දේශබන්දු තෙන්නකෝන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    pixel.gif

    pixel.gif

    • Haha
    Reactions: Champ HB

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දුවද? බං.
    මූට හික් ගැවිල ඇත්තේ මේ ටිකේ.
    පානදුර සලිදුව වෙන රටකදි අල්ලලා නේ.
    පිස්සුද බන්, මුන් ඕවට බය නැ. මුන් කරපු අපරාද කවදාවත් එලියට එන්නෙත් නැ මුන්ට දඩුවන් ලැබෙන්නෙත් නැ. මුන් ඔක්කොම ලනුවක් වගේ එකට ඇබරිලා තියෙන්නේ,, ලිහන්න බැ ලොවෙත්.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ලංකාවේ එවුන්ට ෆොටෝ පෙන්නන්නේ නෑ. ලංකා ඊ නිවුස් එක ලංකාවට බ්ලොක් කරලා තියෙන්නේ.
    බ්ලොක් එක අයින් කරලා බලන්න නම් පල්ලෙහා වගේ Proxy Browser එකකින් රිංගලා බලන්න ඕනි.
    http://lankaenews.com
    https://www.proxysite.com

    Sewwandi-Deshabandu.jpg

    (ලංකා ඊ නිව්ස් -2023.මාර්තු.07, ප.ව.7.30) දේශබන්දු තෙන්නකෝන් ගේ 'වෙන්ඩ පොලිස්පති නාඩගම' ගැන ලංකා ඊ නිව්ස් විස්තර ගෙන ආවේ වරක් දෙවරක් නොවේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මෙතෙක් බිහිවූ අන්ත දූෂිත නිලධාරීන් කීප දෙනා අතරින් අයෙකු වන දේශබන්දු මෙවර පොලිස්පති සටනට අවතීර්ණ වූයේ ටිරාන් අලස් ගේ ඇමති බලයත්, ශිරාන් බාසික් ගේ කුඩු සල්ලි බලයත් නිසා බව අප කීප වතාවක් විස්තර සහිතව ඔබ වෙත කරුණු ඉදිරිපත් කෙළෙමු.

    කෙසේ නමුත් දේශබන්ධු ගේ පොලිස්පති සිහිනය ඉටු නොවෙනා බවට සහතික කළ හැකි ප්‍රවෘත්තියක් මෙසේ සතුටින් ඔබ හමුවේ තබමු.

    නයා මැරුණු අහිකුණ්ඨිකයෙක් සේ..

    තෙදිනකට කලින් දේශබන්ධු ගේ ප්‍රධාන ගැලවුම්කාරයා වූ ටිරාන් අලස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූයේ දේශබන්ධු ගැන රනිල් ගේ තීරණය දැනගැනීමේ අදහසිනි. නමුත් ඒ හමුව අවසානයේ ටිරාන් අලස් ට සිදු වූයේ නයා මැරුණු අහිකුණ්ඨිකයෙක් සේ හිස් අතින් ජනාධිපති ලේකම්‍ කාර්යාලයෙන් පිටතට ඒමටය.

    "ඒ හාදයා ඩ්‍රග් ඩීලර්ස්ලා එක්කයි, පාතාලෙ එක්කයි ඉන්නෙ. මං කොහොමද එහෙම මිනිහෙක් IGP කරන්නෙ. ටිරාන් ඒ ගැන කතා කරන්නවත් මේ පැත්තෙ එන්න එපා" ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්ථිරසාර ලෙස කියා සිටියේය.

    "දේශබන්ධු ට ඕනෙ ජේවීපී එකට ගහන්න. මිනිහ එන්නෙම ඔය වැඩේට. සජිත් නම් මිනිහට කැමතියි. හැබැයි එයාගෙ පක්ෂෙ ගොඩක් දෙනෙක් එයාට කැමති නෑ. සජිත් ඉතින් ඔයාගෙ Brother in a another Mother නෙ." රනිල් හිනාවෙමින් වැඩිදුරටත් කියා සිටියේ ටිරාන් ගේ මූන දෙසවත් නොබලමිනි.

    අපි ඩිසයිඩ් කරල ඉවරයි..

    "අනික අස්ගිරි මල්වතු හාමුදුරුවෝ කැමතිත් නෑ. කාදිනල් නම් කොහොමත්ම කැමති නෑ දේශබන්ධු එනවට. කොහොමත් ම ඒ වැඩේ වෙන්නෙ නෑ ටිරාන්. මට ඒ ගැන කතා කරන්න එන්න එපා. අපි ඩිසයිඩ් කරල ඉවරයි දැන් ඉන්න කෙනාට Extension එකක් දෙන්න. ඊට පස්සෙ උනත් ඉතින් දේශබන්ධු ට ලැබෙයි කියලා හිතන්න බෑ. තව කීපදෙනෙක් ම ඉන්නවනෙ."

    ටිරාන් යමක් කියන්න තටමද්දී විනාඩි 8 ක කතාබහ අහවර කළ රනිල් නැගිට ගියේ ටිරාන් ගේ සියලු බලාපොරොත්තු සුන්නද්දූලි කරමිනි. මේ අනුව වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගුවක් ලැබෙනු ඇත.

    මේ අභාවාචක සිදුවීමෙන් පසු දේශබන්ධු ගේ කුලී ලියන්නන් පිරිස කුඩු ශිරාන් බාසික් ගේ වැල්ලවත්ත පිහිටි පර්ල් බීච් හෝටලයට එක්වී "දැන් ඉතින් අපි කුමක් කරන්න ද?" කියා සාකච්ජා කර ඇත.

    බුද්ධිමා සෙව්වන්දි..

    දේශබන්ධුගෙන් රැකවරණය ලබන වත්තල ප්‍රදෙශය් මසාජ් පාලර් අයිතිකරුවෙකුගේ බිරිඳ වන බුද්ධිමා සෙව්වන්දි නමැත්තිය ද දේශබන්ධු ගේ 'වෙන්ඩ පොලිස්පති' නාඩගම වෙනුවෙන් කැම්පේන් කරන තැනැත්තියකි. සේයාරුවේ දැක්වෙන්නේ ඇය සහ දේශබන්ධු එක්ව ගත් සේයාරුවකි.

    msa50TP.png

    මොකක්ද යකෝ මේ මුගේ මූණට වෙලා තියෙන්නේ?
    ක්ලියෝපැට්‍රා ගෙන් බාටා පාරක් කාපු සීසර් වගේ.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    පාස්කු ප්‍රහාරේ තොරතුරු දැනන් මග ඇරලා හිටිය ඔක්කොම නාලන්දේ old boys ලා :lol:

    නිලන්ත ජයවර්ධන

    දේශබන්දු තෙන්නකෝන්

    හේමසිරි Fernando
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    @kasun_kbp mama full news eka damme naththe, baiyanta enews kiuwoth redde rewena nisa
    ෆුල් නිවුස් දාපන්. ඔය @2osama බැල්ලිගෙ පුතා ව්‍යාඝ්‍රා වීරවංසගේ සී නිවුස් ආටිකල් ගෙනල්ල අතැරලා දාලා පැනලා දුවන්නේ 🤣🤭
     
    • Haha
    Reactions: SLK_sri

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113

    කුඩු සළිඳු රටට රැගෙන ඒමට කරන මෙහෙයුම නිසා පොලිස් ලොක්කෙක් භීතියට පත් වෙලා!​

    මැඩගස්කරයේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මිනී මැරුම්, මහා පරිමාණ මත්කුඩු ජාවාරම් ඇතුළු සාහසික අපරාධ රැසකට වගකිවයුතු රටේ ප්‍රධාන අපරාධකරුවන් දෙපළවන හරක් කටා හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න සමග කුඩු සළිඳු ලෙසින් හඳුන්වන සළිඳු ගුණරත්න රටට ගෙන ඒමට සැලසුම් කිරීමත් සමග පොලිසියේ ඉහළ නිලධාරියෙක් බරපතල ලෙස කලබල වී සිටින බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

    කුඩු සළිඳු සහ හරක් කටා ජාත්‍යන්තර පොලිසිය හරහා සිදු කර ඇති රතු නිවේදනයකට අනුව පසුගිය 01 දා අත්අඩංගුවට පත් වන්නේ මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ය.

    මින් පෙර ඩුබායිහි දි මෙම අපරාධකරුවන් දෙපළ ජාත්‍යාන්තර පොලිස් වරෙන්තුව අනුව අත්අඩංගුවට ගනු ලැබුව ද ඉතාම අස්වභාවික ලෙස රජය පාර්ශවයෙන් සිදුවූ ප්‍රමාදයන් ද හේතුවෙන් ඔවුන්ව ලංකාවට ගෙනඒම මගහැරී ගිය අතර ලංකාවේ ඉහළම නීතිඥයින්ගේ සහයෝගය ලබාගෙන මේ දෙපළ නිදහස් වී ගියේය.

    කෙසේ වෙතත් මෙවර මෙම අපරාධකරුවන් රටට රැගෙන ඒම සඳහා කඩිනමින් කටයුතු සංවිධානය වීමත්, ඒ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් වීමත්, ඉහළම රාජ්‍ය අනුමැතිය සහිතව පළපුරුදු නිලධාරීන් 04 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මැඩගස්කරය වෙත යැවීමට කටයුතු කිරීමත් හේතුවෙන් ඉහත නිලධාරියා දැඩි ලෙස නොසන්සුන් වී ඇති බව වාර්තාවේ .

    පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ කුඩු සළිඳු නොගෙන්වා හරක් කටා පමණක් මුලින් රටට ගෙන ඒමට මෙම නිලධාරියා ඇතුළු පිරිසක් ආරම්භයේ දී යම් උත්සාහයක් දරා ඇති බවය.

    කෙසේ වෙතත් කුඩු සළිඳු සහ අදාළ ඉහළ පෙළේ නිලධාරියා අතර ඇති වී තිබුණු සම්බන්ධය බුද්ධි අංශ විසින් මේ වනවිට යම් ප්‍රමාණයකට හෙළිදරව් කරගෙන ඇතැයි වාර්තා වේ.

    කළුතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකුගේ සමීප ආධාරකරුවෙක්ව සිටි සළිඳුට රටින් පිටවීමට අවස්ථාව සලසා දෙමින් විමර්ශන වෙනත් අතකට යොමු කිරීම පිළිබඳ මෙම ඉහළ නිලධාරියාට චෝදනා ප්‍රමාණයක් එල්ල වී පැවතිනි.

    එමෙන්ම මෙම නිලධාරියා විසින් විදේශක දී කුඩු සළිඳු මුණ ගැසී ඇති බවත් විටින් විට ඔහු සමග කළ දුරකථන සංවාදයන් පිළිබඳ දුරකථන දත්ත විශ්ලේෂණයන්ගෙන් හෙළි වී ඇති බවත් පොලිස් බුද්ධි අංශ වාර්තා කර තිබිණි.

    - https://lankasara.com/si/පුවත්/කුඩු-සළිඳු-රටට-රැගෙන-ඒමට-ක/
     
    • Like
    Reactions: craabeysinghe

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    පාස්කු ප්‍රහාරේ තොරතුරු දැනන් මග ඇරලා හිටිය ඔක්කොම නාලන්දේ old boys ලා :lol:

    නිලන්ත ජයවර්ධන

    දේශබන්දු තෙන්නකෝන්

    හේමසිරි Fernando

    රෝයල් ඕල්ඩ් බෝයි ව අමතක වෙලා වගේ.

    tenor.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113

    හරක් කටා ගේන්න පාකිස්තානු ජාවාරමුන් හා හැප්පෙන්න ජනපති තීන්දු කරයි :lol:

    1 day ago March 8, 2023

    RanilW_1200px_23_02_21.jpg

    නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සළිඳු යන මත්ද්‍රව්‍ය ජාවාරමුන් මැඩගස්කරයේ සිට මෙරටට ගෙන ඒම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
    ඒ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නිල වශයෙන් මෙරටට දැනුම් දීමෙන් පසුවය.
    වහාම මෙම පිරිස මැඩගස්කර් සිට මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත තබාගෙන ඉදිරි විමර්ශන කිරීමට පියවර ගන්නැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ඊයේ (07) පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයේදී උපදෙස් දී තිබේ.
    හරක් කටා ඇතුළු පිරිස මැඩගස්කර් ආරක්ෂක අංශ වෙත මුදල් ගෙවා මුදාගැනීම සඳහා පාකිස්ථාන් මත්ද්‍රව්‍ය ජාවාරමුන් ඊයේ (07) වනවිටත් මෙහෙයුම් අරඹා තිබුණු බවද අනාවරණය වී ඇත.
    මේ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන තුනක් ඩුබායි සිට මැඩගස්කරය වෙත යවා ඇතැයි නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වන බන “අරුණ” පුවත් පත වාර්තා කර තිබේ.
    හරක් කටා ඇතුළු පිරිස මුදාගැනීම සඳහා ප්‍රංශයේ සිට නීතිඥවරයකුද පිටත් කර යවා ඇතැයි හෙළිවී ඇත.
    මේ පිරිස කොටුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙරට ඉන්ටර්පෝල් ශාඛාව දිගින් දිගටම ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය ලබාදුන් තොරතුරුවලට අනුව බවද එම පුවත්පත වාර්තා කර ඇත.
    මේ අනුව ඊයේ (07) වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මැඩගස්කරයට යවා මෙම පිරිස මෙරටට ගෙන ඒම සම්බන්ධවද විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි පැවසේ.
    ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු කණ්ඩායමක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායද යැවීමට තීරණය වී ඇති බව පැවසේ.
    කලාපීය වශයෙන් තර්ජනයක් වූ මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වූවන් ඉරාන් හා පාකිස්ථාන් අන්තවාදී කණ්ඩායම් සමග පවත්වාගෙන යන සබඳතා පිළිබඳව ආසියාතික රටවල්ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ජාත්‍යන්තර පොලිසිය හා මැඩගස්කර රජය දැනුවත් කර ඇත.
    ඒ අනුව මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවට භාරදීමට තීරණය කර තිබෙන බවද පැවසේ.
    හරක් කටා ඇතුළු පිරිස මැලේසියාවට යාමේ අදහසින් මැඩගස්කරයට පැමිණි බව දැනට කෙරෙන විමර්ශනවලදී හෙළිවී ඇත.
    මැලේසියාවට පැන ගොස් යුරෝපයට හෝ වෙනත් රටකට පැන යාම අරමුණ බව හෙළිවී තිබේ.
    ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මත්කුඩු ජාවාරමුන් හා පාතාලයන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මගින් මෙරටට භාර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබිණි.
    ඒ අතරේ ඩුබායිහි සිටින ජාවාරම්කරුවන් වෙනත් රටවලට පැන යාමට සැලසුම් කර ඇතැයි ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇත.
    පුද්ගලික ජෙට් යානාවකින් ධන කුවේරයකු ලෙස හරක් කටා ඇතුළු පිරිස මැඩගස්කරයට පැමිණ තිබිණි.
    හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයෙන් ඩුබායි සිට මැඩගස්කරය වෙත හරක් කටා පැමිණ ඇත.
    මොහු ඉකුත් වසරේ අගෝස්තු 19 වැනිදා එක්සත් අරාබි එමීර් අත්අඩංගුවට ගත්තේ රොෂාන් ඉසංක නමින් සැකසූ ගුවන් ගමන් බලපත්‍රයෙන් විදෙස්ගත වීමට උත්සාහ කරමින් සිටියදීය.
    නඳුන් චින්තක හෙවත් හරක් කටා නමින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළද ඔහු රොෂාන් ඉසංක නමින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකසාගෙන ඇතැයි ජාත්‍යන්තර පොලිසියේ දත්ත ගබඩාව යාවත්කාලීන කිරීමට මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
    හරක් කටා සමග මැඩගස්කරයට ගිය පිරිසට ඉතියෝපියානු ජාතික අමෛතු මොහොමඩ් නූර් නමැති කාන්තාවක්ද සිටින අතර ඇය හරක් කටාගේ බිරිඳ ලෙස පෙනී සිට ඇත.
    හේරත් දිසානායකගේ මාසෙල් එතැෂ් නමැති අවුරුද්දකුත් මාස නවයක් වයසැති හරක් කටාගේ දරුවාද සිටින බව හෙළිවී තිබේ.
    මේ පිරිසට රාජේෂ් රාජරාම් නමැති ඉන්දියානුවෙක්, ෆ්‍රැක්තෙවිස් පීටර්ස් නමැති දකුණු අප්‍රිකානු ජාතිකයකුද සිටිති.
    පානදුර රෝහල ළඟදී ගිලන් රථ රියැදුරකුට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනකුද මෙම පිරිස අතර සිටින අතර එක් අයෙක් සරත් කුමාර ලෙස හඳුනාගෙන ඇත.

    - https://sinhala.srilankamirror.com/news/හරක්-කටා-ගේන්න-පාකිස්තාන/

    රෝයල් ඕල්ඩ් බෝයි ව අමතක වෙලා වගේ.
    පොළොන්නරුවේ රෝයල් නේ ? :lol:
    ------ Post added on Mar 9, 2023 at 5:10 PM
     
    • Haha
    Reactions: kasun_kbp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    බුද්ධිමා සෙව්වන්දි..​

    දේශබන්ධුගෙන් රැකවරණය ලබන වත්තල ප්‍රදෙශය් මසාජ් පාලර් අයිතිකරුවෙකුගේ බිරිඳ වන බුද්ධිමා සෙව්වන්දි නමැත්තිය
     
    • Wow
    Reactions: Honey Bunch

    එයත් එක්කෙනෙක්. මේ කොළඹ රෝයල්

    59LfzJl.jpeg
     
    • Haha
    Reactions: craabeysinghe