Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය ගැන සමීක්ෂණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය ගැන සමීක්ෂණ

ඇවිල්ලම බලන්ඩලකෝ

සහෝදරවරුනි/සහෝදරියනි, ඔයාලගෙන් උදව්වක් ඕනේ කරලා තියනවා. ඔයාලට පුලුවන්නම් පොඩි වෙලාවක් අරගෙන මේ පහල ලින්ක් එකේ තියන google form එකට ගිහිල්ල එකේ අහල තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.

https://docs.google.com/forms/d/1e2k-2PhyJUDcknJWZ5n2i-9k8VN5RraRV1CoNqjkVU4/viewform?usp=send_form

දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය ගැන විවිධ මතවාද තියනවා. පිරිසක් කියනවා දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය හොදයි තමන්ගේ ලෙඩ, අදුනන අයගේ ලෙඩ නිට්ටාවටම හොඳ වුණා කියල. තවත් පිරිසක් කියනවා දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය මගින් ලෙඩ හොද කරන්ඩ බැ, තිබුන ලෙඩත් වැඩි වෙනවා, ඒක ප්‍රෝඩාවක්, බටහිර ක්‍රමය තමයි හොඳම, බටහිර ක්‍රමයට වඩා දේශීය ක්‍රමය හොඳනම් මුළු ලෝකෙම දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය පාවිච්චි කරනවනේ කියල.

ඉතින් මේ සමීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ හැමදේටම හරි උත්තරයක් හොයාගන්ඩ... ඔයාලට පුළුවන් උපරිම විදියට මේ දේට උදව් කරන්ඩ කියල ඉල්ලා සිටිනවා....

ඔයාල දන්නා අයට මේ ලින්ක් එක ලබාදෙන්ඩ...

ඔයාලට හිතෙන තව අමතර දේවල් තියනවනම් comment එකක් විදියට ඉදිරිපත් කරන්ඩ...

මම අහල තියන ප්‍රශ්න වලට අමතරව තව මොනවහරි අහන්ඩ ඔනෙනම් එකත් කියන්ඩ...

කොටින්ම කියුවොත් මේ සම්බන්දව ඔයාල දන්නා හැම දේම කියන්ඩ... ඇත්ත විස්තර විතරක් කියන්ඩ...

ඔයාලාට සිංහලෙන් type කරන්ඩ අපහසු නම් singlish වලින් type කලාට කමක් නෑ...

ස්තුත්යි හැමෝටම

පුළුවන් විදියට rep දෙන්නම් හැමෝටම

https://docs.google.com/forms/d/1e2k-2PhyJUDcknJWZ5n2i-9k8VN5RraRV1CoNqjkVU4/viewform?usp=send_form

මේ නුල ගැන අනිත් අයට දැනගන්ඩ බම්ප් එකක් ගෙන යන්ඩ ළමයිනේ ....

[QUOTE="AspenK, post: 17151721, member: 469684"] [b]දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය ගැන සමීක්ෂණ[/b] ඇවිල්ලම බලන්ඩලකෝ . . . . . . . . . . [SIZE="4"][COLOR="Blue"]සහෝදරවරුනි/සහෝදරියනි, ඔයාලගෙන් උදව්වක් ඕනේ කරලා තියනවා. ඔයාලට පුලුවන්නම් පොඩි වෙලාවක් අරගෙන මේ පහල ලින්ක් එකේ තියන google form එකට ගිහිල්ල එකේ අහල තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා. [URL="https://docs.google.com/forms/d/1e2k-2PhyJUDcknJWZ5n2i-9k8VN5RraRV1CoNqjkVU4/viewform?usp=send_form"]https://docs.google.com/forms/d/1e2k-2PhyJUDcknJWZ5n2i-9k8VN5RraRV1CoNqjkVU4/viewform?usp=send_form[/URL] දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය ගැන විවිධ මතවාද තියනවා. පිරිසක් කියනවා දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය හොදයි තමන්ගේ ලෙඩ, අදුනන අයගේ ලෙඩ නිට්ටාවටම හොඳ වුණා කියල. තවත් පිරිසක් කියනවා දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය මගින් ලෙඩ හොද කරන්ඩ බැ, තිබුන ලෙඩත් වැඩි වෙනවා, ඒක ප්‍රෝඩාවක්, බටහිර ක්‍රමය තමයි හොඳම, බටහිර ක්‍රමයට වඩා දේශීය ක්‍රමය හොඳනම් මුළු ලෝකෙම දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය පාවිච්චි කරනවනේ කියල. ඉතින් මේ සමීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ හැමදේටම හරි උත්තරයක් හොයාගන්ඩ... ඔයාලට පුළුවන් උපරිම විදියට මේ දේට උදව් කරන්ඩ කියල ඉල්ලා සිටිනවා.... ඔයාල දන්නා අයට මේ ලින්ක් එක ලබාදෙන්ඩ... ඔයාලට හිතෙන තව අමතර දේවල් තියනවනම් comment එකක් විදියට ඉදිරිපත් කරන්ඩ... මම අහල තියන ප්‍රශ්න වලට අමතරව තව මොනවහරි අහන්ඩ ඔනෙනම් එකත් කියන්ඩ... කොටින්ම කියුවොත් මේ සම්බන්දව ඔයාල දන්නා හැම දේම කියන්ඩ... ඇත්ත විස්තර විතරක් කියන්ඩ... ඔයාලාට සිංහලෙන් type කරන්ඩ අපහසු නම් singlish වලින් type කලාට කමක් නෑ... ස්තුත්යි හැමෝටම පුළුවන් විදියට rep දෙන්නම් හැමෝටම [/COLOR][/SIZE] :yes::yes::yes::yes: [URL="https://docs.google.com/forms/d/1e2k-2PhyJUDcknJWZ5n2i-9k8VN5RraRV1CoNqjkVU4/viewform?usp=send_form"]https://docs.google.com/forms/d/1e2k-2PhyJUDcknJWZ5n2i-9k8VN5RraRV1CoNqjkVU4/viewform?usp=send_form[/URL] [SIZE="6"][COLOR="Red"]මේ නුල ගැන අනිත් අයට දැනගන්ඩ බම්ප් එකක් ගෙන යන්ඩ ළමයිනේ ....[/COLOR][/SIZE] :yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom