දේශපාලන අනාවැකි !!!

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දේශපාලන අනාවැකි !!!

    1. මෛත්‍රී මහින්ද සභාග ආණ්ඩුවක් මේ මස අගදී
    2. පළාත් සභා විසිරුවා හැරීම - ජනවාරි ඡන්දය
    3. 2019 මැද ජනාධිපතිවරණය ( මෛත්‍රීට දේශපාලන රකවරනය ලබාදීමේ පොරොන්දුව පිට ගෝඨා ජනාධිපති අපේක්ශක )
    4. 2019 නොවැම්බර් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සුමනදාස වගේ අනාවැකි කියන්න කලින් විවස්ථාව කියවලා වරෙන් බං. නිතිය අනුව මයිත්‍රීම ආයේ ඉල්ලනවා නං තමයි අවුරුදු 4 න් ජනාධිපතිවරනයක් කෝල් කරන්න පුළුවන්. එයා ඉල්ලන්නේ නැත්තන් අවුරුදු 5 න් තමයි ජන්දේ තියන්න පුළුවන්. ඒ කියන්නේ 2019 නොවැම්බර් වලින් පස්සේ.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව:
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනරජයේ ජනාධිපතිවරයා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, VII වැනි පරිච්ඡේදය, විධායකය, ජනරජයේ ජනාධිපතිවරයා,
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ [30(1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද ආණ්ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවයා ද වන්නේ ය.

    30. (2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේය]
    31.[(3) (අ) මේ පරිච්ඡේදයේ ඉහතින් වු විධි විධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් වැඩි දුර කාලයක් සඳහා තමා තෝරා පත්කර ගැනිමෙන් ධූරය දැරිම පිණිස වරමක් ලබා ගැනිම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ] 19 [ තම අභිලාෂය තම ප්‍රථම ධූර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමන් පසු යම් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැකිය]

    Last edited:

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    1. මෛත්‍රී මහින්ද සභාග ආණ්ඩුවක් මේ මස අගදී
    2. පළාත් සභා විසිරුවා හැරීම - ජනවාරි ඡන්දය
    3. 2019 මැද ජනාධිපතිවරණය ( මෛත්‍රීට දේශපාලන රකවරනය ලබාදීමේ පොරොන්දුව පිට ගෝඨා ජනාධිපති අපේක්ශක )
    4. 2019 නොවැම්බර් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම

    3.වැරදී. ගෝටා ජනාදිපති උනොත් මයිත්‍රීට ‍රැකවරන දෙන එක කෙසේ වෙතත් ගෝටට ‍රැකවරන ඉල්ලන්න වෙන තත්වයක් එන්නේ.අනික ගෝටාට එන්න බෑ.ඇමරිකන් කාරයෙක් නේ.මෛත්‍රී තමයි පොහොට්‍ටුවෙන් ඉල්ලන්නේ. ගහන ගේම කැන් ගෝ හොරිබලි රෝන්ග්.මතකනේ මරාට ගහපු ගේම 2015.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඉඳා මගෙනුත් අනාවැකියක්

    gJdH6pU.jpg
    gJdH6pU.jpg

    LKO4LcZ.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සුමනදාස වගේ අනාවැකි කියන්න කලින් විවස්ථාව කියවලා වරෙන් බං. නිතිය අනුව මයිත්‍රීම ආයේ ඉල්ලනවා නං තමයි අවුරුදු 4 න් ජනාධිපතිවරනයක් කෝල් කරන්න පුළුවන්. එයා ඉල්ලන්නේ නැත්තන් අවුරුදු 5 න් තමයි ජන්දේ තියන්න පුළුවන්. ඒ කියන්නේ 2019 නොවැම්බර් වලින් පස්සේ.

    2005 තිබ්බෙ ඔහොම තත්වයක් නේද? චන්ද්‍රිකාගේ ධූරකාලයට ඉවර වෙන්න තිබ්බේ 2005 දෙසැම්බර්. ඒත් චන්ද්‍රිකා අවුරුදු පහමාර පනිනවත්ත් එක්කම ජනාධිපතිවරණයක් කැඳෙව්වා. 2005 නොවැම්බර්වල්යි තිබ්බෙ. තමන් හෝ වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් උනත්, ජනාධිපතිවරණයක් කැඳවන්න, ජනාධිපතිකෙනෙක් එයාගේ ධූර කාලය ඉවරවෙනකම්ම ඉන්නෙ නෑ. ඡන්දේ මොනා හරි හුටපටයක් ගියොත් දවසකට හරි රට අරාජික වෙනවා. ඒ නිසා මෛත්‍රී ඉල්ලුවොත් අවුරුදු 4 පහු වෙච්ච ගමන් කැඳවන්න පුළුවන්. (2019 ජනවරි 8න් පස්සේ). එතකොට ඡන්දෙ තියනකොට අප්‍රේල් මැයි වගේ වෙයි. මෛත්‍රී නැතුව වෙනත් අපේක්ෂකයෙක් ඉල්ලුවොත් අවුරුදු හතරාමාර පහුවෙලා කැඳවයි. (2019 ජූලි 8න් පස්සේ) එතකොට ඔක්තෝම්බර් නොවැම්බර් වගේ වෙයි.
     
    19 වෙනි සංශෝධනය නිසා බලයේ ඉන්න ජනාධිපතිට තමන් ඊලග වතාවට ඉල්ලන්නේ නැත්තං වසර 5 ම ඉන්න ඕනි. ඊට කලින් ජනාධිපතිවරනයක් කැදවන්න බෑ. ඒක තමයි මම උඩින් විවස්ථාවේ කොටසත් එක්ක දාලා තියෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    19 වෙනි සංශෝධනය නිසා බලයේ ඉන්න ජනාධිපතිට තමන් ඊලග වතාවට ඉල්ලන්නේ නැත්තං වසර 5 ම ඉන්න ඕනි. ඊට කලින් ජනාධිපතිවරනයක් කැදවන්න බෑ. ඒක තමයි මම උඩින් විවස්ථාවේ කොටසත් එක්ක දාලා තියෙන්නේ.

    උබ ඔය කියන විදිහට. ඊලඟ ජානාදිපතිවරනෙ වැටෙන මාස දින ගනන් කියපන්කො බලන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පාඨලී චම්පික රණවක 2020 හරි 2020ට පස්සෙ එන ජනාධිපතිවරණෙදි හරි ජනාධිපති වෙන්න ඡන්දෙ ඉල්ලනව :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ow ban. hari wage. news 1st walata kiwwa. ratata hoda wena deya wenna kiyala hadawathinma wish karanawa
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ranilta ona colombo port1 negenahira paryanthe India walata denna.. m3 kamati na ekata. m3 kiyanne eka dila kohomada ethakota waraaya adhikaariyata karanna wedak na. rate thi watinama thenak nagenahira paryanthe eka denna be kiwwa. namuth ranil kiyannema na eka api India walata denna ona. pora hethuwa widiyata kiyanne India tharaha weilu nathanm and mulin Ranil kiwwalu dennam kiyala, eka nisa dan nodunnoth gatalu athi weilu.

    (irida lankaadeepe oka gena thibba godak wisthara. kiyawala balapalla...)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පළාත් සභා ජනවාරි ඡන්දය පැරණි ක්‍රමයට ( Unofficial News Just in )
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    3. 2019 මැද ජනාධිපතිවරණය ( මෛත්‍රීට දේශපාලන රකවරනය ලබාදීමේ පොරොන්දුව පිට ගෝඨා ජනාධිපති අපේක්ශක )
    4. 2019 නොවැම්බර් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම

    what's left
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ලංකාවේ දේශපාලුවන් පනින පැනිල්ල ගෙදර ගෑනි දන්නෙත් නැහැලු මිනිහ පොන පක්ෂේද කියල