Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Adding Credit Card/s

මුලින්ම අපි බලමු කොහොමද අපි system එකට credit card එක add කරගන්නේ කියන එක.

[ATTACH=full]182692[/ATTACH]

(16) credit card details කියන එක උඩ right click කරපුවහම උඩ තියෙන window එක open වෙනවා. එකේ,

Card එකේ limit එක type කරන්න ඕනේ , මෙතැනදී cards එකකට වඩා තියෙනවා නම් ඒ cards කීපයේම එකතුව මෙතන type කරන්න

card එකේ දැනට තියෙන ශේෂය මෙතන type කරන්න ඕනේ, මෙතැනදීත් cards එකකට වඩා තියෙනවා නම් ඒ cards කීපයේම ශේෂයන්ගේ එකතුව මෙතන type කරන්න

save button එක click කරලා, card එක system එකට insert කරන්න

Adding Vehicle Details

දැන් බලමු අපිට මොකක්හරි වහනයක් හරි වාහන කීපයක් හරි තියෙනවා නම්, ඒවත් system එකට add කරගන්නේ කොහොමද කියල.

[ATTACH=full]182693[/ATTACH]

(13) Transport Details කියන එක උඩ right click කරපුවහම උඩ තියෙන window එක open වෙනවා. එකේ,

මෙතනින් වාහන වර්ගය select කරන්න ඕනේ

මෙතනින් වාහනේ Brand name එක type කරන්න

මෙතන වාහනයේ model එක type කරන්න

මෙතන වාහනයේ registration number එක type කරන්න

දැන් විස්තර ටික system එකට save කරන්න.

------ Post added on [DATETIME="UT"]1661511751[/DATETIME]

Add Income

[ATTACH=full]182694[/ATTACH]

අපේ අතට කීයක හරි අදායමක්/මුදලක් ලැබුනහම අපිට පුළුවන් මේ option එක මගින් system එකට ඒ වටිනාකම add කරගන්න වගේම මෙතනදීම ඒ මුදල් ප්‍රමාණය මොන මොන categories වලට කොපමණ ප්‍රමාණයන්ගෙන් allocate කරනවද කියන එකත් කරගන්න පුළුවන් .

මුදල අපිට ලැබුන දිනය select කරගන්න ඕනේ

ලැබුන මුදල් ප්‍රමාණය ( මෙතැනදී සත ගණන්/ අකුරු / දශම දාන්න අවශ්‍ය නැහැ)

එම මුදල මොන ආකාරයේ මුදලක්ද කියල select කරන්න

එම මුදල මොන categories වලටද , කොපමණ ප්රමනයන්ගෙන්ද වෙන් කරගන්නේ කියල මෙතැනදී කරගන්න පුළුවන්

එම අදාළ category එකේ tick එක select කර එයට එදිරිව ඇති field එකේ මුදල් ප්‍රමාණය සටහන් කරන්න. එතකොට උඩ balance කියන තැන unallocated amount එක පෙන්නනවා. මොනම වෙලාවක වත් unallocated amount එකක් තියන්න එපා. balance එක 0 වෙනකන් මුළු මුදලම categories වලට allocate කරන්න

එම දත්ත system එකට ඇතුලත් කරගන්න

------ Post added on [DATETIME="UT"]1661511807[/DATETIME]

Add Expenses

[ATTACH=full]182695[/ATTACH]

අපිට දෛනික වියදමක් උනහම ඒ වියදම system එකට ඇතුලත් කරගන්න පුළුවන් මේ option එකෙන්.මෙතැනදී සිද්දවෙන සියලුම කුඩාම වියදමක් උනත් අපි ඒ අදාළ දවසෙම සටහන් කරගන්නවා නම් අපිට ලේසි. නැත්තන් ටික දවසක් යද්දී අපිට අමතක වෙන්න පුළුවන් සල්ලි මොනවටද වියදම් උනේ කියන එක.

මුදල වියදම් උන දිනය select කරගන්න ඕනේ

වියදම උනේ මොන අංශය යටතේද කියල select කරන්න ඕනේ , මෙතැනදී ඒ main category එක select කරපු ගමන් ඒකට අපි allocate කරලා තියෙන balance amount එක පෙන්නවා , ඒ amount වකට වැඩි value එකක වියදමක් අපිට add කරන්න බැහැ , එහෙම කරන්න ඕනේ නම් අපිට වෙනවා වෙන main category එකකින් amount එකක් මේ category එකට transfer කරගන්න. ඒක ගැන ඉස්සරහට පෙන්නලා දෙන්නම්

කලින් select කරපු category එකේ sub category එක select කරන්න ඕනේ, මෙතැනදී transport කියන main category එක select කරලා sub category එක select කරපුවහම අපි register කරලා තියෙන වාහනයේ registration number එක select කරන්න එනවා

මෙතන වියදම් උන මුදල් ප්‍රමාණය ට්ය්පේ කරන්න ඕනේ, (ශත/දශම/අකුරු නැතුව )

ඒ වියදම කුමක් සදහාද කියල remark එකක් type කරන්න, කලින් ඒ ජාතියේම වියදමක් කරලා තියෙනවා නම් මෙතැනදී drop down එකෙන් select කරගන්න පුළුවන්

ඒ වියදමට අදාළ දත්ත system එකට ඇතුලත් කරගන්න

------ Post added on [DATETIME="UT"]1661511859[/DATETIME]

[QUOTE="Hasistranger, post: 28106346, member: 314292"] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Adding Credit Card/s[/SIZE][/COLOR][/B] [SIZE=6][B]මුලින්ම අපි බලමු කොහොමද අපි system එකට credit card එක add කරගන්නේ කියන එක.[/B] [ATTACH type="full" alt="16 - 16.png"]182692[/ATTACH] [B](16) credit card details කියන එක උඩ right click කරපුවහම උඩ තියෙන window එක open වෙනවා. එකේ,[/B][/SIZE] [LIST=1] [*][SIZE=6][B]Card එකේ limit එක type කරන්න ඕනේ , මෙතැනදී cards එකකට වඩා තියෙනවා නම් ඒ cards කීපයේම එකතුව මෙතන type කරන්න [/B][/SIZE] [*][SIZE=6][B]card එකේ දැනට තියෙන ශේෂය මෙතන type කරන්න ඕනේ, මෙතැනදීත් cards එකකට වඩා තියෙනවා නම් ඒ cards කීපයේම ශේෂයන්ගේ එකතුව මෙතන type කරන්න [/B][/SIZE] [*][SIZE=6][B]save button එක click කරලා, card එක system එකට insert කරන්න [/B][/SIZE] [/LIST] [HR][/HR] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Adding Vehicle Details[/SIZE][/COLOR][/B] [SIZE=6][B] දැන් බලමු අපිට මොකක්හරි වහනයක් හරි වාහන කීපයක් හරි තියෙනවා නම්, ඒවත් system එකට add කරගන්නේ කොහොමද කියල. [/B] [ATTACH type="full"]182693[/ATTACH] [B] (13) Transport Details කියන එක උඩ right click කරපුවහම උඩ තියෙන window එක open වෙනවා. එකේ, [/B][/SIZE] [LIST=1] [*][SIZE=6][B]මෙතනින් වාහන වර්ගය select කරන්න ඕනේ [/B][/SIZE] [*][SIZE=6][B]මෙතනින් වාහනේ Brand name එක type කරන්න [/B][/SIZE] [*][SIZE=6][B]මෙතන වාහනයේ model එක type කරන්න [/B][/SIZE] [*][SIZE=6][B]මෙතන වාහනයේ registration number එක type කරන්න [/B][/SIZE] [*][SIZE=6][B]දැන් විස්තර ටික system එකට save කරන්න.[/B][/SIZE] [/LIST] [SIZE=6][B] [/B][/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1661511751[/DATETIME][/SIZE] [HR][/HR] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Add Income[/SIZE][/COLOR][/B] [SIZE=6][B] [/B] [ATTACH type="full"]182694[/ATTACH] [B] අපේ අතට කීයක හරි අදායමක්/මුදලක් ලැබුනහම අපිට පුළුවන් මේ option එක මගින් system එකට ඒ වටිනාකම add කරගන්න වගේම මෙතනදීම ඒ මුදල් ප්‍රමාණය මොන මොන categories වලට කොපමණ ප්‍රමාණයන්ගෙන් allocate කරනවද කියන එකත් කරගන්න පුළුවන් . [/B][/SIZE] [LIST=1] [*][SIZE=6][B]මුදල අපිට ලැබුන දිනය select කරගන්න ඕනේ [/B][/SIZE] [*][SIZE=6][B]ලැබුන මුදල් ප්‍රමාණය ( මෙතැනදී සත ගණන්/ අකුරු / දශම දාන්න අවශ්‍ය නැහැ)[/B][/SIZE] [*][SIZE=6][B]එම මුදල මොන ආකාරයේ මුදලක්ද කියල select කරන්න [/B][/SIZE] [*][SIZE=6][B]එම මුදල මොන categories වලටද , කොපමණ ප්රමනයන්ගෙන්ද වෙන් කරගන්නේ කියල මෙතැනදී කරගන්න පුළුවන් [/B][/SIZE] [*][SIZE=6][B]එම අදාළ category එකේ tick එක select කර එයට එදිරිව ඇති field එකේ මුදල් ප්‍රමාණය සටහන් කරන්න. එතකොට උඩ balance කියන තැන unallocated amount එක පෙන්නනවා. මොනම වෙලාවක වත් unallocated amount එකක් තියන්න එපා. balance එක 0 වෙනකන් මුළු මුදලම categories වලට allocate කරන්න [/B][/SIZE] [*][SIZE=6][B]එම දත්ත system එකට ඇතුලත් කරගන්න [/B][/SIZE] [/LIST] [SIZE=6][B][/B][/SIZE] [B][/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1661511807[/DATETIME][/SIZE] [HR][/HR] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Add Expenses[/SIZE][/COLOR][/B] [SIZE=6][B] [/B][/SIZE] [ATTACH type="full"]182695[/ATTACH] [SIZE=6][B] අපිට දෛනික වියදමක් උනහම ඒ වියදම system එකට ඇතුලත් කරගන්න පුළුවන් මේ option එකෙන්.මෙතැනදී සිද්දවෙන සියලුම කුඩාම වියදමක් උනත් අපි ඒ අදාළ දවසෙම සටහන් කරගන්නවා නම් අපිට ලේසි. නැත්තන් ටික දවසක් යද්දී අපිට අමතක වෙන්න පුළුවන් සල්ලි මොනවටද වියදම් උනේ කියන එක. [/B][/SIZE] [LIST=1] [*][SIZE=6][B]මුදල වියදම් උන දිනය select කරගන්න ඕනේ [/B][/SIZE] [*][SIZE=6][B]වියදම උනේ මොන අංශය යටතේද කියල select කරන්න ඕනේ , මෙතැනදී ඒ main category එක select කරපු ගමන් ඒකට අපි allocate කරලා තියෙන balance amount එක පෙන්නවා , ඒ amount වකට වැඩි value එකක වියදමක් අපිට add කරන්න බැහැ , එහෙම කරන්න ඕනේ නම් අපිට වෙනවා වෙන main category එකකින් amount එකක් මේ category එකට transfer කරගන්න. ඒක ගැන ඉස්සරහට පෙන්නලා දෙන්නම් [/B][/SIZE] [*][SIZE=6][B]කලින් select කරපු category එකේ sub category එක select කරන්න ඕනේ, මෙතැනදී transport කියන main category එක select කරලා sub category එක select කරපුවහම අපි register කරලා තියෙන වාහනයේ registration number එක select කරන්න එනවා [/B][/SIZE] [*][SIZE=6][B]මෙතන වියදම් උන මුදල් ප්‍රමාණය ට්ය්පේ කරන්න ඕනේ, (ශත/දශම/අකුරු නැතුව )[/B][/SIZE] [*][SIZE=6][B]ඒ වියදම කුමක් සදහාද කියල remark එකක් type කරන්න, කලින් ඒ ජාතියේම වියදමක් කරලා තියෙනවා නම් මෙතැනදී drop down එකෙන් select කරගන්න පුළුවන් [/B][/SIZE] [*][SIZE=6][B]ඒ වියදමට අදාළ දත්ත system එකට ඇතුලත් කරගන්න [/B][/SIZE] [/LIST] [SIZE=6][B][/B][/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1661511859[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom