Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශමාමකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විකල්ප ඉල්ලලා පොර ටෝක්ස් ඕන නැහැ ...... සාමකාමිව චන්ද හොරකම් කරනතුව ....බල්ලෝ වගේ චන්දෙ දවසේ මිනිස්සු මරන්නතුව හිටියනම් .... විකල්පයක් නිකන්ම මහා ජනතව තොරගනිවී ...........

අපිට රජ්ජුරෝවෝ එපා මිනිසුන්ට ගරු කරන ..නිදහසේ ජීවත් වෙන්න දෙන්න පුළුවන් එකෙක් අවොත් ඇති ......

සටකෙන් මොනවද කෙලවුනනත්තේ ......

දීවරයෝ මැරුවා

අහිංෂක ශිෂ්යෝ මැරුවා

හොඳ දේශපාලනය කරන එවුන් මැරුවා

ජනමද්යවෙදින් මැරුවා

ගුරුවරුන් මැරුවා

ව්‍යාපාරිකයන් මැරුවා

අහිංෂක තරුණයන්ව මැරුවා

පාරේ නිදා සීටි හිඟන්න පවා මැරුවා

ග්‍රීස් යක්කු හදුන්නලා දුන්නා

ජාතිවාදය ගෙනල්ල සාමය නැති කරා

අධ්‍යාපනය කඩ කප්පල් කරා

පාර්ලිමේන්තුව කාසල් එකට එන අම්මලට වැඩිය අමතිලගෙන් පිරිලා

තවත් මස ගානේ හිදන් අඩු වයසේ දරුවා පවා දූසනය වෙන නීතිය ,පොලිසියෙන් පොලිසිය මරණ ,හමුදාවෙන් මහා ජනතව මරණ ....තමන්ගේ ප්‍රතිපත්ති තමන්ටවත් නොදන්නා සාටකේ මොන රෙද්දකටද තව ........

තව දෙයක් කියන්න අමතක උනා යුද්දේ දින්නේ ජනාදිපති තුමාගෙන් කියලා නම් කියන්නෙපා ......

යුද්දේ දිනන්න හොඳ නායකයෙක් ඕනේ ඇත්ත එදා එකට සවියක් වෙලා හිටියා ...ඒ උනත් හිටියේ නායකයා පමණද එනම් යුද්ද දිනන්න පුලුවන්ද ...

එදා හමුදාව පොලිසිය වගේම මහා ජනතාව හැම පැත්තෙන්ම යුද්දෙට සහයෝගය දුන්න ......මහා ජනතවට කන්න නැහැ ...පාරේ යන්න බැහැ මොන වෙලාවේ මොනවා වෙයිද කාටවත් කියන්න බැහැ ..යහළුවන්ගේ සහෝදරයන්ගේ ගෙදට්ට මිනි පෙට්ටි විතරයි එන්නේ ..ශරීරෙ කොටස් නැහැ ,,,,,බස් ස්ථානවල ,දුම්රිය ස්ථානවල ,පන්සල් පල්ලිවල බෝම්බ පුපුරලා සමූල ඝාතන සිදුවුනා ..මේවා මහා ජනතව වශයෙන් ඉවසන් හිටියේ ,,,

මේ ටික ලබා ගන්නද ලබ්බෝ .........................

[QUOTE="mil rox, post: 15410555, member: 428071"] [SIZE="4"][B][COLOR="Purple"]විකල්ප ඉල්ලලා පොර ටෝක්ස් ඕන නැහැ ...... සාමකාමිව චන්ද හොරකම් කරනතුව ....බල්ලෝ වගේ චන්දෙ දවසේ මිනිස්සු මරන්නතුව හිටියනම් .... විකල්පයක් නිකන්ම මහා ජනතව තොරගනිවී ........... අපිට රජ්ජුරෝවෝ එපා මිනිසුන්ට ගරු කරන ..නිදහසේ ජීවත් වෙන්න දෙන්න පුළුවන් එකෙක් අවොත් ඇති ...... සටකෙන් මොනවද කෙලවුනනත්තේ ...... දීවරයෝ මැරුවා අහිංෂක ශිෂ්යෝ මැරුවා හොඳ දේශපාලනය කරන එවුන් මැරුවා ජනමද්යවෙදින් මැරුවා ගුරුවරුන් මැරුවා ව්‍යාපාරිකයන් මැරුවා අහිංෂක තරුණයන්ව මැරුවා පාරේ නිදා සීටි හිඟන්න පවා මැරුවා ග්‍රීස් යක්කු හදුන්නලා දුන්නා ජාතිවාදය ගෙනල්ල සාමය නැති කරා අධ්‍යාපනය කඩ කප්පල් කරා පාර්ලිමේන්තුව කාසල් එකට එන අම්මලට වැඩිය අමතිලගෙන් පිරිලා තවත් මස ගානේ හිදන් අඩු වයසේ දරුවා පවා දූසනය වෙන නීතිය ,පොලිසියෙන් පොලිසිය මරණ ,හමුදාවෙන් මහා ජනතව මරණ ....තමන්ගේ ප්‍රතිපත්ති තමන්ටවත් නොදන්නා සාටකේ මොන රෙද්දකටද තව ........ තව දෙයක් කියන්න අමතක උනා යුද්දේ දින්නේ ජනාදිපති තුමාගෙන් කියලා නම් කියන්නෙපා ...... යුද්දේ දිනන්න හොඳ නායකයෙක් ඕනේ ඇත්ත එදා එකට සවියක් වෙලා හිටියා ...ඒ උනත් හිටියේ නායකයා පමණද එනම් යුද්ද දිනන්න පුලුවන්ද ... එදා හමුදාව පොලිසිය වගේම මහා ජනතාව හැම පැත්තෙන්ම යුද්දෙට සහයෝගය දුන්න ......මහා ජනතවට කන්න නැහැ ...පාරේ යන්න බැහැ මොන වෙලාවේ මොනවා වෙයිද කාටවත් කියන්න බැහැ ..යහළුවන්ගේ සහෝදරයන්ගේ ගෙදට්ට මිනි පෙට්ටි විතරයි එන්නේ ..ශරීරෙ කොටස් නැහැ ,,,,,බස් ස්ථානවල ,දුම්රිය ස්ථානවල ,පන්සල් පල්ලිවල බෝම්බ පුපුරලා සමූල ඝාතන සිදුවුනා ..මේවා මහා ජනතව වශයෙන් ඉවසන් හිටියේ ,,, මේ ටික ලබා ගන්නද ලබ්බෝ .........................[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom