Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Transfer Amount

[ATTACH=full]182696[/ATTACH]

කලින් කිව්වා වගේ , මේකෙන් පුළුවන් වෙනවා අපිට එක category එකකින් යම් මුදල් ප්‍රමාණයක් තවත් category එකකට transfer කරගන්න. එහෙම කරගන්න වෙන අවස්ථා තමයි,

එක category එකක වෙච්ච වියදමට වැඩිය අඩු ප්‍රමාණයක් ඒ category එකට allocate කර තිබීම ( උදා :- Transport එකට රුපියල් 1500ක් allocate කරලා තිබ්බා/ allocate කරපු ප්‍රමාණයෙන් ඉතුරු වෙලා තියෙන්නේ කියල හිතන්න, ඒ උනාට refuel කරද්දී රුපියල් 1800ක් වියදම් උනා. එතකොට 1500ක් balance එක තියෙන තැනකින් 1800ක් වියදම් කරන්න බැහැනේ, එතකොට වෙනවා වෙන category එකකින් amount එකක් Transport කියන category එකට transfer කරගෙන balance එක හදාගන්න)

Credit Card එකෙන් payment එකක් කරහම. ( උදා :- වාහනේ refuel කරේ credit card එකෙන් කියල හිතන්න එතකොට අපිට වෙනවා credit card එකෙන් ඒ value එක Transport කියන category එකට transfer කරලා ඊට පස්සේ add expense option එක හරහා transport එකෙන් ඒ වියදම add කරන්න)

Credit Card එකට payment එකක් කරන එක (card එක refill කරනවානම්)

මුදල transfer උන/කරන දිනය select කරගන්න ඕනේ

මොන category එකෙන්ද transfer එක කරන්නේ කියල select කරන්න ඕනේ , මෙතනදීත් ඒ category එකේ balance එකට වැඩිය වටිනාකමක් transfer කරන්න බැහැ

Transfer කරන amount එක type කරන්න ඕනේ ( ශත,දශම,අකුරු නැතුව)

Transfer එක වෙන්න ඕනේ category එක select කරන්න ඕනේ

Transfer එක කරන හේතුව remark එකක් විදිහට type කරන්න

Transfer එක system එකට add කරන්න

Overall Details

[ATTACH=full]182697[/ATTACH]

මෙතනින් අපිට පුළුවන් වෙනවා බලාගන්න categories සියල්ලගේම සිදු වෙලා තියෙන වියදම් සහ ඒවාට allocate කරලා තියෙන මුදල් ප්‍රමාණයන් ගැන සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.

මෙම option එක select කරහම අපිට අවශ්‍ය මාසය තුලදී සිද්ද වුනු transactions බලාගන්න පුළුවන් (අවශ්‍ය මාසය සහ අවුරුද්ද select කරලා search button එක click කිරීම මගින් )

මෙම option එක select කරහම අපිට අවශ්‍ය transactions වර්ග බලාගන්න පුළුවන් (දැනගැනීමට අවශ්‍ය transaction එකේ තිබිය හැකි phrase එකක් search bar (3) එකේ type කරලා search button එක click කිරීම මගින් )

මෙම option එක select කිරීම මගින් ඉහත option 1 සහ 2 හි combination search එකක් කරගන්න පුළුවන් ( අවශ්‍ය මාසයේදී අවශ්‍ය transaction වර්ගය filter කරලා ගන්න පුළුවන්)

මෙම button එක click කිරීම මගින් සිදුවී ඇති සියලුම transaction ටික ලබා ගන්න පුළුවන්

මෙය click කිරීම මගින් සියලුම categories වල සම්පුර්ණ තත්ත්ව විස්තරයක් ලබාගන්න පුළුවන්

------ Post added on [DATETIME="UT"]1661511966[/DATETIME]

Overall Statistics

[ATTACH=full]182698[/ATTACH]

මේ window එකෙන් අපිට බලාගන්න පුළුවන් සියලුම ආදායම්,වියදම්,ඉතුරුම් ගැන විස්තරයක්.මාසයට අදාලව සිදු වුනු වියදම් සහ ආදායම් වගේම සම්පුර්ණ වියදම් ප්‍රමාණය, මාසයකට යන සාමාන්‍ය වියදම වගේ සරල විස්තරයක් දැනගන්න පුළුවන්. එමගින් අපිට පුළුවන් වෙනවා අපේ වියදම් ක්‍රමය අදුරගන්න වගේම ඒවා පාලනය කරගන්න විදිහක් වගේම ඉස්සරහට plan කරගැනීමක් වගේ දේවල් කරගන්න පුළුවන් මේ විස්තර ටිකෙන්.

------ Post added on [DATETIME="UT"]1661512013[/DATETIME]

Savings Details

[ATTACH=full]182699[/ATTACH]

මෙතනින් අපිට පුළුවන් වෙනවා බලාගන්න අපේ ඉතුරු කිරීම් වලට අදාළ විස්තර සහ ඒවාට allocate කරලා තියෙන මුදල් ප්‍රමාණයන් ගැන සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.

------ Post added on [DATETIME="UT"]1661512061[/DATETIME]

[QUOTE="Hasistranger, post: 28106359, member: 314292"] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Transfer Amount[/SIZE][/COLOR][/B] [SIZE=6][B][/B][/SIZE] [ATTACH type="full"]182696[/ATTACH] [SIZE=6][B] කලින් කිව්වා වගේ , මේකෙන් පුළුවන් වෙනවා අපිට එක category එකකින් යම් මුදල් ප්‍රමාණයක් තවත් category එකකට transfer කරගන්න. එහෙම කරගන්න වෙන අවස්ථා තමයි, [/B][/SIZE] [LIST] [*][SIZE=6][B]එක category එකක වෙච්ච වියදමට වැඩිය අඩු ප්‍රමාණයක් ඒ category එකට allocate කර තිබීම ( උදා :- Transport එකට රුපියල් 1500ක් allocate කරලා තිබ්බා/ allocate කරපු ප්‍රමාණයෙන් ඉතුරු වෙලා තියෙන්නේ කියල හිතන්න, ඒ උනාට refuel කරද්දී රුපියල් 1800ක් වියදම් උනා. එතකොට 1500ක් balance එක තියෙන තැනකින් 1800ක් වියදම් කරන්න බැහැනේ, එතකොට වෙනවා වෙන category එකකින් amount එකක් Transport කියන category එකට transfer කරගෙන balance එක හදාගන්න)[/B][/SIZE] [*][SIZE=6][B]Credit Card එකෙන් payment එකක් කරහම. ( උදා :- වාහනේ refuel කරේ credit card එකෙන් කියල හිතන්න එතකොට අපිට වෙනවා credit card එකෙන් ඒ value එක Transport කියන category එකට transfer කරලා ඊට පස්සේ add expense option එක හරහා transport එකෙන් ඒ වියදම add කරන්න)[/B][/SIZE] [*][SIZE=6][B]Credit Card එකට payment එකක් කරන එක (card එක refill කරනවානම්)[/B][/SIZE] [/LIST] [SIZE=6][B] [/B][/SIZE] [LIST=1] [*][SIZE=6][B]මුදල transfer උන/කරන දිනය select කරගන්න ඕනේ [/B][/SIZE] [*][SIZE=6][B]මොන category එකෙන්ද transfer එක කරන්නේ කියල select කරන්න ඕනේ , මෙතනදීත් ඒ category එකේ balance එකට වැඩිය වටිනාකමක් transfer කරන්න බැහැ [/B][/SIZE] [*][SIZE=6][B]Transfer කරන amount එක type කරන්න ඕනේ ( ශත,දශම,අකුරු නැතුව)[/B][/SIZE] [*][SIZE=6][B]Transfer එක වෙන්න ඕනේ category එක select කරන්න ඕනේ [/B][/SIZE] [*][SIZE=6][B]Transfer එක කරන හේතුව remark එකක් විදිහට type කරන්න [/B][/SIZE] [*][SIZE=6][B]Transfer එක system එකට add කරන්න [/B][/SIZE] [/LIST] [SIZE=6][B] [/B][/SIZE] [HR][/HR] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Overall Details[/SIZE][/COLOR][/B] [SIZE=6] [B][ATTACH type="full"]182697[/ATTACH] මෙතනින් අපිට පුළුවන් වෙනවා බලාගන්න categories සියල්ලගේම සිදු වෙලා තියෙන වියදම් සහ ඒවාට allocate කරලා තියෙන මුදල් ප්‍රමාණයන් ගැන සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්. [/B][/SIZE] [LIST=1] [*][SIZE=6][B]මෙම option එක select කරහම අපිට අවශ්‍ය මාසය තුලදී සිද්ද වුනු transactions බලාගන්න පුළුවන් (අවශ්‍ය මාසය සහ අවුරුද්ද select කරලා search button එක click කිරීම මගින් )[/B][/SIZE] [*][SIZE=6][B]මෙම option එක select කරහම අපිට අවශ්‍ය transactions වර්ග බලාගන්න පුළුවන් (දැනගැනීමට අවශ්‍ය transaction එකේ තිබිය හැකි phrase එකක් search bar (3) එකේ type කරලා search button එක click කිරීම මගින් )[/B][/SIZE] [*][SIZE=6][B]මෙම option එක select කිරීම මගින් ඉහත option 1 සහ 2 හි combination search එකක් කරගන්න පුළුවන් ( අවශ්‍ය මාසයේදී අවශ්‍ය transaction වර්ගය filter කරලා ගන්න පුළුවන්)[/B][/SIZE] [*][SIZE=6][B]මෙම button එක click කිරීම මගින් සිදුවී ඇති සියලුම transaction ටික ලබා ගන්න පුළුවන් [/B][/SIZE] [*][SIZE=6][B]මෙය click කිරීම මගින් සියලුම categories වල සම්පුර්ණ තත්ත්ව විස්තරයක් ලබාගන්න පුළුවන් [/B][/SIZE] [/LIST] [SIZE=6][B][/B][/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1661511966[/DATETIME][/SIZE] [HR][/HR] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Overall Statistics[/SIZE][/COLOR][/B] [SIZE=6][B][/B] [ATTACH type="full"]182698[/ATTACH] [B] මේ window එකෙන් අපිට බලාගන්න පුළුවන් සියලුම ආදායම්,වියදම්,ඉතුරුම් ගැන විස්තරයක්.මාසයට අදාලව සිදු වුනු වියදම් සහ ආදායම් වගේම සම්පුර්ණ වියදම් ප්‍රමාණය, මාසයකට යන සාමාන්‍ය වියදම වගේ සරල විස්තරයක් දැනගන්න පුළුවන්. එමගින් අපිට පුළුවන් වෙනවා අපේ වියදම් ක්‍රමය අදුරගන්න වගේම ඒවා පාලනය කරගන්න විදිහක් වගේම ඉස්සරහට plan කරගැනීමක් වගේ දේවල් කරගන්න පුළුවන් මේ විස්තර ටිකෙන්.[/B][/SIZE] [B][/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1661512013[/DATETIME][/SIZE] [HR][/HR] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Savings Details[/SIZE][/COLOR][/B] [SIZE=6][B][/B] [ATTACH type="full"]182699[/ATTACH] [B] මෙතනින් අපිට පුළුවන් වෙනවා බලාගන්න අපේ ඉතුරු කිරීම් වලට අදාළ විස්තර සහ ඒවාට allocate කරලා තියෙන මුදල් ප්‍රමාණයන් ගැන සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.[/B][/SIZE] [B][/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1661512061[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom