Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශමාමකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘දෙරණ FM’ මාධ්‍යවේදියා SMS පණිවිඩයෙන් දොට්ට

August 7, 2013 at 4:01 am | lanka C news

රැකියාවේ පත්වීම දුරකථන ඇමතුමකින් ලබා දී කෙටි දුරකථන පණිවිඩයකින් තමා සේවයෙන් පහ කරන ලද බව ශ්‍රී ලංකාවේ මුල් පෙලේ මාධ්‍ය ආයතනයක ගුවන් විදුලි ශිල්පියෙක් පැවසීය.

දෙරණ එෆ් එම් සේවයේ දවසේ පුවත් පත් සමාලෝචන වැඩ සටහනක් ඉදිරිපත් කරමින් සිට වැඩ තහනමට ලක් වූ කැළුම් අමරසිංහ මේ බව කියා සිටියේය.

පත්වීම තහවුරු කැරෙන කිසිදු නිල ලියවිල්ලක් මේ වන තෙක් තමාට ලබා දී නැති මුත් දෙරණ ආයතනය විසින් සම්පත් බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුම හරහා වේතනය ලබා දුන් බව ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටියි.

රතුපස්වල හමුදා ප්‍රහාරය සම්බන්ධව ලංකාදීප පුවත් පතේ පළ වූ ප්රවෘත්ති දෙකක කරුණු ඉදිරිපත් කිරීමේ දී තමා දැක්වූ අදහස් මෙම වැඩ තහනමට හේතු වී ඇති බව ඔහු කියා සිටියේ ය.

වැඩ තහනමින් අනතුරුව කරුණු විමසීමේ දී “අපිට කියල තියෙන්නෙ ජනාධිපති තුමා සහ ආරක්ෂක ලේකම්වරයා හෝ ඔවුන්ට අදාළ කිසිදු දෙයක් විවේචනය කරන්න බෑ කියල,” යන පිළිතුර වැඩසටහන් අධ්යක්ෂවරයාගෙන් තමාට ලැබුණු බව කැළුම් අමරසිංහ ප්‍රකාශ කරයි.

නමුත් එවැනි සම්මතයක් පිළිබඳව මීට පෙර තමා දැනුවත් කර නැති බවත් එය වැඩසටහන් අධ්යක්ෂවරයා විසින් ද පිළිගත් බවත් ඔහු අවධාරණය කර සිටියේය.

තමාගේ වැඩ තහනම දෙරණ ආයතනයේ ප්‍රධානියකු වන දිලිත් ජයවීරගේ නියෝගයෙන් කළ වග වැඩසටහන් අධ්යක්ෂවරයා තමාට දැනුම් දුන් බව ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටියි.

- BBC

http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/98851/

[QUOTE="marachoon, post: 15411378, member: 461504"] [SIZE="4"][B][U]‘දෙරණ FM’ මාධ්‍යවේදියා SMS පණිවිඩයෙන් දොට්ට[/U][/B] August 7, 2013 at 4:01 am | lanka C news[/SIZE] [SIZE="3"]රැකියාවේ පත්වීම දුරකථන ඇමතුමකින් ලබා දී කෙටි දුරකථන පණිවිඩයකින් තමා සේවයෙන් පහ කරන ලද බව ශ්‍රී ලංකාවේ මුල් පෙලේ මාධ්‍ය ආයතනයක ගුවන් විදුලි ශිල්පියෙක් පැවසීය. දෙරණ එෆ් එම් සේවයේ දවසේ පුවත් පත් සමාලෝචන වැඩ සටහනක් ඉදිරිපත් කරමින් සිට වැඩ තහනමට ලක් වූ කැළුම් අමරසිංහ මේ බව කියා සිටියේය. පත්වීම තහවුරු කැරෙන කිසිදු නිල ලියවිල්ලක් මේ වන තෙක් තමාට ලබා දී නැති මුත් දෙරණ ආයතනය විසින් සම්පත් බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුම හරහා වේතනය ලබා දුන් බව ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටියි. [SIZE="4"][COLOR="Red"]රතුපස්වල හමුදා ප්‍රහාරය සම්බන්ධව ලංකාදීප පුවත් පතේ පළ වූ ප්රවෘත්ති දෙකක කරුණු ඉදිරිපත් කිරීමේ දී තමා දැක්වූ අදහස් මෙම වැඩ තහනමට හේතු වී ඇති බව ඔහු කියා සිටියේ ය.[/COLOR][/SIZE] වැඩ තහනමින් අනතුරුව කරුණු විමසීමේ දී[COLOR="Red"] “අපිට කියල තියෙන්නෙ ජනාධිපති තුමා සහ ආරක්ෂක ලේකම්වරයා හෝ ඔවුන්ට අදාළ කිසිදු දෙයක් විවේචනය කරන්න බෑ කියල,”[/COLOR] යන පිළිතුර වැඩසටහන් අධ්යක්ෂවරයාගෙන් තමාට ලැබුණු බව කැළුම් අමරසිංහ ප්‍රකාශ කරයි. නමුත් එවැනි සම්මතයක් පිළිබඳව මීට පෙර තමා දැනුවත් කර නැති බවත් එය වැඩසටහන් අධ්යක්ෂවරයා විසින් ද පිළිගත් බවත් ඔහු අවධාරණය කර සිටියේය. තමාගේ වැඩ තහනම දෙරණ ආයතනයේ ප්‍රධානියකු වන දිලිත් ජයවීරගේ නියෝගයෙන් කළ වග වැඩසටහන් අධ්යක්ෂවරයා තමාට දැනුම් දුන් බව ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටියි. - BBC[/SIZE] [url]http://**Please[/url] do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/98851/ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom