daraz එකේ මේ headphones ගත්ත කවුද ඉන්නේ?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    daraz එකේ මේ headphones ගත්ත කවුද ඉන්නේ? samsung akg
    පාවිච්චි කරන කවුරුහරි කියහන් මේක අවුලක් නැද්ද කියලා.

    https://www.daraz.lk/products/samsu...ned-a-quality-new-i142501062-s1062545342.html

    Screenshot 2026-03-24 103020.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අවුලක් නැහැ. හැබයි ඉතින් කොලිටිත් නැහැ. වැඩි කලක් පාවිච්චි කරන්නනත් බැහැ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,882
    113
    ගන්න එපා වැඩක් නැහැ
    පොඩි හෙඩ්ෆෝන් එකක් ගන්නවා නං හොඳම එක තමයි ඇපල් original wired හෙඩ්ෆෝන් එකක් ගන්න එක (3.5mm earpod කියලා ආපු එක)
    සමහර වෙලාවට used ඒව අඩුවට FB එකේ එහෙම දාල තියනවා

    ඒකෙ ගානට හම්බෙන වැලියු එක ඔය ලාබෙට තියන මොන මගුලෙ වත් නැහැ. Used ඒව 2000-3000ට වගේ දැකලා තියනවා
    කෝල් වලට එහම පට්ටම සිරා, එකේ Mic එක එහෙමත් කෝල් වලට සිරා
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    කන ඇතුලට දාන ඔය වගේ ඒවායි ලාබම ඒවා ගන්න එපා. ප්‍රසිද්ධ brand එකක replica නැතුව original එකක් ගන්න.
    එක පැත්තකින් ඔය ලාබෙ නැතිවෙනවා ඕක මාස 2,3න් කැඩුණාම තව එකක් ගන්න වෙන හින්දා. අනික ඕවායි quality control එකක් නැති හින්දා නිතර පාවිච්චි කරද්දි කනට හානි වෙන්න ඉඩ තියෙනවා.