වස්තුව නිතැතින්ම මතකයට නැගේ. එය ඉතා සැණෙකින් සිදුවන දෙයකි.
Report
සිවුර දාන් හිටියට හැමෝම හාමුදුරුවරු වෙන්නෑ.
Report
අනේ මන්ද හාමුදුරුවෝ හින්ද මුකුත් බනින්නත් බෑ.එත් ඉතින් හිතින් කියන්න ඕනෙ ටික කිව්වා.
Report
එච්චර දැනුමැත්තෙක් නම් අද මේ වගේ දේශනාවක් කරන්න සුදුසු නැහැ කියල දැනගන්නම ඕන.
Reply
පරාජයේ නිරුවත බුලත් කොළයෙන් වහන්න බැහැ නේද හාමුදුරුවනේ.
ගොන් පාට් දාන කෙනෙක්. මේ වගේ විකාර අය බුදුදහම විනාශ කරනවා. මේ සිවුර දාගෙන ඉන්න කෙනාට අදද බුලත් කොළේ මතක් වුනේ ? මේ කෙනා ඡන්දෙට බුදුදහම අලෙවි කරනවා. ශාප වේවා!
Report
සමාවෙන්න! වල්පොල ගෝතම හාමුදුරුවෝ ගැන දන්නේ නැතුව ඒ හාමුදුරුවන්ට බැනල කොමෙන්ට් දන්නා එපා. ගෝතම හාමුදුරුවෝ පංච උපාදානස්කන්දය පැහැදිලි කරන්න හැමවිටම මේසෙ උඩ තියන බුලත් හෙප්පුවෙන් බුලත් කොලයක් අරන් පැහැදිලි කරනවා. මේක අද ඊයේ කරපු දෙයක් නෙවෙයි. දන්නේ නැත්නම් youtube එකේ බලන්න, හැම බණ දේශනාවකම මේ විදිහේ උදාහරණ ගනීමින් පංච උපාදානස්කන්දය පැහැදිලි කරනවා. මේක දේශපාලනයට පක්ෂක්ග්‍රාහී බණක් නෙවෙයි. හාමුදුරුවෝ දිහා ඔයාලගේ දේශපාලන දෘෂ්ටියෙන් බලන්න එපා. ඔයාල නොදැනුවත්වම ලොකු පවක් කරගන්නේ.
Report
Reply
me wage watinaaa swaminwahanse kenekta banina thopita apayak denatamath hedilaa athi. apita therum ganna puluwan kaalina udaharanayakin daham karunu wataha deema Gothama haamuduruwo nemeyi Budu Hamuduruwoth kala. eetath me bana deshanawa 8 wenidata godak kalinui sidukale. kohewat yana deshpaluwo nisa watina hamuduru namakata apahasa karanna epa. Unwahanse ape ratata dayadayak.
Report
Machanla hamuduruwo bulath kolema ganne,den avruddakata wedi kaalayaka idan vigngnanaya pehedili karanna...puluwan nam ekek kiyapalla vigngnanaya mokakda kiyalawath?
meka kalin record karapu ekak ne anika..ubala hamuduruwanta baninna epa..anika kade yanawa nam moko hansaya genath kiyanne...madyasthawa balapalla
Report
පූජනීය වල්පොල ගෝතම හිමියනේ මේ තිරසන් කමෙන්ට්ස් දාපු මුග්ධ ජනතාවට ඔබ වහන්සේ ධර්ම දේශනාවක් තුලින්ම පැහැදිලි කරලා දෙන්න.සිල්වත් භික්ෂුන් වහන්සේලාට නිගා කිරීමෙන් වන ඵග විපාක.කිසිම දෙයක් හරියට නොදැන මෝඩ රැල අපාගත උනා.ඔය වගේ මෝඩයෝ නිරයේම උපදින්න ඕන.පුජ්‍ය සෝම හිමි අපවත් කරන්න උදවු කලේ අපේම සිංහලයෝ.ඉතින් සෝම හිමිගෙ අඩිපාරෙ යන පූජනීය වල්පොල ගෝතම හිමිට මෙහෙම නිගා කීරීම සම්බන්ධව කමෙන්ට් කරලා වැරදි දෘෂ්ටි ඇතිකලේ මොන චේතනාවෙන්ද කියලා හිතන් වෙනවා.හිමියනේ මේක ඔබ වහන්සේට හොද ධෛර්යයක් මොකද ධර්මය කියන්නේ මේවගේ මෝඩයෙත් ඉන්න රටක.යුරෝපීය රටවල මැදපෙරදිග රටවලත් ඔබ වහන්සේ වඩින නිසා ඔබ වහන්සේ පරිස්සම් වෙන්න ඕන.ආගම ජාතිය ගැන හිතන්න බැරි තිරිසන් මිනිස්සු ඉන්න පහත් සමාජයක ඔබ වහන්සේලා මෙහෙම ධර්ම ප්‍රචාරයේ යෙදෙන්නෙ.නරක විදියට කමෙන්ට් කල සැම අපාගතම වේවා. . පූජනීය ගෝතම හිමි වෙනුවෙන් සාධාරණ කමෙන්ට් කල සැමට පිං අයිති වේවා. .
පූජනීය වල්පොල ගෝතම හිමියනේ ඔබ වහන්සේට තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් චිත්ත පීඩාවක් ඇති නොවේවා. .
Report
Reply
කවදාවත් පූජනීය ගෝතම හිමියන්ගේ බණ අහලා නැති අන්තගාමී ගොන් රැලකගේ කමෙන්ට්ස් නිසා ඇතිවන ද්වේශයට අනිත් අයත් අපාගාමී වෙනවා. පංච උපාදානස්කන්දය මොකද්ද කියලා තියා පන්සිල් පද 5වත් නොදන්න මීහරක් රැලක්. බොරුවට අඩබෙර ගහලා නිකන් අපායේ නොයා යූටියුබ් එකේ නම ගහලා බලන්න. තමුන්නැහැලා මේ කරන දෙයින් අනිවාර්යයෙන්ම නිරයේ උපදින්න වෙන්නෙ සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙකුට නිගා කිරීම නිසා.මෝඩ කමෙන්ට් නොදා අහලා බලන්න ශ්‍රී එෆ් එම්, ස්වදේශී සේවය..බෞද්ධයා වගේ චැනල් වලින් අහන්න.සමහර මේ බණ අහපු අය හාමුදුරුවන්ව දන්නෙත් නෑ.ඒකියන්නේ කවදාවත් බණක් අහපුපිරිස නෙවෙයි මේ කමෙන්ට් කරලා තියෙන්නේ.මේක ස්වාමින්වහන්සේ දැක්කොත් ඒ ඇතිවන චිත්ත පීඩාවටත් ඔය බැණලා කමෙන්ට් කරපු අයට පව් රැස් වෙනවා.ඡන්දයක් නිසා අපාගතවන සියල්ලටම ඉතිං යමරජ්ජුවන්ගේම සරණයි.ස්වාමිනි ඔබ වහන්සේ මෙහෙම මුග්ධයන්ටයි ධර්ම දේශනා කරන්නේ. .තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබ වහන්සේ රැකදේවා. . .
Report
Reply
t
බුදුන්ටත් නිගාදෙන අපාගාමි සංඥාවක් ස්වාමීන් වහන්ස ඔය පෙන්නපු එක
මෙතන මම ටිකයි දන්නේ
මේ ටික දැක්කාම ඇග සීතල වෙනවා මෙහෙමත් පවුකාර මිනිස්සු