දේශපාලුවෝ විතරක් නෙමේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මුන් එකා එකා place කරගන්නවා එකම මජර system එක දුවවන්න, විමර්ශන වලට දන්නෙත් කලින් උන්ගෙ හොර වැඩ රැකගෙන දුවන්න පුළුවන් එවුන්, ඉතිං කවදාවත් ඇත්ත එළියට එයිද? රාජ්‍ය සේවෙ කල්ලිවාදයට තිත තිබ්බෙ නැත්තං NPP එකටත් sorry තමයි. :(
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එක නම් ඇත්ත. ගොඩක්ම උන් ගන්න දෙයක් නෑ. අවංක පොරවල් වලට වැඩ කරන්න බැ ඒ වගේ තැන වල.
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    එක නම් ඇත්ත. ගොඩක්ම උන් ගන්න දෙයක් නෑ. අවංක පොරවල් වලට වැඩ කරන්න බැ ඒ වගේ තැන වල.
    wada karanna nodi kapilla dala Pool karala inna unwa eliyata ganne nadda danne naha? NPP eka kelawagaththoth kelawa ganne dan inna un sil aragaththa awanka jathiyak kiyala hithuwoth thamai, un karanne lokko gawa hari sir kiyagena, minissunta marisiya danawa unge horakan dela yatagaha ganna.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අහ දැන් සැපද? බිත්තර ලාබද?
    රට හදන්න අමාරුද? අනුරට තනියෙන් බැරිද?
    Anura sahodarayata unath kiyanna thiyenne gov service horu hurathal karanna giyoth sorry kiyala thamai ithin,
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඕකට හොඳ Video එකක් දාලා තිබ්බා යූටියුබ් එකේ
    මොන දේශපාලකයා ආවත් හොර නිලධාරි ඒ දේශපාලකයා අල්ලා ගන්නවා ලු
    කෙටියෙන් කියනවා නම් හොරු අල්ලන්න කලින් හොරු දේශපාලකයා අල්ලා ගන්නවා ලු
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    When in Sri Lanka?

    Whistle_Blower_Posters_1088x725-1088x600.jpg