දේශපාලනය නෙවෙයි,ළිං ගෙම්බන්ට

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    දේශපාලනය නෙවෙයි,ළිං ගෙම්බන්ට

    3iwyU2.jpg


    මමත් අනුරාධපුරේ.මම මේක හදන්න ගත්ත දා ඉදන් හැම පියවරම දැකලා තියෙනවා.ප්‍රධාන ඇමතිලා කියන ඇත්තන්ගේ ගසා කෑම් නිසා වටිනා නගරයක වටිනාකම නැති උනා.ඒත් කෝටි ගාණක් යට කරලා ඒවා එක රැළියකින් කකුලට පෑගුණා. මේවා මුන්ගේ සල්ලි නෙවෙයි.මේවා උඹලගෙ අපෙ දෙමව්පියොන්ගේ මොකක් හරි මහන්සියක් නිසා රටට එන ධනය.මහ එකාගෙ ඉදන් පොඩි එකා දක්වා තියෙන්නේ වංචාව ගසා කෑම.මමත් උඹලත් කොහොමත් දන්නවා මෙහෙම නූලකින් මේක වෙනස් කරන්න බැරි බව.ඒත් අපි පැත්තක් අරගෙන ඒක වණන කොට ඒක ඒ හොරුන්ට හයියක් නෙවෙයිද.කොයිකා මොන රැළි තිබ්බත් මොන පොරොන්දු දුන්නත් උඹල කියහල්ල උන් කොයි එකත් කරන්නේ මුලින් තමන්ගේ බඩ පුරව ගන්න එක.මේ ලංකාවේ මහ දනවතුන්ට වඩා දුප්පත් අපි වගෙ එවුන් වැඩී.මේක උදේට වැඩට ගිහින් පාක්ෂික සාකච්ඡා වලට හවුල් වෙලා ලංකාවේ ගොන් මාධ්‍ය සංදර්ශන බලලා අහිංසකයගෙ දුක නොදකින උන්ට ඇගිල්ලෙන් ඇනලා කීවත් කමක් නෑ.මේ එකක් විතරයි..තව කොච්චර තියෙනවද.....මම මේකෙන් ඉල්ලන්නේ මේ වගෙ ගොඩක් උන් එන යන පොදු තැන්වල එකෙක් ගැන විතරක් වණලා නූල් දාන්නෙපා.මොකද ඒකෙන් කියවෙන්නේ එහෙම උන් ළිං ගෙම්බො කියලා.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ළිං ගෙම්බොන්ටත් නූල් දාන්න පුලුවන් , ළිදේ එලියෙ ඉන්න ගෙම්බොන්ටත් නූල් දාන්න පුලුවන්
    හැබැයි ඒව දාන්නෙ ළිං ගෙම්බොන්ට පේන්න.
    ඒත් උන් ආස ළිං ගෙම්බො වෙන්න මෝඩ කමට නැත්නම් සල්ලි වලට.

    avatar312790_52.gif