දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය ගැන සමීක්ෂණ
ඇවිල්ලම බලන්ඩලකෝ
.
.
.
.
.
.
.
.
.
.
සහෝදරවරුනි/සහෝදරියනි, ඔයාලගෙන් උදව්වක් ඕනේ කරලා තියනවා. ඔයාලට පුලුවන්නම් පොඩි වෙලාවක් අරගෙන මේ පහල ලින්ක් එකේ තියන google form එකට ගිහිල්ල එකේ අහල තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.
https://docs.google.com/forms/d/1e2k-2PhyJUDcknJWZ5n2i-9k8VN5RraRV1CoNqjkVU4/viewform?usp=send_form
දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය ගැන විවිධ මතවාද තියනවා. පිරිසක් කියනවා දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය හොදයි තමන්ගේ ලෙඩ, අදුනන අයගේ ලෙඩ නිට්ටාවටම හොඳ වුණා කියල. තවත් පිරිසක් කියනවා දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය මගින් ලෙඩ හොද කරන්ඩ බැ, තිබුන ලෙඩත් වැඩි වෙනවා, ඒක ප්‍රෝඩාවක්, බටහිර ක්‍රමය තමයි හොඳම, බටහිර ක්‍රමයට වඩා දේශීය ක්‍රමය හොඳනම් මුළු ලෝකෙම දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය පාවිච්චි කරනවනේ කියල.
ඉතින් මේ සමීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ හැමදේටම හරි උත්තරයක් හොයාගන්ඩ... ඔයාලට පුළුවන් උපරිම විදියට මේ දේට උදව් කරන්ඩ කියල ඉල්ලා සිටිනවා....
ඔයාල දන්නා අයට මේ ලින්ක් එක ලබාදෙන්ඩ...
ඔයාලට හිතෙන තව අමතර දේවල් තියනවනම් comment එකක් විදියට ඉදිරිපත් කරන්ඩ...
මම අහල තියන ප්‍රශ්න වලට අමතරව තව මොනවහරි අහන්ඩ ඔනෙනම් එකත් කියන්ඩ...
කොටින්ම කියුවොත් මේ සම්බන්දව ඔයාල දන්නා හැම දේම කියන්ඩ... ඇත්ත විස්තර විතරක් කියන්ඩ...
ඔයාලාට සිංහලෙන් type කරන්ඩ අපහසු නම් singlish වලින් type කලාට කමක් නෑ...
ස්තුත්යි හැමෝටම
පුළුවන් විදියට rep දෙන්නම් හැමෝටම

මේ නුල ගැන අනිත් අයට දැනගන්ඩ බම්ප් එකක් ගෙන යන්ඩ ළමයිනේ ....

Last edited: