Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශබන්දු තෙන්නකෝන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ එවුන්ට ෆොටෝ පෙන්නන්නේ නෑ. ලංකා ඊ නිවුස් එක ලංකාවට බ්ලොක් කරලා තියෙන්නේ.

බ්ලොක් එක අයින් කරලා බලන්න නම් පල්ලෙහා වගේ Proxy Browser එකකින් රිංගලා බලන්න ඕනි.

http://lankaenews.com

https://www.proxysite.com

(ලංකා ඊ නිව්ස් -2023.මාර්තු.07, ප.ව.7.30) දේශබන්දු තෙන්නකෝන් ගේ 'වෙන්ඩ පොලිස්පති නාඩගම' ගැන ලංකා ඊ නිව්ස් විස්තර ගෙන ආවේ වරක් දෙවරක් නොවේ. ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මෙතෙක් බිහිවූ අන්ත දූෂිත නිලධාරීන් කීප දෙනා අතරින් අයෙකු වන දේශබන්දු මෙවර පොලිස්පති සටනට අවතීර්ණ වූයේ ටිරාන් අලස් ගේ ඇමති බලයත්, ශිරාන් බාසික් ගේ කුඩු සල්ලි බලයත් නිසා බව අප කීප වතාවක් විස්තර සහිතව ඔබ වෙත කරුණු ඉදිරිපත් කෙළෙමු.

කෙසේ නමුත් දේශබන්ධු ගේ පොලිස්පති සිහිනය ඉටු නොවෙනා බවට සහතික කළ හැකි ප්රවෘත්තියක් මෙසේ සතුටින් ඔබ හමුවේ තබමු.

නයා මැරුණු අහිකුණ්ඨිකයෙක් සේ..

තෙදිනකට කලින් දේශබන්ධු ගේ ප්රධාන ගැලවුම්කාරයා වූ ටිරාන් අලස් ජනාධිපති රනිල් වික්රමසිංහ හමුවූයේ දේශබන්ධු ගැන රනිල් ගේ තීරණය දැනගැනීමේ අදහසිනි. නමුත් ඒ හමුව අවසානයේ ටිරාන් අලස් ට සිදු වූයේ නයා මැරුණු අහිකුණ්ඨිකයෙක් සේ හිස් අතින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට ඒමටය.

"ඒ හාදයා ඩ්රග් ඩීලර්ස්ලා එක්කයි, පාතාලෙ එක්කයි ඉන්නෙ. මං කොහොමද එහෙම මිනිහෙක් IGP කරන්නෙ. ටිරාන් ඒ ගැන කතා කරන්නවත් මේ පැත්තෙ එන්න එපා" ජනාධිපති රනිල් වික්රමසිංහ ස්ථිරසාර ලෙස කියා සිටියේය.

"දේශබන්ධු ට ඕනෙ ජේවීපී එකට ගහන්න. මිනිහ එන්නෙම ඔය වැඩේට. සජිත් නම් මිනිහට කැමතියි. හැබැයි එයාගෙ පක්ෂෙ ගොඩක් දෙනෙක් එයාට කැමති නෑ. සජිත් ඉතින් ඔයාගෙ Brother in a another Mother නෙ." රනිල් හිනාවෙමින් වැඩිදුරටත් කියා සිටියේ ටිරාන් ගේ මූන දෙසවත් නොබලමිනි.

අපි ඩිසයිඩ් කරල ඉවරයි..

"අනික අස්ගිරි මල්වතු හාමුදුරුවෝ කැමතිත් නෑ. කාදිනල් නම් කොහොමත්ම කැමති නෑ දේශබන්ධු එනවට. කොහොමත් ම ඒ වැඩේ වෙන්නෙ නෑ ටිරාන්. මට ඒ ගැන කතා කරන්න එන්න එපා. අපි ඩිසයිඩ් කරල ඉවරයි දැන් ඉන්න කෙනාට Extension එකක් දෙන්න. ඊට පස්සෙ උනත් ඉතින් දේශබන්ධු ට ලැබෙයි කියලා හිතන්න බෑ. තව කීපදෙනෙක් ම ඉන්නවනෙ."

ටිරාන් යමක් කියන්න තටමද්දී විනාඩි 8 ක කතාබහ අහවර කළ රනිල් නැගිට ගියේ ටිරාන් ගේ සියලු බලාපොරොත්තු සුන්නද්දූලි කරමිනි. මේ අනුව වත්මන් පොලිස්පති සී.ඩී. වික්රමරත්නට සේවා දිගුවක් ලැබෙනු ඇත.

මේ අභාවාචක සිදුවීමෙන් පසු දේශබන්ධු ගේ කුලී ලියන්නන් පිරිස කුඩු ශිරාන් බාසික් ගේ වැල්ලවත්ත පිහිටි පර්ල් බීච් හෝටලයට එක්වී "දැන් ඉතින් අපි කුමක් කරන්න ද?" කියා සාකච්ජා කර ඇත.

බුද්ධිමා සෙව්වන්දි..

දේශබන්ධුගෙන් රැකවරණය ලබන වත්තල ප්රදෙශය් මසාජ් පාලර් අයිතිකරුවෙකුගේ බිරිඳ වන බුද්ධිමා සෙව්වන්දි නමැත්තිය ද දේශබන්ධු ගේ 'වෙන්ඩ පොලිස්පති' නාඩගම වෙනුවෙන් කැම්පේන් කරන තැනැත්තියකි. සේයාරුවේ දැක්වෙන්නේ ඇය සහ දේශබන්ධු එක්ව ගත් සේයාරුවකි.

මොකක්ද යකෝ මේ මුගේ මූණට වෙලා තියෙන්නේ?

ක්ලියෝපැට්රා ගෙන් බාටා පාරක් කාපු සීසර් වගේ.

[QUOTE="kasun_kbp, post: 28672808, member: 534657"] [SIZE=5]ලංකාවේ එවුන්ට ෆොටෝ පෙන්නන්නේ නෑ. ලංකා ඊ නිවුස් එක ලංකාවට බ්ලොක් කරලා තියෙන්නේ. බ්ලොක් එක අයින් කරලා බලන්න නම් පල්ලෙහා වගේ Proxy Browser එකකින් රිංගලා බලන්න ඕනි. [URL]http://lankaenews.com[/URL] [URL]https://www.proxysite.com[/URL][/SIZE] [IMG]https://i.ibb.co/dbRtDZD/Sewwandi-Deshabandu.jpg[/IMG] [SIZE=5](ලංකා ඊ නිව්ස් -2023.මාර්තු.07, ප.ව.7.30) දේශබන්දු තෙන්නකෝන් ගේ 'වෙන්ඩ පොලිස්පති නාඩගම' ගැන ලංකා ඊ නිව්ස් විස්තර ගෙන ආවේ වරක් දෙවරක් නොවේ. ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මෙතෙක් බිහිවූ අන්ත දූෂිත නිලධාරීන් කීප දෙනා අතරින් අයෙකු වන දේශබන්දු මෙවර පොලිස්පති සටනට අවතීර්ණ වූයේ ටිරාන් අලස් ගේ ඇමති බලයත්, ශිරාන් බාසික් ගේ කුඩු සල්ලි බලයත් නිසා බව අප කීප වතාවක් විස්තර සහිතව ඔබ වෙත කරුණු ඉදිරිපත් කෙළෙමු. කෙසේ නමුත් දේශබන්ධු ගේ පොලිස්පති සිහිනය ඉටු නොවෙනා බවට සහතික කළ හැකි ප්රවෘත්තියක් මෙසේ සතුටින් ඔබ හමුවේ තබමු. නයා මැරුණු අහිකුණ්ඨිකයෙක් සේ.. තෙදිනකට කලින් දේශබන්ධු ගේ ප්රධාන ගැලවුම්කාරයා වූ ටිරාන් අලස් ජනාධිපති රනිල් වික්රමසිංහ හමුවූයේ දේශබන්ධු ගැන රනිල් ගේ තීරණය දැනගැනීමේ අදහසිනි. නමුත් ඒ හමුව අවසානයේ ටිරාන් අලස් ට සිදු වූයේ නයා මැරුණු අහිකුණ්ඨිකයෙක් සේ හිස් අතින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට ඒමටය. "ඒ හාදයා ඩ්රග් ඩීලර්ස්ලා එක්කයි, පාතාලෙ එක්කයි ඉන්නෙ. මං කොහොමද එහෙම මිනිහෙක් IGP කරන්නෙ. ටිරාන් ඒ ගැන කතා කරන්නවත් මේ පැත්තෙ එන්න එපා" ජනාධිපති රනිල් වික්රමසිංහ ස්ථිරසාර ලෙස කියා සිටියේය. "දේශබන්ධු ට ඕනෙ ජේවීපී එකට ගහන්න. මිනිහ එන්නෙම ඔය වැඩේට. සජිත් නම් මිනිහට කැමතියි. හැබැයි එයාගෙ පක්ෂෙ ගොඩක් දෙනෙක් එයාට කැමති නෑ. සජිත් ඉතින් ඔයාගෙ Brother in a another Mother නෙ." රනිල් හිනාවෙමින් වැඩිදුරටත් කියා සිටියේ ටිරාන් ගේ මූන දෙසවත් නොබලමිනි. අපි ඩිසයිඩ් කරල ඉවරයි.. "අනික අස්ගිරි මල්වතු හාමුදුරුවෝ කැමතිත් නෑ. කාදිනල් නම් කොහොමත්ම කැමති නෑ දේශබන්ධු එනවට. කොහොමත් ම ඒ වැඩේ වෙන්නෙ නෑ ටිරාන්. මට ඒ ගැන කතා කරන්න එන්න එපා. අපි ඩිසයිඩ් කරල ඉවරයි දැන් ඉන්න කෙනාට Extension එකක් දෙන්න. ඊට පස්සෙ උනත් ඉතින් දේශබන්ධු ට ලැබෙයි කියලා හිතන්න බෑ. තව කීපදෙනෙක් ම ඉන්නවනෙ." ටිරාන් යමක් කියන්න තටමද්දී විනාඩි 8 ක කතාබහ අහවර කළ රනිල් නැගිට ගියේ ටිරාන් ගේ සියලු බලාපොරොත්තු සුන්නද්දූලි කරමිනි. මේ අනුව වත්මන් පොලිස්පති සී.ඩී. වික්රමරත්නට සේවා දිගුවක් ලැබෙනු ඇත. මේ අභාවාචක සිදුවීමෙන් පසු දේශබන්ධු ගේ කුලී ලියන්නන් පිරිස කුඩු ශිරාන් බාසික් ගේ වැල්ලවත්ත පිහිටි පර්ල් බීච් හෝටලයට එක්වී "දැන් ඉතින් අපි කුමක් කරන්න ද?" කියා සාකච්ජා කර ඇත. බුද්ධිමා සෙව්වන්දි.. දේශබන්ධුගෙන් රැකවරණය ලබන වත්තල ප්රදෙශය් මසාජ් පාලර් අයිතිකරුවෙකුගේ බිරිඳ වන බුද්ධිමා සෙව්වන්දි නමැත්තිය ද දේශබන්ධු ගේ 'වෙන්ඩ පොලිස්පති' නාඩගම වෙනුවෙන් කැම්පේන් කරන තැනැත්තියකි. සේයාරුවේ දැක්වෙන්නේ ඇය සහ දේශබන්ධු එක්ව ගත් සේයාරුවකි.[/SIZE] [IMG]https://i.imgur.com/msa50TP.png[/IMG] [SIZE=5]මොකක්ද යකෝ මේ මුගේ මූණට වෙලා තියෙන්නේ? ක්ලියෝපැට්රා ගෙන් බාටා පාරක් කාපු සීසර් වගේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom