දේශපාලන ප්‍රශ්නයක් උත්තර දීපල්ලා

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    දේශපාලන ප්‍රශ්නයක් උත්තර දීපල්ලා

    මෙවර ජනාධිපතිවරනයෙදි සජිත් දුනුවොත් අගමැති රනිල් වික්‍රමසිංහ,
    1. ගෝඨාබය දිනුවොත් එවෙලෙම ගියපාර වගේ මහින්ද අගමැතිට දිවුරුම් දෙනවද...?
    2. දැන් තියන ව්‍යවස්ථා සංශෝධන අනුව එහෙම කරන්න පුලුවන්ද...?
    3. නැත්නම් මහ මැතිවරණය එනකන් අගමැති විදියට රනිල් සර්ම ඉන්නවද...?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගෝඨාභය දිනපුවාම රනිල් ඉල්ලා අස්වුනේ නැත්තන්, බලෙන් අයින් කරාන්ඩ බැ..රනිල්ට 2020 මාර්තු වෙනකන් අගමැතිකම කරන්ඩ පුලුවන්..2020 මාර්තු වලින් පස්සෙ ජනාධිපති වශයෙන් ගෝඨට ආණ්ඩුව විසුරුවා හැරීමට බලේ ලැබෙනව,.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝඨාභය දිනපුවාම රනිල් ඉල්ලා අස්වුනේ නැත්තන්, බලෙන් අයින් කරාන්ඩ බැ..රනිල්ට 2020 මාර්තු වෙනකන් අගමැතිකම කරන්ඩ පුලුවන්..2020 මාර්තු වලින් පස්සෙ ජනාධිපති වශයෙන් ගෝඨට ආණ්ඩුව විසුරුවා හැරීමට බලේ ලැබෙනව,.
    ඔන්න කියල තියේ......
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    parlimet eke bahuthare kamathi kenata agamathi kama denawa kiyala october 26 wiplawedi ranil pennauwane..
    dan ekama tamai ranilta pala denne eelagata..:lol::lol:
    pasupela UNP un okkoma chande deemen walakinawa or mr ta vote kerai.:D
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    ගෝඨාභය දිනපුවාම රනිල් ඉල්ලා අස්වුනේ නැත්තන්, බලෙන් අයින් කරාන්ඩ බැ..රනිල්ට 2020 මාර්තු වෙනකන් අගමැතිකම කරන්ඩ පුලුවන්..2020 මාර්තු වලින් පස්සෙ ජනාධිපති වශයෙන් ගෝඨට ආණ්ඩුව විසුරුවා හැරීමට බලේ ලැබෙනව,.

    එතකොට ගෝටා දිවුරුම් දීලා අවුරුදු 4 1/2ක් යනකන් විසුරුවන්න බෑ කියල තියන සීන් එකට මොකද වෙන්නෙ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙවර ජනාධිපතිවරනයෙදි සජිත් දුනුවොත් අගමැති රනිල් වික්‍රමසිංහ,
    1. ගෝඨාබය දිනුවොත් එවෙලෙම ගියපාර වගේ මහින්ද අගමැතිට දිවුරුම් දෙනවද...?නෑ
    2. දැන් තියන ව්‍යවස්ථා සංශෝධන අනුව එහෙම කරන්න පුලුවන්ද...?බෑ
    3. නැත්නම් මහ මැතිවරණය එනකන් අගමැති විදියට රනිල් සර්ම ඉන්නවද...?ඔව්

    :baffled:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    parlimet eke bahuthare kamathi kenata agamathi kama denawa kiyala october 26 wiplawedi ranil pennauwane..
    dan ekama tamai ranilta pala denne eelagata..:lol::lol:
    pasupela UNP un okkoma chande deemen walakinawa or mr ta vote kerai.:D

    ඔව්.. එහෙම සීන් එකකුත් වෙයි වගේ.. ගොඩක් ඔය ව්‍යවස්ථාවෙ තියෙන්නෙ පෙරකදෝරු ගැට, පේන දේ නෙවෙයි ඇතුලෙ තියෙන්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    එතකොට ගෝටා දිවුරුම් දීලා අවුරුදු 4 1/2ක් යනකන් විසුරුවන්න බෑ කියල තියන සීන් එකට මොකද වෙන්නෙ...

    ජනාධිපති(ගෝඨා) දිවුරුම් දීල නෙමේ, ආන්ඩුව දිවුරුම් දීල ....කියල නිවරදි වෙන්ඩ ඔනෙ..
     
    Last edited:

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama

    ඔව්.. එහෙම සීන් එකකුත් වෙයි වගේ.. ගොඩක් ඔය ව්‍යවස්ථාවෙ තියෙන්නෙ පෙරකදෝරු ගැට, පේන දේ නෙවෙයි ඇතුලෙ තියෙන්නෙ...
    janadipathige kamatta ona na..parlimet eke bahuthare kamathi kenata PM kama hamawenawa..:rolleyes:
    okane eda mahindawa elawannama kale unp eka.:rofl:
    unge gata untama watenawa dan..:P:P:P
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63

    ගූ හතයි නේ මචන්, අරූ එක්ක කොහොමද ආණ්ඩු කරන්නෙ... මාස 04ක්. පිස්සු කෙලියි හෝ ගාල... තියන බලතල වලින් විකුණන්න පුළුවන්ටික විකුනලාදායි නැතිවෙන්නම.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මෙවර ජනාධිපතිවරනයෙදි සජිත් දුනුවොත් අගමැති රනිල් වික්‍රමසිංහ,
    1. ගෝඨාබය දිනුවොත් එවෙලෙම ගියපාර වගේ මහින්ද අගමැතිට දිවුරුම් දෙනවද...?
    2. දැන් තියන ව්‍යවස්ථා සංශෝධන අනුව එහෙම කරන්න පුලුවන්ද...?
    3. නැත්නම් මහ මැතිවරණය එනකන් අගමැති විදියට රනිල් සර්ම ඉන්නවද...?

    නව ජනාධිපතිකෙනෙක් පත් වෙද්දී.. පරණ කැබිනට් මණ්ඩලය ඉබේ අහෝසි වෙනවා. මොකද ජනාධිපති තමයි කැබිනට් එකේ ප්‍රධානියා.. ඒ නිසා අලුතෙන් අගමැති සහ කැබිනට් එකක් පත් කරගන්න වෙනවා.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    ගෝටා දින්නත් අවුලක් නෑ. මෝක්ද පාර්ලිමන්ට් එක ශක්තිමත්. දැන් තියෙන තත්වය අනුව ශ්‍රී ලංකා එකේ සහ පොහොට්‍ටුවේ 12ක් සජිත් පිලට ක්‍රොස් කරනවා.මේක හෙට අනිද්ද පෙනෙයි.දැන් තියන පාර්ලිමන්ට් එක මහින්ද විරෝදී බහුතරයක් ඉන්න පාර්ලිමන්ට් එකක්.සිරිසේන 16න් පස්සේ නිකම්ම නිකන් මිනිහෙක්.කොන්ඩම් එකක් ඩස්ට් බින්ට් එකට දාපු.ඉන්න අයගෙන් එකතු වෙලා ඉස්සෙල්ලම ඇමරිකන් කාරයෙක් වෙන ගෝටා තාම ඇමරිකන් සිටිෂන්.ඒක තව දවස් 6ක් එන මීලඟ ලිස්ට් එකෙත් ගෝටාගේ නම නෑ.ඒකම ඇති ගෝටාව එලවන්න.ඒක නිසා ගෝටාට දෝෂාබියෝගයක් ගේනවා. ඒක කල් ගතවෙන ක්‍රියා දාමයක්.ඒක නිසා අගෝස්තු වෙනකම් ගෝටාට පාර්ලිමන්ට් එක විසුරුවන්න බෑ.ගෝටව දෝෂබියෝගයෙන් අයින් කරලා රනිල් ජනාදිපති වෙනවා,අගමෙති ඇපික්ෂක ලෙස සජිත් පාර්ලිමිනට් මැතිවරනයට යනවා.මීලන්ග පාර්ලිම්නට් එකත් රාජපක්ෂ විරෝදි පාර්ලිමන්ට් එකක් බහුතරය.:P
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    janadipathige kamatta ona na..parlimet eke bahuthare kamathi kenata PM kama hamawenawa..:rolleyes:
    okane eda mahindawa elawannama kale unp eka.:rofl:
    unge gata untama watenawa dan..:P:P:P

    ඒ කියන්නෙ පලවෙනි පාර්ලිමේන්තු රැස්වීමෙදිම එහෙම කලාම කම්මුතුයි...
    කොහොමත් ගෝටා ජනාධිපති වෙද්දි ආණ්ඩු පක්ෂෙ විපක්ෂෙ දෙක මාරුවෙනවනේ. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව දැනට තියන ගානම නේ.. එතකොට සල්ලි වලට අල කරන්න පුළුවන්....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටා දින්නත් අවුලක් නෑ. මෝක්ද පාර්ලිමන්ට් එක ශක්තිමත්. දැන් තියෙන තත්වය අනුව ශ්‍රී ලංකා එකේ සහ පොහොට්‍ටුවේ 12ක් සජිත් පිලට ක්‍රොස් කරනවා.මේක හෙට අනිද්ද පෙනෙයි.දැන් තියන පාර්ලිමන්ට් එක මහින්ද විරෝදී බහුතරයක් ඉන්න පාර්ලිමන්ට් එකක්.සිරිසේන 16න් පස්සේ නිකම්ම නිකන් මිනිහෙක්.කොන්ඩම් එකක් ඩස්ට් බින්ට් එකට දාපු.ඉන්න අයගෙන් එකතු වෙලා ඉස්සෙල්ලම ඇමරිකන් කාරයෙක් වෙන ගෝටා තාම ඇමරිකන් සිටිෂන්.ඒක තව දවස් 6ක් එන මීලඟ ලිස්ට් එකෙත් ගෝටාගේ නම නෑ.ඒකම ඇති ගෝටාව එලවන්න.ඒක නිසා ගෝටාට දෝෂාබියෝගයක් ගේනවා. ඒක කල් ගතවෙන ක්‍රියා දාමයක්.ඒක නිසා අගෝස්තු වෙනකම් ගෝටාට පාර්ලිමන්ට් එක විසුරුවන්න බෑ.ගෝටව දෝෂබියෝගයෙන් අයින් කරලා රනිල් ජනාදිපති වෙනවා,අගමෙති ඇපික්ෂක ලෙස සජිත් පාර්ලිමිනට් මැතිවරනයට යනවා.මීලන්ග පාර්ලිම්නට් එකත් රාජපක්ෂ විරෝදි පාර්ලිමන්ට් එකක් බහුතරය.:P

    වැට අස්සෙන් පුක නොදී වැදගත් දෙයක් කියපන් පොන්ස්...හැම රෙද්දටම මගුලක් ගවගන්නවා...යකෝ කක්කුස්සි කටා හොඳයිනේ
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    නව ජනාධිපතිකෙනෙක් පත් වෙද්දී.. පරණ කැබිනට් මණ්ඩලය ඉබේ අහෝසි වෙනවා. මොකද ජනාධිපති තමයි කැබිනට් එකේ ප්‍රධානියා.. ඒ නිසා අලුතෙන් අගමැති සහ කැබිනට් එකක් පත් කරගන්න වෙනවා.

    ehema ekak naha ponnayo.meelagata enne namika president. ekata eva karanna baha:D
    2015 ahosi une naha.ahoesi kara.parliament ekata president sambandayak naha. 2005 mahinda cabinet eka ehemama tibba.podi venas kam kare.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113

    එතකොට ගෝටා දිවුරුම් දීලා අවුරුදු 4 1/2ක් යනකන් විසුරුවන්න බෑ කියල තියන සීන් එකට මොකද වෙන්නෙ...

    ehema koheda thiyenne ?:D
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    නව ජනාධිපතිකෙනෙක් පත් වෙද්දී.. පරණ කැබිනට් මණ්ඩලය ඉබේ අහෝසි වෙනවා. මොකද ජනාධිපති තමයි කැබිනට් එකේ ප්‍රධානියා.. ඒ නිසා අලුතෙන් අගමැති සහ කැබිනට් එකක් පත් කරගන්න වෙනවා.

    අම්මටසිරි එහෙමනම් ගොඩ. එතකොට ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව තීරනය කරන්නෙ ජනාධිපතිද...?
    විපක්ෂෙ සංඛ්‍යාව තීරනය වෙන්නෙ කොහොමද... ඒ අවස්ථාවෙ, මම් කියන්නෙ මහ මැතිවටනය තියනකන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ගූ හතයි නේ මචන්, අරූ එක්ක කොහොමද ආණ්ඩු කරන්නෙ... මාස 04ක්. පිස්සු කෙලියි හෝ ගාල... තියන බලතල වලින් විකුණන්න පුළුවන්ටික විකුනලාදායි නැතිවෙන්නම.

    එකනේ මචන් කොන්ද පන තියන නායකයෙක් තොර ගන්නේ.... ගෝට මාස 3ක් ගේම ගහයි...එහෙම ගහන්න වෙනවා....මහ මැතිවරණය තියෙද්දී රනිල එහෙම නටන එකක් නෑ
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama

    ඒ කියන්නෙ පලවෙනි පාර්ලිමේන්තු රැස්වීමෙදිම එහෙම කලාම කම්මුතුයි...
    කොහොමත් ගෝටා ජනාධිපති වෙද්දි ආණ්ඩු පක්ෂෙ විපක්ෂෙ දෙක මාරුවෙනවනේ. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව දැනට තියන ගානම නේ.. එතකොට සල්ලි වලට අල කරන්න පුළුවන්....
    ow aniwa unp eke podi un sajiya paradunama aith ranilta deida ban PM wenne..:lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගෝඨාභය දිනපුවාම රනිල් ඉල්ලා අස්වුනේ නැත්තන්, බලෙන් අයින් කරාන්ඩ බැ..රනිල්ට 2020 මාර්තු වෙනකන් අගමැතිකම කරන්ඩ පුලුවන්..2020 මාර්තු වලින් පස්සෙ ජනාධිපති වශයෙන් ගෝඨට ආණ්ඩුව විසුරුවා හැරීමට බලේ ලැබෙනව,.

    මර්තුවල බැහැ නෙද? කලින් අවුරුඩ්දක් යන කන් දැන් මම හිතන්නේ අවුරුදු 4ක් යනකන්ම බැහැ.