Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශීය_වෙදකම_ගැන_ඇත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශීය_වෙදකම_ගැන_ඇත්ත

මෝඩ සිංහලයා පසුපසටම යවන තවත් එක කතාවක් ගැන මෙසේ කියමි.

දේශීය වෙදකම ඉතා උසස් බවත් එය ඉංග්‍රීසි වෙදකමට වඩා දියුණු බවත් කියමින් සිංහලයා තවත් මුලාකරන බොහෝ දෙනෙක් සිටිති. නමුත් එය අමූලික බොරුවකි. කවුද රජ කෙනෙක් නයෙකුගේ ගෙඩියක් පලා සැරව පිට කල කතාවක් ගෙන හැර දක්වමින් සිංහලයේ ශල්‍ය කර්ම පවා තිබූ බව පෙන්වති. එහෙත් සතෙකුගේ ගෙඩියක් පැලීම කොතරම් වැඩක් දැයි අපි දනිමු. අනික සතා මල පසුව නඩු දමන්නේ නැති නිසා ගෙඩිය විතරක් නොව ඔලුව වුවද පැලිය හැක.

අනික් කාරණය නම් බටහිර වෙදකම තුල ඇත්තේද පරිසරය තුලින් ලබාගන්නා බෙහෙත් මය. ඊට අමතරව කෘත්‍රිම දේවල්ද ඇත. අපේ ඖෂධ පැළෑටි පිට රටට විකුනනවා යයි කෑ ගහන අය මෙය දනිති. බටහිර ක්‍රමය තුල ඇත්තේ විශ්වයේ දැනට අප ලබා ඇති දැනුමේ සියලු අංශයන්ට ට අනුව පරීක්ෂණ පවත්වා නිපදවන බෙහෙත්ය. ඒවා පුරාන කාලයේ කැලේ කොළ තලා කල බෙහෙත් වලට වඩා දහස් ගුණයකින් ඉහලය.

එසේ නම් දේශීය වෙද කම ගැන මේ මිත්‍යාව කෙසේ හැදුනාද? මෙය ඔබ නිතරම විවේචනය කරන ඉස්ලාම් ආගමේ ව්‍යාප්තිය වැනිය. සත්‍යය අවශ්‍ය නොවේ. මිත්‍යා කතා මගින් මොලය සේදීම හොඳටම ප්‍රමාණවත් ය. කවුරුන් හෝ ලේඛකයෙක් මිත්‍යා කතාවක් ලියූ විට එය කියවා විශ්වාස කිරීම බොහෝ දෙනාගේ පුරුද්දයි. කැප්ටන් ජැක් ස්පැරෝ දෙස බලා ටෝටූගා සොයන්නට යන්නවුන් සිටින ලෝකයකි. ඔබට හැකි නම් දේශීය වෙද කමෙන් කරන ලද ආශ්චර්යමය සුව කිරීමක් සාක්ෂි ඇතුව පෙන්වන්න. ඔබට පෙන්විය හැක්කේ කතා පොතක් පමණි.

මෙම මිත්‍යා කතා මගින් බඩ වඩා ගන්නා බොහෝ දෙනෙක් සිටිති. මෑත කාලයේ එලියන්ත වයිට් දක්වා සියලුම වෙද හාමුදුරුවරුන්, වෙද මෑණි ගැහැනුන්, විල්ලියන්, සක්කිලියන් වැනි සියලුම හොරුන් සල්ලි හම්බ කලේද කරන්නේද ඔබේ මේ අනුවන අන්ධ විශ්වාසය නිසාය. තවද මේ එක හොරෙක් අහුවෙද්දී කියන්නට කතාවක් ඇත. එනම් "ඔක්කොම ඔහොම නෙවෙයි හොඳ අයත් ඉන්නවා," යනුවෙනි. ඊළඟ එකාට අසු වූ විට නැවතත් එම කතාවමය.

සර්පයෙක් කෑ විට වෙදුන් ලඟට ගොස් ජීවිතය නැති කරගත් අවස්ථා එමට ය. ඇස් දෙකට ඉස්ම වක්කර ඇස් අන්ධ කර ගත් අවස්ථා අනන්තය. ශ්‍රී ලංකාවේ සර්පයන් දෂ්ට කරන අවස්ථා වලින් මරණීය තර්ජන ඇත්තේ ඉතා සුළු ප්රමාණයකි. විෂ රහිත හෝ මන්ද විෂ සහිත හෝ සර්පයෙකු දෂ්ට කල විට වෙදෙක් ලඟට ගොස් කොළ බැඳ ගෙදර යයි. කතාව යන්නේ වෙද මහත්තයා සර්පයෙක් කෑ අයෙක් සුව කල බවය. හැබැයි හරියට කෑ දවසට වෙදා ලඟට ගියොත් මැරෙයි. එවිට කියන්නේ "ඉස්පිරිතාලේ ගියත් මැරෙනවා. ඔහොම අයද මෙයා හොඳ කරේ," කියාය.

සිහල රාජ්‍ය භාෂාව කරමින් බණ්ඩාරනායක තමන්ගේ දරුවන් පිටරට යැවුවේය. අපේ හරක් ජාතියාලයෙන් පුක උඩ දමමින් සිංහල ඉගැන්වූහ. අන්තිමේ ඉංග්‍රීසි ඉගෙන ගත් පැලැන්තිය ඉහලට ගියවිට අපේ අයට ඇස් ඇරී බලන විට ප්‍රමාද වැඩිය. දෙමල සහ මුස්ලිම් ජාතීන් ද බර්ගර් අයද ඉහලට ගිය අතර සිංහලයා ට ඉතුරු වූයේ ජාතියාලය පමණි.

ටෙලිනාට්‍ය වලින් පෙන්නන වෙද හාමිනේලා කරන්නේ රඟ පෑමක් පමණි. ඒවායේ පෙන්නන මිරකල් සැබෑ ලෝකයේ නැත. සෝමා සල්ලි හම්බ කරන්නට ගූ පටියේ දමන වෙද දැන්වීම් අමූලික බොරු ය. කොටින්ම ඔය කියන තරම් පුදුම හිතෙන වෙද කමක් ලංකාවේ තිබුනේ නැත. සිදු වූයේ කිසිදු දැනීමක් නොමැති යුගයක ඒ කාලයේ හැටියට ඉහල මට්ටමකින් වෙදකම් සිදු වීමයි. එය අද සමග සංසන්දනය කරමින් අමාරුවේ වැටෙන්නේද යන්න ගැන කල්පනා කරන්න. දැන් කුණුහරුප කියමින් මගේ රෙප් කපන්න.

[QUOTE="අංගුලිමාල, post: 13511931, member: 406066"] [b]දේශීය_වෙදකම_ගැන_ඇත්ත[/b] [B][SIZE=4][COLOR=Red]මෝඩ සිංහලයා පසුපසටම යවන තවත් එක කතාවක් ගැන මෙසේ කියමි.[/COLOR] [COLOR=Navy]දේශීය වෙදකම ඉතා උසස් බවත් එය ඉංග්‍රීසි වෙදකමට වඩා දියුණු බවත් කියමින් සිංහලයා තවත් මුලාකරන බොහෝ දෙනෙක් සිටිති. නමුත් එය අමූලික බොරුවකි. කවුද රජ කෙනෙක් නයෙකුගේ ගෙඩියක් පලා සැරව පිට කල කතාවක් ගෙන හැර දක්වමින් සිංහලයේ ශල්‍ය කර්ම පවා තිබූ බව පෙන්වති. එහෙත් සතෙකුගේ ගෙඩියක් පැලීම කොතරම් වැඩක් දැයි අපි දනිමු. අනික සතා මල පසුව නඩු දමන්නේ නැති නිසා ගෙඩිය විතරක් නොව ඔලුව වුවද පැලිය හැක.[/COLOR] [COLOR=Blue]අනික් කාරණය නම් බටහිර වෙදකම තුල ඇත්තේද පරිසරය තුලින් ලබාගන්නා බෙහෙත් මය. ඊට අමතරව කෘත්‍රිම දේවල්ද ඇත. අපේ ඖෂධ පැළෑටි පිට රටට විකුනනවා යයි කෑ ගහන අය මෙය දනිති. බටහිර ක්‍රමය තුල ඇත්තේ විශ්වයේ දැනට අප ලබා ඇති දැනුමේ සියලු අංශයන්ට ට අනුව පරීක්ෂණ පවත්වා නිපදවන බෙහෙත්ය. ඒවා පුරාන කාලයේ කැලේ කොළ තලා කල බෙහෙත් වලට වඩා දහස් ගුණයකින් ඉහලය. [/COLOR] [COLOR=RoyalBlue]එසේ නම් දේශීය වෙද කම ගැන මේ මිත්‍යාව කෙසේ හැදුනාද? මෙය ඔබ නිතරම විවේචනය කරන ඉස්ලාම් ආගමේ ව්‍යාප්තිය වැනිය. සත්‍යය අවශ්‍ය නොවේ. මිත්‍යා කතා මගින් මොලය සේදීම හොඳටම ප්‍රමාණවත් ය. කවුරුන් හෝ ලේඛකයෙක් මිත්‍යා කතාවක් ලියූ විට එය කියවා විශ්වාස කිරීම බොහෝ දෙනාගේ පුරුද්දයි. කැප්ටන් ජැක් ස්පැරෝ දෙස බලා ටෝටූගා සොයන්නට යන්නවුන් සිටින ලෝකයකි. ඔබට හැකි නම් දේශීය වෙද කමෙන් කරන ලද ආශ්චර්යමය සුව කිරීමක් සාක්ෂි ඇතුව පෙන්වන්න. ඔබට පෙන්විය හැක්කේ කතා පොතක් පමණි. [/COLOR] [COLOR=DarkGreen]මෙම මිත්‍යා කතා මගින් බඩ වඩා ගන්නා බොහෝ දෙනෙක් සිටිති. මෑත කාලයේ එලියන්ත වයිට් දක්වා සියලුම වෙද හාමුදුරුවරුන්, වෙද මෑණි ගැහැනුන්, විල්ලියන්, සක්කිලියන් වැනි සියලුම හොරුන් සල්ලි හම්බ කලේද කරන්නේද ඔබේ මේ අනුවන අන්ධ විශ්වාසය නිසාය. තවද මේ එක හොරෙක් අහුවෙද්දී කියන්නට කතාවක් ඇත. එනම් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]"ඔක්කොම ඔහොම නෙවෙයි හොඳ අයත් ඉන්නවා,"[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen] යනුවෙනි. ඊළඟ එකාට අසු වූ විට නැවතත් එම කතාවමය. [/COLOR] [COLOR=Green]සර්පයෙක් කෑ විට වෙදුන් ලඟට ගොස් ජීවිතය නැති කරගත් අවස්ථා එමට ය. ඇස් දෙකට ඉස්ම වක්කර ඇස් අන්ධ කර ගත් අවස්ථා අනන්තය. ශ්‍රී ලංකාවේ සර්පයන් දෂ්ට කරන අවස්ථා වලින් මරණීය තර්ජන ඇත්තේ ඉතා සුළු ප්රමාණයකි. විෂ රහිත හෝ මන්ද විෂ සහිත හෝ සර්පයෙකු දෂ්ට කල විට වෙදෙක් ලඟට ගොස් කොළ බැඳ ගෙදර යයි. කතාව යන්නේ වෙද මහත්තයා සර්පයෙක් කෑ අයෙක් සුව කල බවය. හැබැයි හරියට කෑ දවසට වෙදා ලඟට ගියොත් මැරෙයි. එවිට කියන්නේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Green]"ඉස්පිරිතාලේ ගියත් මැරෙනවා. ඔහොම අයද මෙයා හොඳ කරේ,"[/COLOR][/SIZE][SIZE=4][COLOR=Green] කියාය. [/COLOR] [COLOR=Indigo]සිහල රාජ්‍ය භාෂාව කරමින් බණ්ඩාරනායක තමන්ගේ දරුවන් පිටරට යැවුවේය. අපේ හරක් ජාතියාලයෙන් පුක උඩ දමමින් සිංහල ඉගැන්වූහ. අන්තිමේ ඉංග්‍රීසි ඉගෙන ගත් පැලැන්තිය ඉහලට ගියවිට අපේ අයට ඇස් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ඇරී[/COLOR][/SIZE][SIZE=4] [COLOR=Indigo]බලන විට ප්‍රමාද වැඩිය. දෙමල සහ මුස්ලිම් ජාතීන් ද බර්ගර් අයද ඉහලට ගිය අතර සිංහලයා ට ඉතුරු වූයේ ජාතියාලය පමණි.[/COLOR] [COLOR=DarkSlateGray][COLOR=Red]ටෙලිනාට්‍ය වලින් පෙන්නන වෙද හාමිනේලා කරන්නේ රඟ පෑමක් පමණි. ඒවායේ පෙන්නන මිරකල් සැබෑ ලෝකයේ නැත. සෝමා සල්ලි හම්බ කරන්නට ගූ පටියේ දමන වෙද දැන්වීම් අමූලික බොරු ය. කොටින්ම ඔය කියන තරම් පුදුම හිතෙන වෙද කමක් ලංකාවේ තිබුනේ නැත. සිදු වූයේ කිසිදු දැනීමක් නොමැති යුගයක ඒ කාලයේ හැටියට ඉහල මට්ටමකින් වෙදකම් සිදු වීමයි. එය අද සමග සංසන්දනය කරමින් අමාරුවේ වැටෙන්නේද යන්න ගැන කල්පනා කරන්න.[/COLOR] [/COLOR][COLOR=Black]දැන් කුණුහරුප කියමින් මගේ රෙප් කපන්න. [/COLOR] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom