දේශපාලනේ

Sahanviz

Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    ලංකාවේ දේශපාලන පක්ශ වල ඒ අය බලයට ආවහම කරන්න ඉන්න දේවල් පොතක් වගේ හදලා තියනවා නේද (දැක්ම). ඒක බලන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපිය නම් බලේට ආවම , කොල්ලො ගහන එක තමයි කරන්නෙ.. වෙන එකක් තියා සහරානය කෙලිද්දිත් රනිල්ගෙ පුකේ සාගරගෙ ප%ය 🤣🤣🤣🤣🤣 මොකෑ ගුපියො නැ කියන්ඩද???????
     
    • Haha
    Reactions: ESL

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එක රටක් එක නීතියක් වගේ සන්කල්ප, යහපාලනය, ධර්මිෂ්ඨ පාලනය, ධර්ම රාජ්‍යක් කරා වගේ සුරන්ගනා කතා තියෙන පොත් ගෑනද ඔයා කියන්නේ
     
    • Like
    Reactions: Sahanviz

    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    එක රටක් එක නීතියක් වගේ සන්කල්ප, යහපාලනය, ධර්මිෂ්ඨ පාලනය, ධර්ම රාජ්‍යක් කරා වගේ සුරන්ගනා කතා තියෙන පොත් ගෑනද ඔයා කියන්නේ
    අන්න හරි. ඒවා බලන්නෙ කොහෙන්ද?
     
    • Wow
    Reactions: malakadss