දේශීය බිත්තරයක මිල පහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දේශීය බිත්තරයක මිල අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    එහි සභාපති සරත් රත්නායක ප්‍රකාශ කළේ ඒ අනුව දේශීය බිත්තරයක් රුපියල් 50ට අඩුවෙන් ලබාදීමට තීරණය කර ඇති බවයි.

    ඊයේ (16) තම සංගමයේ නියෝජිතයින් රැස්වී මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    දැන් කිකිළියො දවසට බිත්තර දෙක ගානෙ දායි.
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,027
    1
    15,803
    113
    ගිය දෙසැම්බර් වලත් නාටක පෙන්නුවා..
    දැන් අප්‍රෙල් වලත් ඒ නාටකමේ පෙන්නුවා...

    චැනල් ටිකත් මතක නැති වෙලා ව්ගේ ඒකම පෙන්වනො
     
    • Like
    Reactions: NRTG

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,674
    113
    In Your Heart
    Mama nan kukul kotuwa aye modify karala ganna yanne ....oya hu ...puthalage wasa dapu biththara monata kannada?

    Meke inna kukulekwa alla gaththa nam hari. Gam kikiliyo 4-6 witharai ganna thiyenne
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බිත්තරයක්වත් කන්න නැති රටක් ඒ වුනාට @Don GasCan වගේ හිඟන පෘතිගීස් කැවුම් පොන්නයෝ චීනේ රොකට් යවන නොයවන ඵක ගැන කථා කරන්නේ..🤣🤣🤣
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    දැන් ඉතින් අඩු ගානට කුණු බිත්තර තමා ගන්න තියෙන්නේ. ඇයි ඉතින් සති ගානක් හන්ගගෙන තියන් හිටිය එවනේ එලියට දාන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    Kukul pawulak gedara hadaganna thiyenne. 6 months walin biththara.
    1681748445768.jpeg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    බිත්තරයක්වත් කන්න නැති රටක් ඒ වුනාට @Don GasCan වගේ හිඟන පෘතිගීස් කැවුම් පොන්නයෝ චීනේ රොකට් යවන නොයවන ඵක ගැන කථා කරන්නේ..🤣🤣🤣
    කවලම් අලයට බිත්තරයක් නැතුව හූ තියනවා 😂😂
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඕකුන්ව උස්සන් ගිහින් දෙකක් දුන්නනම් හරි ඔය වගේ බළු වැඩ කරනවාට. පහුවදා ඉදන්ම ගණන් බහියි.