දෛවඥයාගේ කේන්දරේ උසාවියෙන් බලයි

May 5, 2014
42
5
0
දෛවඥයාගේ කේන්දරේ උසාවියෙන් බලයි

දෛවඥයාගේ කේන්දරේ උසාවියෙන් බලයි:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
අපල පල දෙන හැටි කියයි
2014 අගෝස්තු මස 01 16:12:49 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

විදුලි මීටරය ආපස්සට කරකවා වසරක් තිස්සේ හොරෙන් විදුලිය ගත් ආයුර්වේද වෛද්‍යවරයකු හා දෛවඥයකු වන බටහිර කුඹුක ගෝනාපොළ නාහල්ලගේ දොන් පූර්ණානන්දට හොරණ මහේස්ත්‍රාත් ජගත් කහඳගමගේ මහතා රුපියල් 25000ක දඩ ද, හය මාසයක සිරදඬුවමක් ද පැනවීය.

සිරදඬුවම දස වසරකට අත්හිටැවිණි.

විදුලිබල මණ්ඩලයට සිදු කළ රුපියල් 551385ක මුදල වන්දි වශයෙන් ගෙවන ලෙස ද ඔහුට නියම කැරිණි.
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :lol::lol::lol:

    අවුරුද්දක් මාසෙට 10000ක් ගානේ බිලක් ආවත් 120000 එන්නේ. දඩේ ලක්ෂ 5යි :rofl::P:rofl:. බිලගෙවාගෙන කරන්ට් ගත්තනම් හොඳයි කියලා හිතෙන්න ඇති.. :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,728
    5,941
    113
    දැන් ඉන්න දෛවඥයො කියන්නෙ කොහොමත් පල් හොරු, මිනිස්සුන්ට බොරු කරල මිනිස්සුන් ගෙන් කීයක්‌ හරි කඩා ගන්න තමයි උන් දන්නෙ ... :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් ඉන්න දෛවඥයො කියන්නෙ කොහොමත් පල් හොරු, මිනිස්සුන්ට බොරු කරල මිනිස්සුන් ගෙන් කීයක්‌ හරි කඩා ගන්න තමයි උන් දන්නෙ ... :dull:

    එහෙම කියන්න අමාරුයි නේද? ඔය තර්කේ හැමෝටම ඇප්ලයි කරන්න පුලුවන්නේ දොස්තරලා නීති වෙදියෝ පොලිස්සිය රණ විරුවො හාමුදුරුවරු. ඔය කොයි තැනත් වංචාව තියනවා. උදා හරනයක් කියන්නම්කො දරුවන් ඉන්න ගණිකාවන් ලංකාවේ ඉන්නවනේ. දැන් ඔය තර්කෙට අනුව දරුවෝ ඉන්න හැමගෑනිම ගනිකාවක් වෙනවනේ.. කොයි තැන්වලත් අඩු වැඩි වශයෙන් වැරදි කරන අය ඉන්නවා.. ඒක හෑමෝටම ඇප්ලයි කරලා කථා කරනවනම් අර ගණිකාවගේ තියරිය උඹ හොඳටම දන්න දරුවන් කෙනාට ඇප්ලයි කරලා බලපන්..:dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,728
    5,941
    113
    නැකැත් රාල;16960859 said:
    එහෙම කියන්න අමාරුයි නේද? ඔය තර්කේ හැමෝටම ඇප්ලයි කරන්න පුලුවන්නේ දොස්තරලා නීති වෙදියෝ පොලිස්සිය රණ විරුවො හාමුදුරුවරු. ඔය කොයි තැනත් වංචාව තියනවා. උදා හරනයක් කියන්නම්කො දරුවන් ඉන්න ගණිකාවන් ලංකාවේ ඉන්නවනේ. දැන් ඔය තර්කෙට අනුව දරුවෝ ඉන්න හැමගෑනිම ගනිකාවක් වෙනවනේ.. කොයි තැන්වලත් අඩු වැඩි වශයෙන් වැරදි කරන අය ඉන්නවා.. ඒක හෑමෝටම ඇප්ලයි කරලා කථා කරනවනම් අර ගණිකාවගේ තියරිය උඹ හොඳටම දන්න දරුවන් කෙනාට ඇප්ලයි කරලා බලපන්..:dull:

    එහෙම කියන්න කිසිම අමාරුවක් නෑ ... කාගෙවත් බිස්නස් වට්ටන්න ඕනෙ නෑ මට ... ඒත් ඇත්ත ඒකයි කියල අපි දන්නව හොඳට ... ඕක දිගට ඇදගෙන යන එක කිසිම තේරුමක් නැති වැඩක් .. :dull:

    කිසිම පදනමක් නැති උදාහරණයක් .. :baffled: ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙම කියන්න කිසිම අමාරුවක් නෑ ... කාගෙවත් බිස්නස් වට්ටන්න ඕනෙ නෑ මට ... ඒත් ඇත්ත ඒකයි කියල අපි දන්නව හොඳට ... ඕක දිගට ඇදගෙන යන එක කිසිම තේරුමක් නැති වැඩක් .. :dull:

    කිසිම පදනමක් නැති උදාහරණයක් .. :baffled: ..

    පදනමක් තියනවද නැද්ද කියලා ඔයා දන්නවා.. එහෙනම් හොර දොස්තරලා ඉන්න නිසා අපි ඉස්පිරිතාල වර්ජනය කරන්න ඕන. සරලම දේ ඕනම ක්ශේත්‍රයක බොරුකාරයන් ඉන්නවා. පන්සලේ ඉදලා රජගෙට යනකන්ම..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දොස්තරලා - හොර දොස්තරලා කියල හිටියට දෛවඥයන් - හොර දෛවඥයන් කියල අය නැහැ. ඉන්න ඔක්කොම හොර දෛවඥයන් තමයි.:yes::yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දොස්තරලා - හොර දොස්තරලා කියල හිටියට දෛවඥයන් - හොර දෛවඥයන් කියල අය නැහැ. ඉන්න ඔක්කොම හොර දෛවඥයන් තමයි.:yes::yes::yes::yes::yes:

    :lol::lol::lol: ෂා බලන්න බුද්ධිමත් කම.. බුදුහාමුදුරුවෝ කියපුවා පවා (භූමිචාල සුත්‍රය) බොරු කියලා තර්ක කරන ඔයා නම් ඉතින් පට්ට බුද්ධිමතෙක් නේ.. ඔයා දිනුම් හොදේ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology danne nathi kenek, Astrology boru kiyala kiyanna ayithiyak naha. Boru Astrologers la inna puluwan. Ath Astrology Boru venne naha. Astrology boru nam GURUTHVAKARRSNAYA [ GRAVITY] boru venna ona.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    දැන් ඉන්න දෛවඥයො කියන්නෙ කොහොමත් පල් හොරු, මිනිස්සුන්ට බොරු කරල මිනිස්සුන් ගෙන් කීයක්‌ හරි කඩා ගන්න තමයි උන් දන්නෙ ... :dull:

    Exactly! :yes: