Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශමාමකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වැලිවේරියේ සිදුවීම ගැන මගේ මතය මෙච්චරයි.

කර්මාන්ත ශාලාව නිසා රතුපස්වල ප්‍රදේශයේ ජලය දූෂණය වෙනවනම් ඒක වැරදියි.

ඔවුන් ඊට වන්දි ගෙවිය යුතුයි.

එලෙසම නැවත එසේ ජලය දූෂණය නොවීමට වහා ක්‍රියා කළ යුතුයි.

එසේ නැතිනම් කර්මාන්ත ශාලාව වෙනත් තැනකට ගෙන යායුතුයි.

ප්‍රධාන වශයෙන්ම ජනතා ප්‍රශ්ණ රජය හමුවට දැඩිව ගෙනයා හැක්කේ විපක්ෂයට. ඔවුන් පාර්ලිමේන්තුවේදීත් මෙයට විරුද්ධව හඩ නැගිය යුතුයි.

රජය හෝ විපක්ෂය මේ ප්‍රශ්ණයට මැදිහත් නොවන්නේ නම් හෝ එයට දේශපාලන බලපෑම් ඇත්නම් ජනතාව නැගී සිටිය යුතුයි.

එසේ කළ යුත්තේ අන්තවාදී දේශපාලන පක්ෂ වල උසිගැනිවීමට හෝ න්යායපත්ර වලට නොව සිවිල් සමාජ සංවිධාන වල සහභාගීත්වයෙනි.

උද්ඝෝෂණ හෝ විරෝධතා ව්‍යාපාර වලදී බහුතර පොදු ජනතාවගේ අයිතිවාසිකම් උදුරා නොගත යුතුය.

උද්ඝෝෂණ කිරීමේ අයිතිය ඇතුවා මෙන්ම නීතියට අවනත වීමේ අවශ්‍යතාවයද ඇති බව මතක තබා ගත යුතුය.

ටිකක් සැරට අධෝවාතයක් ගියත්, එකෙකුට දෙන්නෙකුට බඩ බුරුලට ගියත් ප්‍රධාන මාර්ග අවහිර කර උද්ගෝෂණය කිරීමේ කලාව වහා නවතා පොදුජනතාවගේ එදිනෙදා කටයුතු අවහිරයකින් කොරව කරගෙන යෑමේ අයිතිය සුරැකීමටද රජය ක්‍රියා කල යුතුයි.

එසේ අහිංසක සාමකාමී පොදු ජනයාගේ අයිතිවාසිකම් උදුරාගන මාර්ග අවහිර කරන උන් වහා පන්නා දැමීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතුයි. නමුත් ජීව උන්ඩ වලින් නොව විකල්ප ක්‍රම මගිනි.

[QUOTE="Kaalidasa, post: 15407958, member: 381345"] [SIZE=5]ඔය වැලිවේරියේ සිදුවීම ගැන මගේ මතය මෙච්චරයි. කර්මාන්ත ශාලාව නිසා රතුපස්වල ප්‍රදේශයේ ජලය දූෂණය වෙනවනම් ඒක වැරදියි. ඔවුන් ඊට වන්දි ගෙවිය යුතුයි. එලෙසම නැවත එසේ ජලය දූෂණය නොවීමට වහා ක්‍රියා කළ යුතුයි. එසේ නැතිනම් කර්මාන්ත ශාලාව වෙනත් තැනකට ගෙන යායුතුයි. ප්‍රධාන වශයෙන්ම ජනතා ප්‍රශ්ණ රජය හමුවට දැඩිව ගෙනයා හැක්කේ විපක්ෂයට. ඔවුන් පාර්ලිමේන්තුවේදීත් මෙයට විරුද්ධව හඩ නැගිය යුතුයි. රජය හෝ විපක්ෂය මේ ප්‍රශ්ණයට මැදිහත් නොවන්නේ නම් හෝ එයට දේශපාලන බලපෑම් ඇත්නම් ජනතාව නැගී සිටිය යුතුයි. එසේ කළ යුත්තේ අන්තවාදී දේශපාලන පක්ෂ වල උසිගැනිවීමට හෝ න්යායපත්ර වලට නොව සිවිල් සමාජ සංවිධාන වල සහභාගීත්වයෙනි. උද්ඝෝෂණ හෝ විරෝධතා ව්‍යාපාර වලදී බහුතර පොදු ජනතාවගේ අයිතිවාසිකම් උදුරා නොගත යුතුය. උද්ඝෝෂණ කිරීමේ අයිතිය ඇතුවා මෙන්ම නීතියට අවනත වීමේ අවශ්‍යතාවයද ඇති බව මතක තබා ගත යුතුය. ටිකක් සැරට අධෝවාතයක් ගියත්, එකෙකුට දෙන්නෙකුට බඩ බුරුලට ගියත් ප්‍රධාන මාර්ග අවහිර කර උද්ගෝෂණය කිරීමේ කලාව වහා නවතා පොදුජනතාවගේ එදිනෙදා කටයුතු අවහිරයකින් කොරව කරගෙන යෑමේ අයිතිය සුරැකීමටද රජය ක්‍රියා කල යුතුයි. එසේ අහිංසක සාමකාමී පොදු ජනයාගේ අයිතිවාසිකම් උදුරාගන මාර්ග අවහිර කරන උන් වහා පන්නා දැමීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතුයි. නමුත් ජීව උන්ඩ වලින් නොව විකල්ප ක්‍රම මගිනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom