දේශ මාමක රජයේ සේවකයින්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    දේශ මාමක රජයේ සේවකයින්

    කෝ බන් අර පහුගිය ටිකේ රට ජාතිය වෙනුවෙන් පෙරට ආපු ඛනිජ තෙල් සංස්ථාවේ මාමාලා ටික. මාසේ පඩිය හම්බ වෙන එකට කෙළ වෙනවා දැන ගත්ත ගමන් සටන නවත්තුවද ? අයියෝ බන් පව් බන්. මහලොකු සටන. :rofl: :rofl: ලැජ්ජාවේ පන යනවා යකෝ. හිගන යක්කු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ නේද...වද අගමැති රනිල රට විකුනද්දි මීක් නොකියන උබල වගේ unp තිරිසන්නු....සේවකයන්ඩ උඩු බුරන්ඩ නම් දුවගෙන එන්නෙ නේද??? හොදයි හොදයි සේවකයන්ගෙ වරද...රනිල වරාය විතරක් නෙමේ රටම වික්කත් මීක් කියන්නෙ නැතුව ඉන්ඩ ඔනෙ...ශෝක් මොලයක් උබට තියෙන්නෙ....ශෝක්...:yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෝ බන් අර පහුගිය ටිකේ රට ජාතිය වෙනුවෙන් පෙරට ආපු ඛනිජ තෙල් සංස්ථාවේ මාමාලා ටික. මාසේ පඩිය හම්බ වෙන එකට කෙළ වෙනවා දැන ගත්ත ගමන් සටන නවත්තුවද ? අයියෝ බන් පව් බන්. මහලොකු සටන. :rofl: :rofl: ලැජ්ජාවේ පන යනවා යකෝ. හිගන යක්කු.

    ඒ මාමලාට විතරක් නෙවෙයි මාමල ඔක්කොටම වෙනස තෙරෙයි මේව ඉන්දියාවෙන් පාලනය කරන්න ගත්තම... එකතන් පොරටෝක් දීදී ඉමුකෝග
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඒකනෙ නේද...වද අගමැති රනිල රට විකුනද්දි මීක් නොකියන උබල වගේ unp තිරිසන්නු....සේවකයන්ඩ උඩු බුරන්ඩ නම් දුවගෙන එන්නෙ නේද??? හොදයි හොදයි සේවකයන්ගෙ වරද...රනිල වරාය විතරක් නෙමේ රටම වික්කත් මීක් කියන්නෙ නැතුව ඉන්ඩ ඔනෙ...ශෝක් මොලයක් උබට තියෙන්නෙ....ශෝක්...:yes::yes:

    අහ්හ් ගුරෝෂන්. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අහ්හ් ගුරෝෂන්. :rofl:

    ඔච්චරතමා කියන්ඩ ඉතුරු වෙන්නෙ....unp තිරිසනාට කට උත්තර නැ...වද අගමැති රනිල රටම වික්කත් කමක් නැ....ඒකට විරුද්ධ වෙන්ඩ හොද නැ....ඔන්න ඔකයි තොපේ &න්න තියරිය....
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සේවකයො වැඩේ කොරන්නෙ නැති වෙනකොට හමුදාවෙන් දාල යස අගේට වැඩේ කොලා වගේ ඔය ළමයි නැති පාලකයොන්ටත් හමුදාව දාල වැඩේ කොරන්නලු යන්නෙ,

    ටහිකෙයි....

    මරික්කාර්ගෙ සැට් එකකුත් අතිරේක බලඇනියක් විදියට සූදානම් කොරල තියලලු තියෙන්නෙ පොල්ල කෙලින් කොරගෙන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සේවකයො වැඩේ කොරන්නෙ නැති වෙනකොට හමුදාවෙන් දාල යස අගේට වැඩේ කොලා වගේ ඔය ළමයි නැති පාලකයොන්ටත් හමුදාව දාල වැඩේ කොරන්නලු යන්නෙ,
    .

    :rofl::rofl::rofl::rofl: මේකට නම් හොදටම රිදෙයි...:lol::lol::lol: