අපේ එළකිරි එකේ මහින්දට ගැති වාදී දේශමාමකයන්ට.
කෙටියෙන්ම කිව්වොත් සාටකෙට පුක දෙන උන්

හුගක් උන් කියන කතාවක් මහින්ද මේකට සම්බන්ධ නැහැ.තෙවන පාර්ශවයේ වැඩක්ලු මේක හමුදාවේ එකාත් කියනවා. දැන් අහිංසක කොල්ලෝ 3 දෙනෙක් මැරිලා ඉන්නවා නේ. එහෙම තියෙද්දිත් ඇයි උබලා මේ මහින්දව සුද්ද කරන්නේ. මෙච්චර දෙයක් වෙනකම් මහින්ද ඇට බෝල ගැහුවද? වැලිවේරියේ බැසිල්ට චන්දේ දීපු අය ඉන්නේ. යකෝ බැසිල් සද්දයක්වත් නැහැ. බැසිල් කියලා එකෙක් නැති ගානට ඉන්නේ.
දැන් අර පොන්න පත්තර දෙකක් කියනවා ගලබොඩ ඥානසාරගේ වැඩක් ලු මේක. එතකොට හමුදාව එව්වේ මහින්ද නෙම දැන්. කොහෙවත් නැති හාමුදුරු කෙනෙක් ගාවලා. අර පොන්න පත්තර දෙක කියලා තියෙනවා.
මේකයි මේ මරුනේ උබලා වගේ පොඩි කොල්ලෝ එක්කෝ උබලගේ මල්ලිලාගේ වයසේ උන්. එහෙම තියෙද්දිත් මැරිලත් අපහස කරන පොන්නයෝ මේ එළකිරි එකේ ඉන්නවා. මම අපේ GTRZ පුද්ගලිකව ඒ අපහස කරපු එකාව banned කරන්න කියලා ඉල්ලා හිටියා.
මරුනේ මොකෙක් උනත් මරුනේ මනුස්සයෙක්. එකට respect කරන්න දන්නේ නැති අමන බල්ලෝ එළකිරි එකේ ඉන්න එකගැන මට තියෙන්නේ කල කිරීමක්.
දැන් මෙව්වත් කියපන් අපේ ගොට්ටෝ ටික මේවා හදපුවා ෆොටෝ shop එඩිට් කරපුවා කියලා.
මේකම තමයි මටත් කියන්න තියෙන්නේ හරක් වගේ හැසිරෙන්න කලින් දෙපාරක් හිතන්න තිබ්බා. අන්තිමට හමුදාව චාටර් වෙන තැනට වැඩ සැලැස්සුවේ රන්ගොජා සහ උන්ට පුක දෙන උන්.
එක එකාට පක්කාලිකම් කරන්නේ නැතිව කොන්ද කෙලින් තියන් වැඩ කරපන් කටු ලෙව කන බල්ලෝ නොවී

පොන්නයා;15404047 said:ඔන්න හවසත් මිනිය විකුනන්න යනව,
මුන්ට ඕන වතුර නෙමෙයි ජනාධිපතිව ජිනීවා ගෙනියන්න
රැවටෙන්න එපා
මරුනේ මොකෙක් උනත් මරුනේ මනුස්සයෙක්. එකට respect කරන්න දන්නේ නැති අමන බල්ලෝ එළකිරි එකේ ඉන්න එකගැන මට තියෙන්නේ කල කිරීමක්.
දැන් මෙව්වත් කියපන් අපේ ගොට්ටෝ ටික මේවා හදපුවා ෆොටෝ shop එඩිට් කරපුවා කියලා.
ආදරණීය හමුදා නිළධාරීන් වෙත,
වැලිවේරියේදී සිදුවුන සිද්දීන් අපි රූප රාමු තුලින් දුටුවෙමු.උබලා ඒ පහර දුන්නේ උබලාගෙම සහෝදරයන්ට ,අම්මලාට,තාත්තලාට නොවේද.ඔවුන් ඉල්ලුවේ මොනවාද.බීමට හොඳ වතුර යි.ඔය සිද්දියම උබලාගේම ගමක සිදු උනානම් ඔය තැනට මූලිකත්වය ගන්නේ උබලාම නොවේද.එදා මාවිලාරු සොරොවුව කොටින් විසින් වසා දමා සිටියදී දිවිහිමියෙන් සටන් කරල ඒ සොරොවුව බේරගත්තෙ අහින්සක ගොවියන්ට කුබුරු වැඩ කරන්ඩ වතුර දෙන්ඩ නේද..අද බලපන් මොකද උනේ කියල.ලැජ්ජයි යකෝ. උබල වැඩ කරන්නෙ උබලට ඉහලින් එන නියෝග තමයි.ඒත් කොන්ද කෙලින් තියගෙන වැඩ කරපියවු.නිවැරදි දේට පෙනි හිටපියවු.. කාලයක් ගෞරවේකින් කතා කරපු අපේ හිත් වල වීරයන් වෙලා හිටපු උබල ඔහොම හැසිරෙන කොට හිතට දුකයි . පාහර වැඩ කරන්ඩ එපා. පාර වහල උද්ගෝශනේ කරපු එක ඔය ඒ ගමේ මිනිස්සු ගත්ත පලවෙනි පියවර නිවෙයි. ඊට කලින් කරන්ඩ පුලුවන් හැම විදියටම උන් උත්සාහ කරා.බැරිම තැන තමයි යකෝ පාරට බැස්සේ.
ආයෙම වතාවක් හිතපල්ල .කරපු වැඩේ වැරදිද හරිද කියල.හර්ද සාක්ශියට එකඟව වැර කරපල්ලා.
FB -Chamith

Last edited: