දේශපාලනය වමනෙට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දේශපාලනය වමනෙට

    24bu29t.jpg


    දශක 3 ගිනිදැල් නිවුනු දේශයේ මහින්ද නම් ජනපති කෙරෙහි මිනිස් සිත් ඇඳ බැද තබාගන්නට සමත් වුවද ඔහුගේ බලය ප්‍රයෝජනයට ගන්නා කාලකන්නි හැතිකරය හුදී ජනයාගේ මූලික අවශ්‍යතාවයක් වන්නාවූ ජොබ් නොහොත් රක්ෂා කෙරෙහි කාලකින්නි තම අත පෙවීම දිගින් දිගටම කරගෙන් යන්නාවූ බව කෙසේ හෝ කිවයුතු වන්නේය. ඔහුගේ නෑයෙකු වන බැසිල් ගම්පහ ද්‍රිස්ත්‍රික්කයේ වැඩ අල්ලා අවසන්ය. ඔහුගේ අණට එපිටින් කුරුල්ලෙකුටවත් ජොබකට පැමිණිය නොහැක. සෑම තැනකම පාහේ මේවූ සිද්ධාන්තය ක්‍රියාත්මක වීමෙන් ඉදිරියේදී කිසිදු ක්‍රියාවලියකට යටත්ව මහින්දගේ මැති ඇමති සගයන්ට ගම්, නියම්ගම් වලට පැමිණිය නොහැකිවනු ඇත.

    "එතනට අමාරුයි , චමල්ගෙන් ලියුමක් ඕන , බෑ බෑ , බැසිල් මහත්තයගෙන් තමයි දැනගන්න වෙන්නේ , ආහ් ඕක බබාට ඇරෙන්න වෙන කාටවත් කොරන්න බෑ "

    මෙවැනි වදන් ජොබක් සොයාගැනීමට යන්නා බොහෝදෙනාගේ කන් වල පිලිරැව් දෙනබව හොදටම දන්නා කරුණකි. රටේ සංවර්ධන ක්‍රියාවලීන් සිදුවන බව හැබෑවකි. නමුදු ඒ ඒ වූ ස්ථාන කෙරෙහි අනවශ්‍ය දේශපාලන ඇත පෙවීම, ඒ වූ පුද්ගලයන්ගේ දේශපාලන ගමන අවසන්කිරීමේ සාධකය වනු ඇත.

    .....පිටපත මගෙන්මයි....
     
    • Like
    Reactions: Djwathila

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දේශපාලනය කවදත් එසේමය,
    අද වනවිට එය බරපතල ලෙස සෑම තැනකටම රිංගා ඇත, මොන උපාධිය තිබ්බත් වැඩක් නැත එය රාජ්‍ය සේවයට සුදුසුකමක් නොවේ,
    අවශ්‍ය වන්නේ දේශපාලන හෙන්චයියෙකු වීම පමණි.

     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අඩෝ මේ උඹමද....නැත්තම් මට තෙරුනේ වැරදියටද ???
     

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    Mahinda jandipathi thumani .. obe awadanaya yomu kara meweni kriya nawathwanu manawi... api obata nayagethiya.... deshapalana apata nayagethiya
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අඩෝ මේ උඹමද....නැත්තම් මට තෙරුනේ වැරදියටද ???

    කසුන් මොකො මෙ ??:baffled:

    ඇත්ත ඇති සැටියෙන් , හන්ගන් ගැහිලි නෑනෙ මගේ , හොදට හොයල බලලා තමයි දැම්මේ
    :dull::dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    ඇත්ත ඇති සැටියෙන් , හන්ගන් ගැහිලි නෑනෙ මගේ , හොදට හොයල බලලා තමයි දැම්මේ
    :dull::dull:

    මෙහෙමයි මම දෙයක් කියන්න ඔන මචන්
    ගොඩක් නිලදාරින් දැන් ඇග බෙරගන්නෙ රජපක්ශ නම විකුනලා
    මම දන්න විදියට චමල් රාජපක්ශ වාරය පාලනය කරපු දවස් තමයි කිසිදු දෙශපාලන ඇගිලි ගැසිමකින් තොරව පාලනය වෙච්ච එකම අවදිය , එ නිසා පොඩ්ඩක් හොයලා බලපන් ඔය රස්සාවල් පිට පරෙ දෙන්න හදන්නෙ ඇත්තටම කව්ද කියලා
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,985
    4,580
    113
    paula sanwardhanaya wei, chande deepu ubala una sanwardhanaya wei. aduma gane anduwata chande nodee inna tibbane
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔන්න ඔකයි අද තත්වය.
    එන්න එන්නම තත්වය ඉදිරියට දරුණුය,
     

    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    Mona aandu thibunath ohma thama, podi minissu thama hama pathenma thalenne, UNP aavoth etavada goo deyak thama venna. Apita Mahindaya hadala gannava arenna vena vikalpayak ne. :nerd:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දේශපාලනය කවදත් එසේමය,
    අද වනවිට එය බරපතල ලෙස සෑම තැනකටම රිංගා ඇත, මොන උපාධිය තිබ්බත් වැඩක් නැත එය රාජ්‍ය සේවයට සුදුසුකමක් නොවේ,
    අවශ්‍ය වන්නේ දේශපාලන හෙන්චයියෙකු වීම පමණි.


    :yes::yes::yes:
     

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    hmm mehemai machan.. samahara un boruvata anunge nama vikunala ohoma kiyanava. mokada ethakota unta ganak kadaganna puluvanne..... nathanm oka aththata vennath puluvan.. politics ne :D