දේශීය නිෂ්පාදන Made in China

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Roda deka maru karama 35% anawada bn.. meka 99 percent chinese.. bike ekath ehemay.. minissu rawatanna mara jokes mun danne..
    Yako wena rataka ehema nam nadu dala minissunwa nomaga yawanWa kiyala..
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    mulin thibb 100% edit karalada>?
    ඔව්. මිනිස්සුන්ට තාම ඉන්ටෙර්නෙට් නෑ කියල තමයි හිතන්න ඇත්තේ. මින්ස්සුව ඉස්සර වගේ අන්දන්න අමාරුයි. එන්න එන්න මිනිස්සු facts හොයන්න ගන්නනවා.
    එක්කෝ 100% දේශීය කියන්නේ අපිත් අයිති චීනෙටම නේද කියන එකද දන්නේ නැහැ
     
    • Haha
    Reactions: Honda.putha