Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
17 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශීය_වෙදකම_ගැන_ඇත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්, මුලින්ම මං දැනගන්න කැමතියි උඹට මේතරම් ලොකු කතාවක් කියන්න ඔය අංශ දෙකෙන් තියෙන සුදුසුකම් මොනවද කියල. සිංහල වෙදකමයි බටහිර වෙදකමයි ගැන උඹට හොද දැනුමක් තියෙනවනම් ඕව ඇත්ත කියල පිළිගන්න තිබුණා. එත් මචන් උඹ මේ කියල තියෙන දේවල් දැක්කම හොඳටම තේරෙනවා උඹට මේ දෙකෙන් එකක් ගැනවත් හරියට දැනුමක් නෑ කියල. බටහිර වේද කමේ ගොඩක්ම දුරට බෙහෙත් කරන්නේ ඒ වෙලාවට තියෙන රෝග ලක්ෂණ බලලයි. එත් සිංහල වෙදකමේ බෙහෙත් කරන්නේ රෝග මුලයට මිස රෝග ලක්ෂණ වලට නෙමෙයි. රෝග මුලය නැතිකරනවා කියන්නේ රෝගය නිකන්ම නැතිවෙනවා කියන එක. අන්න එක තේරුම් ගනින්. අනික මචන් උඹ කියනවනම් ඉස්සර අපේ වෙදකම සතෙකුගේ ගෙඩියක් පළල බෙහෙත් දාන එක හැමෝටම කරන්න පුළුවන් තරම් සරල දෙයක් කියල, මං උඹට පොඩි ආරාධනාවක් කරනවා පොඩ්ඩක් අනුරාධපුරේ දිහාවට ඇවිත් ඒකාලේ භාවිතා උන වෛද්ය ශිල්පයේ දියුණුව කොහොමද කියල පොඩ්ඩක් හොයල බලන්න කියල. අන්න ඒ දේවල් පොඩ්ඩක් බැලුවනම් උඹ ඔය කියන්නේ කොයිතරම් මෝඩ කතාවක්ද කියල උඹටම තේරෙයි. බටහිර වෛද්ය ක්රමයෙන් MRI ,CT ,USS ...etc වගේ තාක්ෂණික ක්රම යොදාගෙන අඳුනගන්න ලෙඩ එදා ගම්වල වේද මහත්වරු අඳුනගත්තෙ නාඩි බලලා. එකෙන් මං කියන්නේ දැන් තියෙන තාක්ෂනය වැඩක් නෑ කියල නෙමෙයි. ඒකාලේ ඒවා නැතුවත් ඒ ලෙඩ දක්ෂ වේද මහත්වරුන්ට අඳුනගන්න පුළුවන් උනා කියන එකයි.

එත් ප්රශ්නේ තියෙන්නේ සිංහල වෙදකමේ නෙමයි, ප්රශ්නය දැන් ඉන්න ගොඩක් හොර වෙද්දු නිසයි. ඒ මිනිස්සුන්ගේ වැඩ නිසා විනාශ වෙන්නේ ගොඩක් වටිනා ශාස්ත්රයක්. එහෙම අයගෙන් බෙහෙත් කරගෙන ලෙඩ හොඳ නොවුන කියලහරි, මනුස්සයෙක් මරුන කියල හරි වෙදකමට බනිනවානම් එතරම් මෝඩ කමක් තවත් නෑ.අන්න එක මතක තියාගනින්.

මං උඹට මේකට බොහොම සරලම උදාහරණයක් දෙන්නම්. උඹ සිංහල වෙදකම වැඩක් නෑ කියල මෙච්චර තර්ක දානවනම් මට මේකට උත්තරයක් දියන්. අපි කවුරුත් දන්නවා පීනස කියන ලෙඩේ ගැන. බටහිර වෛද්ය විද්යාවට අනුවනම් Allergic rhinitis කියල කියනවා. සිංහල වෙදකමෙන් මේක නිට්ටාවටම හොඳ කරන්න පුළුවන්. අත්දැකීමෙන් මේ කියන්නේ. එත් උඹට කියන්න පුලුවන්ද බටහිර වෛද්ය විද්යාවෙන් මේක නිට්ටාවටම හොද කරන්න පුලුවන්ද කියල? උත්තරය

"බෑ" කියන එකයි. එයාල කරන්නේ මේකට හේතු වෙන allergen එකෙන් ලෙඩාව අයින් කරන එකයි allergic reaction එක control කරන එකයි විතරයි. ආයිත් දවසක allergen එකට නිරාවරණය උනොත් ආයිත් ලෙඩේ හැදෙනවා. ඕනෙනම් මං උඹට මේවට දෙන බෙහෙත්වල නම් එක්කම කියන්නම්.

එනිසා මචන් මොනවහරි අත්දැකීමක් ලැබුණා කියලවත් කවුරුහරි කිවුව දෙයක් නිසාවත් මොනවහරි දෙයක් එක පාරම කියන්නේ නැතුව ඒ ගැන හොඳට හොයල බලල කියපන්.

අරිෂ්ට වල මචන් alcohol තියෙනවා. ඉතින් අමද්යප කෙනෙක් උනත් දිගටම අරිෂ්ට බොනවානම් cirrhosis හැදෙන්න පුළුවන්. ඒ මනුස්සය හැම ලෙඩෙටම ජිවිත කාලෙම අරිෂ්ට බීල cirrhosis හැදුනා කියල එකේ වරද ඒගැන හරියට නොහොයා බෙහෙත් කරපු වේද මහත්තයගෙයි, නිතරම අරිෂ්ට බොනවා කියල ලෙඩා වේද මහත්තයට නොකිවුවනම් ලෙඩාගෙයි මිස දේශීය වෛද්ය ක්රමයේ නෙමෙයි.

එහෙමනම් මචන් බටහිර වේද කමේත් ඕනෙතරම් බෙහෙත් තියෙනවා දිගු කාලයක් බිවුවොත් cirrhosis ,වකුගඩු අමාරු...etc , වගේ ලෙඩා හැදෙන ඒවා. බොහොම සරලම උදාහරණයක් කියනවනම් අපි කවුරුත් දන්න පැරසිටමෝල් කියන්නෙත් දිගු කාලයක් හෝ අධි මාත්රාවක් ගත්තොත් අක්මාවට හානි කරන ඖෂධයක්. ඒක ඒ බෙහෙතේ වත් ශාස්ත්රයෙවත් වරදක් නෙමෙයි. හරියට ශාස්ත්රය දැනගෙන නියම තැනට නියම බෙහෙත යොදාගන්නේ නැති උනාමයි එහෙම වෙන්නේ.

[QUOTE="Dr. NAC, post: 13514245, member: 379573"] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]මෙහෙමයි මචන්, මුලින්ම මං දැනගන්න කැමතියි උඹට මේතරම් ලොකු කතාවක් කියන්න ඔය අංශ දෙකෙන් තියෙන සුදුසුකම් මොනවද කියල. සිංහල වෙදකමයි බටහිර වෙදකමයි ගැන උඹට හොද දැනුමක් තියෙනවනම් ඕව ඇත්ත කියල පිළිගන්න තිබුණා. එත් මචන් උඹ මේ කියල තියෙන දේවල් දැක්කම හොඳටම තේරෙනවා උඹට මේ දෙකෙන් එකක් ගැනවත් හරියට දැනුමක් නෑ කියල. බටහිර වේද කමේ ගොඩක්ම දුරට බෙහෙත් කරන්නේ ඒ වෙලාවට තියෙන රෝග ලක්ෂණ බලලයි. එත් සිංහල වෙදකමේ බෙහෙත් කරන්නේ රෝග මුලයට මිස රෝග ලක්ෂණ වලට නෙමෙයි. රෝග මුලය නැතිකරනවා කියන්නේ රෝගය නිකන්ම නැතිවෙනවා කියන එක. අන්න එක තේරුම් ගනින්. අනික මචන් උඹ කියනවනම් ඉස්සර අපේ වෙදකම සතෙකුගේ ගෙඩියක් පළල බෙහෙත් දාන එක හැමෝටම කරන්න පුළුවන් තරම් සරල දෙයක් කියල, මං උඹට පොඩි ආරාධනාවක් කරනවා පොඩ්ඩක් අනුරාධපුරේ දිහාවට ඇවිත් ඒකාලේ භාවිතා උන වෛද්ය ශිල්පයේ දියුණුව කොහොමද කියල පොඩ්ඩක් හොයල බලන්න කියල. අන්න ඒ දේවල් පොඩ්ඩක් බැලුවනම් උඹ ඔය කියන්නේ කොයිතරම් මෝඩ කතාවක්ද කියල උඹටම තේරෙයි. බටහිර වෛද්ය ක්රමයෙන් MRI ,CT ,USS ...etc වගේ තාක්ෂණික ක්රම යොදාගෙන අඳුනගන්න ලෙඩ එදා ගම්වල වේද මහත්වරු අඳුනගත්තෙ නාඩි බලලා. එකෙන් මං කියන්නේ දැන් තියෙන තාක්ෂනය වැඩක් නෑ කියල නෙමෙයි. ඒකාලේ ඒවා නැතුවත් ඒ ලෙඩ දක්ෂ වේද මහත්වරුන්ට අඳුනගන්න පුළුවන් උනා කියන එකයි. එත් ප්රශ්නේ තියෙන්නේ සිංහල වෙදකමේ නෙමයි, ප්රශ්නය දැන් ඉන්න ගොඩක් හොර වෙද්දු නිසයි. ඒ මිනිස්සුන්ගේ වැඩ නිසා විනාශ වෙන්නේ ගොඩක් වටිනා ශාස්ත්රයක්. එහෙම අයගෙන් බෙහෙත් කරගෙන ලෙඩ හොඳ නොවුන කියලහරි, මනුස්සයෙක් මරුන කියල හරි වෙදකමට බනිනවානම් එතරම් මෝඩ කමක් තවත් නෑ.අන්න එක මතක තියාගනින්. මං උඹට මේකට බොහොම සරලම උදාහරණයක් දෙන්නම්. උඹ සිංහල වෙදකම වැඩක් නෑ කියල මෙච්චර තර්ක දානවනම් මට මේකට උත්තරයක් දියන්. අපි කවුරුත් දන්නවා පීනස කියන ලෙඩේ ගැන. බටහිර වෛද්ය විද්යාවට අනුවනම් Allergic rhinitis කියල කියනවා. සිංහල වෙදකමෙන් මේක නිට්ටාවටම හොඳ කරන්න පුළුවන්. අත්දැකීමෙන් මේ කියන්නේ. එත් උඹට කියන්න පුලුවන්ද බටහිර වෛද්ය විද්යාවෙන් මේක නිට්ටාවටම හොද කරන්න පුලුවන්ද කියල? උත්තරය "බෑ" කියන එකයි. එයාල කරන්නේ මේකට හේතු වෙන allergen එකෙන් ලෙඩාව අයින් කරන එකයි allergic reaction එක control කරන එකයි විතරයි. ආයිත් දවසක allergen එකට නිරාවරණය උනොත් ආයිත් ලෙඩේ හැදෙනවා. ඕනෙනම් මං උඹට මේවට දෙන බෙහෙත්වල නම් එක්කම කියන්නම්. එනිසා මචන් මොනවහරි අත්දැකීමක් ලැබුණා කියලවත් කවුරුහරි කිවුව දෙයක් නිසාවත් මොනවහරි දෙයක් එක පාරම කියන්නේ නැතුව ඒ ගැන හොඳට හොයල බලල කියපන්.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="purple"]අරිෂ්ට වල මචන් alcohol තියෙනවා. ඉතින් අමද්යප කෙනෙක් උනත් දිගටම අරිෂ්ට බොනවානම් cirrhosis හැදෙන්න පුළුවන්. ඒ මනුස්සය හැම ලෙඩෙටම ජිවිත කාලෙම අරිෂ්ට බීල cirrhosis හැදුනා කියල එකේ වරද ඒගැන හරියට නොහොයා බෙහෙත් කරපු වේද මහත්තයගෙයි, නිතරම අරිෂ්ට බොනවා කියල ලෙඩා වේද මහත්තයට නොකිවුවනම් ලෙඩාගෙයි මිස දේශීය වෛද්ය ක්රමයේ නෙමෙයි. එහෙමනම් මචන් බටහිර වේද කමේත් ඕනෙතරම් බෙහෙත් තියෙනවා දිගු කාලයක් බිවුවොත් cirrhosis ,වකුගඩු අමාරු...etc , වගේ ලෙඩා හැදෙන ඒවා. බොහොම සරලම උදාහරණයක් කියනවනම් අපි කවුරුත් දන්න පැරසිටමෝල් කියන්නෙත් දිගු කාලයක් හෝ අධි මාත්රාවක් ගත්තොත් අක්මාවට හානි කරන ඖෂධයක්. ඒක ඒ බෙහෙතේ වත් ශාස්ත්රයෙවත් වරදක් නෙමෙයි. හරියට ශාස්ත්රය දැනගෙන නියම තැනට නියම බෙහෙත යොදාගන්නේ නැති උනාමයි එහෙම වෙන්නේ.[/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom