Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]182683[/ATTACH]

කොහොමද කට්ටිය. මම අද අරගෙන ආවේ , මම හදපු පොඩි software කෑල්ලක් ඔයාලත් එක්ක බෙදාගන්නයි.

මුලින්ම කියන්න ඕනේ, මේක මම මගේ තනි පාවිච්චියට මටම කියල හදාගත්ත එකක් , ඉතින් මේක සුපිරි ගනයේ එකක් නෙමෙයි වගේම අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. එත් ඉතින් මම හිතුව මේකෙනුත් වැඩක් ගන්න පුළුවන් කට්ටිය ඇති කියල. එහෙනං ඉතින් බලමු මොනාද මේකෙන් කරගන්න පුළුවන් කියල

හරි , මුලික වශයෙන් මම මේ software එක හැදුවේ , මගේ එදිනෙදා යන වියදම් සහ එන අදායම් සටහන් කරගන්නයි , එකෙන් දල අදහසක් ගන්නයි මාසෙකට මගේ අදායම සහ වියදම මොන විදිහටද වෙලා තියෙන්නේ කියන එක.

මේ software එක ගැන කියනවා නම්, මම මේක හැදුව Java වලින් database එක විදිහට access file එකක් තමයි manage කරන්නේ. හරි දැන් බලමු මේකේ තියෙන දේවල් මොනාද සහ ඒවායින් මොනාද කරන්න පුළුවන් කියල.

මෙතැනදී අපිට පුළුවන් වෙනවා අපේ මාසික වියදම අංශ කීපයකට කඩන්න. ඒවා තමයි,

Home - ගෙදරට දෙන මුදල්, මම තනිකඩයා නිසා මාසෙට ගානක් වගේම , ගෙදර ය කීයක් හරි ඉල්ලුවහම දෙන මුදලුත් මේකට තමයි වැටෙන්නේ.

Transport - ගමන් බිමන් වියදම්. මේකත් තව අංශ කීපයකට කැඩෙනවා.මෙතැනදී අපිට වාහනයක් තියෙනවා නම් , ඒකට යන වියදම් විදිහට [Fuel , Service & Repairs , Legal (insurance , eco test , permit , traffic fines ) ] , එහෙම නැත්තන් පොදු ප්‍රවාහන / taxi වියදම් [ commuting ]

Fashion - ඇදුම් පැළදුම්, කොන්ඩ කපන්න යන වියදම් වගේ අපේ self hygiene වලට යන වියදම් තමයි මේ.මේකෙත් අංශ කීපයකට කැඩෙනවා.

Miscellaneous - මෙතැනදී උඩ තියෙන ප්‍රධාන වියදම් වලට අමතරව යන අනෙකුත් වියදම් තමයි මේ. මේකත් අංශ කීපයකට කැඩෙනවා.

මීට අමතරව අපිට පුළුවන් අපි මාසෙකට කරන ඉතිරි කිරීමුත් සටහන් කරගන්න. ඒ වගේම අපි credit card වලින් කරන ගනු දෙනු සහ card එකේ balance එකත් සටහන් කරගන්න පුළුවන්.

දැන් බලමු මේ දේවල් කරන්නේ කොහොමද කියලා.

[ATTACH=full]182684[/ATTACH]

මම මේකේ තියෙන නම්බර පිළිවෙලට පැහැදිලි කරන්නම්

Overall - මේ pie chart එකෙන් පෙන්නන්නේ, අපි මේ system එක පටන් ගත්ත දවසේ ඉදල උන අදායම් සහ වියදම් වල ප්‍රමාණය.

Savings - මේ pie chart එකෙන් පෙන්නන්නේ, අපේ ඉතුරු කිරීම් වල මුළු වටිනාකම

Home - මේ pie chart එකෙන් පෙන්නන්නේ, ගෙදරට ලබාදීල තියෙන මුළු වටිනාකම

Miscellaneous - මේ pie chart එකෙන් පෙන්නන්නේ, විවිද වියදම් සදහා වැය කරලා තියෙන සහ ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුළු වටිනාකම

Fashion - මේ pie chart එකෙන් පෙන්නන්නේ, ඇදුම් පැළදුම් වගේම විලාසිතා සදහා වැය කරලා තියෙන සහ ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුළු වටිනාකම

Transport - මේ pie chart එකෙන් පෙන්නන්නේ, ගමන් බිමන් සදහා වැය කරලා තියෙන සහ ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුළු වටිනාකම

Add Income - මෙතනින් තමයි අපිට ලැබෙන අදායම් ඇතුලත් කරගන්නේ

Add Expense - මෙතනින් තමයි දෛනික වියදම් ඇතුලත් කරගන්නේ

Transfer - මෙතනින් තමයි අපේ එක දෙයක් සදහා වෙන් කරගත්ත මුදල් ප්‍රමාණය තවත් වියදමක් සදහා මාරු කරගන්නේ ( ඒ කියන්නේ අපිට transport වලට allocate කරපු ප්‍රමාණය මදි උනොත් , අපිට පුළුවන් fashion / misc එකෙන් ප්‍රමාණයක් transport එකට transfer කරගන්න)

Overall Details - මෙතනින් බලාගන්න පුළුවන් සම්පුර්ණ අදායම් සහ වියදම් වල විස්තර

Savings Details - මෙතනින් බලාගන්න පුළුවන් , ඉතිරිකිරීම් වල විස්තර

Home Use Details - මෙතනින් බලාගන්න පුළුවන් ගෙදරට දීල තියෙන ප්‍රමාණයන් ගැන විස්තර

Transport Expenses - මෙතනින් බලාගන්න පුළුවන් , ගමන් බිමන් / වාහන සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් ගැන විස්තර

Fashion Expenses - මෙතනින් බලාගන්න පුළුවන් , විලාසිතා සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් ගැන විස්තර

Miscellaneous Expenses - මෙතනින් බලාගන්න පුළුවන් , විවිද වියදම් සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් ගැන විස්තර

Credit Card Details - මෙතනින් බලාගන්න පුළුවන් අපි ඇතුලත් කරලා තියෙන credit card එකේ ශේෂය සහ එයින් කරපු වියදම් ගැන විස්තර

Backup Database - මේ line එක click කරලා database එක backup කරගන්න පුළුවන්

Cash in Hand - මෙතනින් අපිට බලාගන්න පුළුවන් , අපේ අතේ ඉතුරු වෙලා තියෙන මුදල් ප්‍රමාණය

දැන් අපි බලමු කොහොමද මේකෙන් වැඩ කරගන්නේ කියල.

[QUOTE="Hasistranger, post: 28106343, member: 314292"] [B][SIZE=6][/SIZE][/B] [SIZE=6][B][ATTACH type="full" width="717px"]182683[/ATTACH] කොහොමද කට්ටිය. මම අද අරගෙන ආවේ , මම හදපු පොඩි software කෑල්ලක් ඔයාලත් එක්ක බෙදාගන්නයි. මුලින්ම කියන්න ඕනේ, මේක මම මගේ තනි පාවිච්චියට මටම කියල හදාගත්ත එකක් , ඉතින් මේක සුපිරි ගනයේ එකක් නෙමෙයි වගේම අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. එත් ඉතින් මම හිතුව මේකෙනුත් වැඩක් ගන්න පුළුවන් කට්ටිය ඇති කියල. එහෙනං ඉතින් බලමු මොනාද මේකෙන් කරගන්න පුළුවන් කියල හරි , මුලික වශයෙන් මම මේ software එක හැදුවේ , මගේ එදිනෙදා යන වියදම් සහ එන අදායම් සටහන් කරගන්නයි , එකෙන් දල අදහසක් ගන්නයි මාසෙකට මගේ අදායම සහ වියදම මොන විදිහටද වෙලා තියෙන්නේ කියන එක. මේ software එක ගැන කියනවා නම්, මම මේක හැදුව Java වලින් database එක විදිහට access file එකක් තමයි manage කරන්නේ. හරි දැන් බලමු මේකේ තියෙන දේවල් මොනාද සහ ඒවායින් මොනාද කරන්න පුළුවන් කියල. මෙතැනදී අපිට පුළුවන් වෙනවා අපේ මාසික වියදම අංශ කීපයකට කඩන්න. ඒවා තමයි, [/B][/SIZE] [LIST] [*][SIZE=6][B][COLOR=rgb(65, 168, 95)]Home[/COLOR] - ගෙදරට දෙන මුදල්, මම තනිකඩයා නිසා මාසෙට ගානක් වගේම , ගෙදර ය කීයක් හරි ඉල්ලුවහම දෙන මුදලුත් මේකට තමයි වැටෙන්නේ.[/B][/SIZE] [*][SIZE=6][B][/B][/SIZE] [*][SIZE=6][B][COLOR=rgb(65, 168, 95)]Transport[/COLOR] - ගමන් බිමන් වියදම්. මේකත් තව අංශ කීපයකට කැඩෙනවා.මෙතැනදී අපිට වාහනයක් තියෙනවා නම් , ඒකට යන වියදම් විදිහට [Fuel , Service & Repairs , Legal (insurance , eco test , permit , traffic fines ) ] , එහෙම නැත්තන් පොදු ප්‍රවාහන / taxi වියදම් [ commuting ][/B][/SIZE] [*][SIZE=6][B][/B][/SIZE] [*][SIZE=6][B][COLOR=rgb(65, 168, 95)]Fashion[/COLOR] - ඇදුම් පැළදුම්, කොන්ඩ කපන්න යන වියදම් වගේ අපේ self hygiene වලට යන වියදම් තමයි මේ.මේකෙත් අංශ කීපයකට කැඩෙනවා.[/B][/SIZE] [*][SIZE=6][B][/B][/SIZE] [*][SIZE=6][B][COLOR=rgb(65, 168, 95)]Miscellaneous[/COLOR] - මෙතැනදී උඩ තියෙන ප්‍රධාන වියදම් වලට අමතරව යන අනෙකුත් වියදම් තමයි මේ. මේකත් අංශ කීපයකට කැඩෙනවා.[/B][/SIZE] [/LIST] [SIZE=6][B] මීට අමතරව අපිට පුළුවන් අපි මාසෙකට කරන ඉතිරි කිරීමුත් සටහන් කරගන්න. ඒ වගේම අපි credit card වලින් කරන ගනු දෙනු සහ card එකේ balance එකත් සටහන් කරගන්න පුළුවන්. දැන් බලමු මේ දේවල් කරන්නේ කොහොමද කියලා. [ATTACH type="full" width="787px"]182684[/ATTACH] මම මේකේ තියෙන නම්බර පිළිවෙලට පැහැදිලි කරන්නම් [/B][/SIZE] [LIST=1] [*][SIZE=6][B]Overall - මේ pie chart එකෙන් පෙන්නන්නේ, අපි මේ system එක පටන් ගත්ත දවසේ ඉදල උන අදායම් සහ වියදම් වල ප්‍රමාණය.[/B][/SIZE] [*][SIZE=6][B]Savings - මේ pie chart එකෙන් පෙන්නන්නේ, අපේ ඉතුරු කිරීම් වල මුළු වටිනාකම [/B][/SIZE] [*][SIZE=6][B]Home - මේ pie chart එකෙන් පෙන්නන්නේ, ගෙදරට ලබාදීල තියෙන මුළු වටිනාකම [/B][/SIZE] [*][SIZE=6][B]Miscellaneous - මේ pie chart එකෙන් පෙන්නන්නේ, විවිද වියදම් සදහා වැය කරලා තියෙන සහ ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුළු වටිනාකම[/B][/SIZE] [*][SIZE=6][B]Fashion - මේ pie chart එකෙන් පෙන්නන්නේ, ඇදුම් පැළදුම් වගේම විලාසිතා සදහා වැය කරලා තියෙන සහ ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුළු වටිනාකම[/B][/SIZE] [*][SIZE=6][B]Transport - මේ pie chart එකෙන් පෙන්නන්නේ, ගමන් බිමන් සදහා වැය කරලා තියෙන සහ ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුළු වටිනාකම[/B][/SIZE] [*][SIZE=6][B]Add Income - මෙතනින් තමයි අපිට ලැබෙන අදායම් ඇතුලත් කරගන්නේ [/B][/SIZE] [*][SIZE=6][B]Add Expense - මෙතනින් තමයි දෛනික වියදම් ඇතුලත් කරගන්නේ [/B][/SIZE] [*][SIZE=6][B]Transfer - මෙතනින් තමයි අපේ එක දෙයක් සදහා වෙන් කරගත්ත මුදල් ප්‍රමාණය තවත් වියදමක් සදහා මාරු කරගන්නේ ( ඒ කියන්නේ අපිට transport වලට allocate කරපු ප්‍රමාණය මදි උනොත් , අපිට පුළුවන් fashion / misc එකෙන් ප්‍රමාණයක් transport එකට transfer කරගන්න)[/B][/SIZE] [*][SIZE=6][B]Overall Details - මෙතනින් බලාගන්න පුළුවන් සම්පුර්ණ අදායම් සහ වියදම් වල විස්තර [/B][/SIZE] [*][SIZE=6][B]Savings Details - මෙතනින් බලාගන්න පුළුවන් , ඉතිරිකිරීම් වල විස්තර [/B][/SIZE] [*][SIZE=6][B]Home Use Details - මෙතනින් බලාගන්න පුළුවන් ගෙදරට දීල තියෙන ප්‍රමාණයන් ගැන විස්තර [/B][/SIZE] [*][SIZE=6][B]Transport Expenses - මෙතනින් බලාගන්න පුළුවන් , ගමන් බිමන් / වාහන සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් ගැන විස්තර [/B][/SIZE] [*][SIZE=6][B]Fashion Expenses - මෙතනින් බලාගන්න පුළුවන් , විලාසිතා සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් ගැන විස්තර [/B][/SIZE] [*][SIZE=6][B]Miscellaneous Expenses - මෙතනින් බලාගන්න පුළුවන් , විවිද වියදම් සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් ගැන විස්තර [/B][/SIZE] [*][SIZE=6][B]Credit Card Details - මෙතනින් බලාගන්න පුළුවන් අපි ඇතුලත් කරලා තියෙන credit card එකේ ශේෂය සහ එයින් කරපු වියදම් ගැන විස්තර [/B][/SIZE] [*][SIZE=6][B]Backup Database - මේ line එක click කරලා database එක backup කරගන්න පුළුවන්[/B][/SIZE] [*][SIZE=6][B]Cash in Hand - මෙතනින් අපිට බලාගන්න පුළුවන් , අපේ අතේ ඉතුරු වෙලා තියෙන මුදල් ප්‍රමාණය [/B][/SIZE] [/LIST] [SIZE=6][B] දැන් අපි බලමු කොහොමද මේකෙන් වැඩ කරගන්නේ කියල. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom