Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fashion Expenses Statistics

[ATTACH=full]182704[/ATTACH]

මේ window එකෙන් අපිට බලාගන්න පුළුවන් සියලුම Fashion Expenses ගැන විස්තරයක්.මාසයට අදාලව සිදු වුනු වියදම් සහ ආදායම් වගේම සම්පුර්ණ වියදම් ප්‍රමාණය, මාසයකට යන සාමාන්‍ය වියදම වගේ සරල විස්තරයක් දැනගන්න පුළුවන්. එමගින් අපිට පුළුවන් වෙනවා අපේ වියදම් ක්‍රමය අදුරගන්න වගේම ඒවා පාලනය කරගන්න විදිහක් වගේම ඉස්සරහට plan කරගැනීමක් වගේ දේවල් කරගන්න පුළුවන් මේ විස්තර ටිකෙන්.

Miscellaneous Expenses

[ATTACH=full]182705[/ATTACH]

මෙතනින් බලාගන්න පුළුවන් , විවිද වියදම් සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් වල සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.

මෙම option එක select කරහම අපිට අවශ්‍ය මාසය තුලදී සිද්ද වුනු transactions බලාගන්න පුළුවන් (අවශ්‍ය මාසය සහ අවුරුද්ද select කරලා search button එක click කිරීම මගින් )

මෙම option එක select කරහම අපිට අවශ්‍ය transactions වර්ග බලාගන්න පුළුවන් (දැනගැනීමට අවශ්‍ය transaction එකේ තිබිය හැකි phrase එකක් search bar (3) එකේ type කරලා search button එක click කිරීම මගින් )

මෙම option එක select කිරීම මගින් ඉහත option 1 සහ 2 හි combination search එකක් කරගන්න පුළුවන් ( අවශ්‍ය මාසයේදී අවශ්‍ය transaction වර්ගය filter කරලා ගන්න පුළුවන්)

මෙම button එක click කිරීම මගින් සිදුවී ඇති සියලුම transaction ටික ලබා ගන්න පුළුවන්

මෙය click කිරීම මගින් සියලුම Miscellaneous Expenses වල සම්පුර්ණ තත්ත්ව විස්තරයක් ලබාගන්න පුළුවන්

------ Post added on [DATETIME="UT"]1661512392[/DATETIME]

Miscellaneous Expenses Statistics

[ATTACH=full]182706[/ATTACH]

මේ window එකෙන් අපිට බලාගන්න පුළුවන් සියලුම Miscellaneous Expenses ගැන විස්තරයක්.මාසයට අදාලව සිදු වුනු වියදම් සහ ආදායම් වගේම සම්පුර්ණ වියදම් ප්‍රමාණය, මාසයකට යන සාමාන්‍ය වියදම වගේ සරල විස්තරයක් දැනගන්න පුළුවන්. එමගින් අපිට පුළුවන් වෙනවා අපේ වියදම් ක්‍රමය අදුරගන්න වගේම ඒවා පාලනය කරගන්න විදිහක් වගේම ඉස්සරහට plan කරගැනීමක් වගේ දේවල් කරගන්න පුළුවන් මේ විස්තර ටිකෙන්.

------ Post added on [DATETIME="UT"]1661512439[/DATETIME]

Credit Card Details

[ATTACH=full]182707[/ATTACH]

මෙතනින් බලාගන්න පුළුවන් අපි ඇතුලත් කරලා තියෙන credit card එකේ ශේෂය සහ එයින් කරපු වියදම් ගැන සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.

මෙම option එක select කරහම අපිට අවශ්‍ය මාසය තුලදී සිද්ද වුනු transactions බලාගන්න පුළුවන් (අවශ්‍ය මාසය සහ අවුරුද්ද select කරලා search button එක click කිරීම මගින් )

මෙම button එක click කිරීම මගින් සිදුවී ඇති සියලුම transaction ටික ලබා ගන්න පුළුවන්

බැංකුවෙන් card එකට charge කරන monthly interest වගේ වියදම් system එකට add කරන්න මේ button එක click කරන්න ඕනේ.

------ Post added on [DATETIME="UT"]1661512491[/DATETIME]

සරලවම මෙන්න මේ ටික තමයි මේ software එකෙන් කරන්න පුළුවන්. මේකේ ගොඩක් අඩු පාඩු තියෙන්න පුළුවන් මොකද මම hobby එකක් විදිහට coding කරාට , courses , degree කරලා ඉගෙන ගත්ත දේවල් නෙමෙයි. මේ ඔක්කොම මම youtube , google කරලා ඉගෙන ගත්ත දේවල් වලින් කරපුව. ඊට අමතරව ගොඩ දුරට මේ software එක එක එක monitors වලට පෙන විදිහ අවුල් වෙන්න පුළුවන් size ලොකු/පොඩි වෙන්න පුළුවන්, මොකද මම මේක design කරේ null layout වලින් මගේ monitor සිළෙ එකට ගැලපෙන්න. මොකද මම මගේ තනි පාවිච්චියට හැදුව එකක් නිසා.මගේ මොනිටෝර් resolution එක ඉතින් 1600 x 900. මේකෙන් වැඩක් ගන්න පුළුවන් කියල හිතෙන කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න මම software එක දෙන්නම්, install කිරිලි මොකුත් නැහැ මේක JRE install (Java Runtime Environment ) කරලා තියෙන්න ඕනේ එච්චරයි. folder එක drive එකට කොපි කරලා run කරන්න විතරයි තියෙන්නේ

------ Post added on [DATETIME="UT"]1661512525[/DATETIME]

[QUOTE="Hasistranger, post: 28106379, member: 314292"] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Fashion Expenses Statistics[/SIZE][/COLOR][/B] [SIZE=6][B][/B][/SIZE] [ATTACH type="full"]182704[/ATTACH] [SIZE=6][B] මේ window එකෙන් අපිට බලාගන්න පුළුවන් සියලුම Fashion Expenses ගැන විස්තරයක්.මාසයට අදාලව සිදු වුනු වියදම් සහ ආදායම් වගේම සම්පුර්ණ වියදම් ප්‍රමාණය, මාසයකට යන සාමාන්‍ය වියදම වගේ සරල විස්තරයක් දැනගන්න පුළුවන්. එමගින් අපිට පුළුවන් වෙනවා අපේ වියදම් ක්‍රමය අදුරගන්න වගේම ඒවා පාලනය කරගන්න විදිහක් වගේම ඉස්සරහට plan කරගැනීමක් වගේ දේවල් කරගන්න පුළුවන් මේ විස්තර ටිකෙන්.[/B][/SIZE] [B][/B] [HR][/HR] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Miscellaneous Expenses[/SIZE][/COLOR][/B] [SIZE=6][B][/B][/SIZE] [ATTACH type="full"]182705[/ATTACH] [SIZE=6][B] මෙතනින් බලාගන්න පුළුවන් , විවිද වියදම් සදහා කරපු වියදම් සහ ඒ සදහා වෙන් කරපු ප්‍රමාණයන් වල සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්.[/B][/SIZE] [LIST=1] [*][SIZE=6][B]මෙම option එක select කරහම අපිට අවශ්‍ය මාසය තුලදී සිද්ද වුනු transactions බලාගන්න පුළුවන් (අවශ්‍ය මාසය සහ අවුරුද්ද select කරලා search button එක click කිරීම මගින් )[/B][/SIZE] [*][SIZE=6][B]මෙම option එක select කරහම අපිට අවශ්‍ය transactions වර්ග බලාගන්න පුළුවන් (දැනගැනීමට අවශ්‍ය transaction එකේ තිබිය හැකි phrase එකක් search bar (3) එකේ type කරලා search button එක click කිරීම මගින් )[/B][/SIZE] [*][SIZE=6][B]මෙම option එක select කිරීම මගින් ඉහත option 1 සහ 2 හි combination search එකක් කරගන්න පුළුවන් ( අවශ්‍ය මාසයේදී අවශ්‍ය transaction වර්ගය filter කරලා ගන්න පුළුවන්)[/B][/SIZE] [*][SIZE=6][B]මෙම button එක click කිරීම මගින් සිදුවී ඇති සියලුම transaction ටික ලබා ගන්න පුළුවන් [/B][/SIZE] [*][SIZE=6][B]මෙය click කිරීම මගින් සියලුම Miscellaneous Expenses වල සම්පුර්ණ තත්ත්ව විස්තරයක් ලබාගන්න පුළුවන් [/B][/SIZE] [/LIST] [SIZE=6][B][/B][/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1661512392[/DATETIME][/SIZE] [HR][/HR] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Miscellaneous Expenses Statistics[/SIZE][/COLOR][/B] [SIZE=6][B][/B][/SIZE] [ATTACH type="full"]182706[/ATTACH] [SIZE=6][B] මේ window එකෙන් අපිට බලාගන්න පුළුවන් සියලුම Miscellaneous Expenses ගැන විස්තරයක්.මාසයට අදාලව සිදු වුනු වියදම් සහ ආදායම් වගේම සම්පුර්ණ වියදම් ප්‍රමාණය, මාසයකට යන සාමාන්‍ය වියදම වගේ සරල විස්තරයක් දැනගන්න පුළුවන්. එමගින් අපිට පුළුවන් වෙනවා අපේ වියදම් ක්‍රමය අදුරගන්න වගේම ඒවා පාලනය කරගන්න විදිහක් වගේම ඉස්සරහට plan කරගැනීමක් වගේ දේවල් කරගන්න පුළුවන් මේ විස්තර ටිකෙන්. [/B][/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1661512439[/DATETIME][/SIZE] [HR][/HR] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=6]Credit Card Details[/SIZE][/COLOR][/B] [SIZE=6][B][/B][/SIZE] [ATTACH type="full"]182707[/ATTACH] [SIZE=6][B] මෙතනින් බලාගන්න පුළුවන් අපි ඇතුලත් කරලා තියෙන credit card එකේ ශේෂය සහ එයින් කරපු වියදම් ගැන සම්පුර්ණ විස්තරයක් . මෙම වින්ඩොව් එක open කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් එම ගතවෙන මාසය තුල සිද්දවුණු සියලුම අදායම් සහ වියදම් ප්‍රමාණයන්. ඊට අමතවර අපිට අවශ්‍ය කාල සීමාවන් තුලදී සිද්දුවුණු transactions වගේම අපිට අවශ්‍ය transaction වර්ගද filter කරලා ගන්න පුළුවන්. [/B][/SIZE] [LIST=1] [*][SIZE=6][B]මෙම option එක select කරහම අපිට අවශ්‍ය මාසය තුලදී සිද්ද වුනු transactions බලාගන්න පුළුවන් (අවශ්‍ය මාසය සහ අවුරුද්ද select කරලා search button එක click කිරීම මගින් )[/B][/SIZE] [*][SIZE=6][B]මෙම button එක click කිරීම මගින් සිදුවී ඇති සියලුම transaction ටික ලබා ගන්න පුළුවන් [/B][/SIZE] [*][SIZE=6][B]බැංකුවෙන් card එකට charge කරන monthly interest වගේ වියදම් system එකට add කරන්න මේ button එක click කරන්න ඕනේ.[/B][/SIZE] [/LIST] [SIZE=6][B][/B][/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1661512491[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=6][B][/B][/SIZE] [B][SIZE=6]සරලවම මෙන්න මේ ටික තමයි මේ software එකෙන් කරන්න පුළුවන්. මේකේ ගොඩක් අඩු පාඩු තියෙන්න පුළුවන් මොකද මම hobby එකක් විදිහට coding කරාට , courses , degree කරලා ඉගෙන ගත්ත දේවල් නෙමෙයි. මේ ඔක්කොම මම youtube , google කරලා ඉගෙන ගත්ත දේවල් වලින් කරපුව. ඊට අමතරව ගොඩ දුරට මේ software එක එක එක monitors වලට පෙන විදිහ අවුල් වෙන්න පුළුවන් size ලොකු/පොඩි වෙන්න පුළුවන්, මොකද මම මේක design කරේ null layout වලින් මගේ monitor සිළෙ එකට ගැලපෙන්න. මොකද මම මගේ තනි පාවිච්චියට හැදුව එකක් නිසා.මගේ මොනිටෝර් resolution එක ඉතින් 1600 x 900. මේකෙන් වැඩක් ගන්න පුළුවන් කියල හිතෙන කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න මම software එක දෙන්නම්, install කිරිලි මොකුත් නැහැ මේක JRE install (Java Runtime Environment ) කරලා තියෙන්න ඕනේ එච්චරයි. folder එක drive එකට කොපි කරලා run කරන්න විතරයි තියෙන්නේ[/SIZE][/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1661512525[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom