Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශමාමකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="amasin2" data-source="post: 15408233" data-attributes="member: 483234"><p><span style="font-size: 15px"><span style="color: DarkGreen">දයාසිරිලා සහ බුරුත්තක් යන්න එකම හේතුව විපක්ෂයට බලයක් නැති වීම.මේ ගිය හුඟක් අය 1994 ඉඳන් විපක්ෂයේ දීර්ඝ කාලයක් හිටපු අය.නමුත් මේ ගිය අය එක දවසක්වත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ මංත්රීවරු විදිහට ඉන්නේ නෑ.කරන්න දෙයක් නැති නිසා ගූ ගොඩක ඉඳන් රස බෝජන කනවා වගේ එයාලා කරන්නේ.අනිත් එක විපක්ෂය පලාත් සභා දිනුවොත් ඔය යන්න ඉන්න අයත් යන එක ගැන දෙපාරක් හිතනවා.ඒ වගේම රනිල්ට එරෙහිව කැරල්ල යට යනවා.රනිල් සහ විපක්ෂය ගැන දුර්මත බිඳ වැටෙනවා.ශක්තිමත් විපක්ෂයක් හෝ දුර්වල විපක්ශයක් හදන්න පුලුවන් ජනතාවට.මහින්ද 2009 දිනුවේ මිනී කන්දක් පෙන්නලා.මේක අපේම රටේ පුරවැසියන්ගේ මල මිනී කන්දක්.ඔහු නංවන ලඳ ආර්ථිකයක් නෑ.ආපු දවසේ ඉඳන්ම කියන්නේ පටි තද කරගන්න,කුස්සිය ගැන ඔයාලා බලාගන්න.මේ දක්වා ආර්ථිකයට වැඩ දායක වුන එක ප්රොජෙක්ට් එකක් තියෙනවද? මත්තල,හම්බන්තොට වරායවල්,දක්ෂින පාරවල් ආර්ථිකයට සෙතක් නෑ.ඒ හදපු පාරවල් වල දුප්පත් ජනතාවට යන්න බෑ.ගුවන් පාලම් පුපුරමින් යනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය හදපු මහවැලිය වසර 40ක් ගිහින් පුපුරලා නෑ.ගම් උදාවේ ගෙවල් තාම තියෙනවා.ඔයාලා ඉගෙන ගත්තේ එක්සත් ජාතික පක්ෂය දුන්න මහපොලෙන්.එක්සත් ජාතික පක්ෂය කොලඹ වරාය ආසියාවේ හොඳම වරාය කරා.1980 දශකයේ ආසියවේ උසස්ම නගරයක් කොළඹ.කටුනායක ගුවන් තොටුපොල මුල ඉඳලම හැදුවා.අද තියෙන ප්රයිවැට් බස් සිස්ටම් එක 1979 ජේ ආර් හදපු සිස්ටම් එක.අඩුම ගානේ මේක වෙනස් කරන්නවත් ශ්රී ලංකා එකට පුලුවන් වුනාද? එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන්න ආර්ථිකය වෙනස් කරන්න පුලුවන් වුනාද?1985 ලංකාව ලෝකයේ ප්රධානතම තේ අපනයනකරුවා. 1992 ලංකාව ලෝකයේ ප්රධානතම ඇඟලුම් අපනයන කරුවා.කොටින්ට 1987 සති දෙකෙන් ගහලා උන්ගේ කඳවුරු ටික වැනසුවා.</span></span></p></blockquote><p></p>
[QUOTE="amasin2, post: 15408233, member: 483234"] [SIZE="4"][COLOR="DarkGreen"]දයාසිරිලා සහ බුරුත්තක් යන්න එකම හේතුව විපක්ෂයට බලයක් නැති වීම.මේ ගිය හුඟක් අය 1994 ඉඳන් විපක්ෂයේ දීර්ඝ කාලයක් හිටපු අය.නමුත් මේ ගිය අය එක දවසක්වත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ මංත්රීවරු විදිහට ඉන්නේ නෑ.කරන්න දෙයක් නැති නිසා ගූ ගොඩක ඉඳන් රස බෝජන කනවා වගේ එයාලා කරන්නේ.අනිත් එක විපක්ෂය පලාත් සභා දිනුවොත් ඔය යන්න ඉන්න අයත් යන එක ගැන දෙපාරක් හිතනවා.ඒ වගේම රනිල්ට එරෙහිව කැරල්ල යට යනවා.රනිල් සහ විපක්ෂය ගැන දුර්මත බිඳ වැටෙනවා.ශක්තිමත් විපක්ෂයක් හෝ දුර්වල විපක්ශයක් හදන්න පුලුවන් ජනතාවට.මහින්ද 2009 දිනුවේ මිනී කන්දක් පෙන්නලා.මේක අපේම රටේ පුරවැසියන්ගේ මල මිනී කන්දක්.ඔහු නංවන ලඳ ආර්ථිකයක් නෑ.ආපු දවසේ ඉඳන්ම කියන්නේ පටි තද කරගන්න,කුස්සිය ගැන ඔයාලා බලාගන්න.මේ දක්වා ආර්ථිකයට වැඩ දායක වුන එක ප්රොජෙක්ට් එකක් තියෙනවද? මත්තල,හම්බන්තොට වරායවල්,දක්ෂින පාරවල් ආර්ථිකයට සෙතක් නෑ.ඒ හදපු පාරවල් වල දුප්පත් ජනතාවට යන්න බෑ.ගුවන් පාලම් පුපුරමින් යනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය හදපු මහවැලිය වසර 40ක් ගිහින් පුපුරලා නෑ.ගම් උදාවේ ගෙවල් තාම තියෙනවා.ඔයාලා ඉගෙන ගත්තේ එක්සත් ජාතික පක්ෂය දුන්න මහපොලෙන්.එක්සත් ජාතික පක්ෂය කොලඹ වරාය ආසියාවේ හොඳම වරාය කරා.1980 දශකයේ ආසියවේ උසස්ම නගරයක් කොළඹ.කටුනායක ගුවන් තොටුපොල මුල ඉඳලම හැදුවා.අද තියෙන ප්රයිවැට් බස් සිස්ටම් එක 1979 ජේ ආර් හදපු සිස්ටම් එක.අඩුම ගානේ මේක වෙනස් කරන්නවත් ශ්රී ලංකා එකට පුලුවන් වුනාද? එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන්න ආර්ථිකය වෙනස් කරන්න පුලුවන් වුනාද?1985 ලංකාව ලෝකයේ ප්රධානතම තේ අපනයනකරුවා. 1992 ලංකාව ලෝකයේ ප්රධානතම ඇඟලුම් අපනයන කරුවා.කොටින්ට 1987 සති දෙකෙන් ගහලා උන්ගේ කඳවුරු ටික වැනසුවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom