දේශපාලන

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    දේශපාලන threads අඩු වෙලා යද්දී හොඳ threads ටිකක් වැටෙනවා.

    members ල සිහිබුද්දියෙන් comment කරනවා.

    එලකිරියට මේ දවස් වල වැඩිපුර එවෙනවා . දේශපාලන threads අඩු නිසා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    බයියො වඳවීගෙන යාමේ අවධානමක් ආවා. දැන් අපි උන්ට ජීවත් වෙන්න සුදුසු වතාවරණයක් හදලා දීලා තියෙනවා. මෝ කුකින් රෙසිපීස්, ධර්ම සාකච්ඡා, ඔන්ලයින් ඇඩුකේසන් කෝස්, නිලියොන්ගෙ පික්ස්, ලීක් උන වැල, රටින් පයින ක්‍රම.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,869
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    You Can Do It Thumbs Up GIF
     
    • Like
    Reactions: ElaMalli

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    බයියො වඳවීගෙන යාමේ අවධානමක් ආවා. දැන් අපි උන්ට ජීවත් වෙන්න සුදුසු වතාවරණයක් හදලා දීලා තියෙනවා. මෝ කුකින් රෙසිපීස්, ධර්ම සාකච්ඡා, ඔන්ලයින් ඇඩුකේසන් කෝස්, නිලියොන්ගෙ පික්ස්, ලීක් උන වැල, රටින් පයින ක්‍රම.
    අහෝ. මේ වගේ ජීවිත. එතකොට ඕගොල්ලෝ දින්නද? දැන් එතකොට අනුර ජනාධිපතිද 2025? 😂😂😂
     
    • Like
    Reactions: ElaMalli