Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෛවයද?_විශාදය?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනෝ වෛද්‍ය විශේෂඥ රුමි රුබන් මහතා විසින් පලකරන ලද ඉතා වටිනා ලිපියක්. විනාඩි කිපයක් අරගෙන කියවලා බලන්න

අපේ ජීවිතේ බොහෝ දේවල් තීරණය කරන්නෙත් දෛවය විසින් කියලා අප හිතනවා. සමහරු හිතනවා ඒවා අපේ කර්මය විසින් තීරණය කරනවා කියලා.තවත් සමහරු හිතන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට සිද්ධ වෙනවා කියලා.මේවා ගැන වාද කරල කවදාවත් අවසාන නිගමනයකට එන්න බැහැ.

ඒත් අපේ ජීවිත දිහා හැරිලා බැලුවොත් පේනවා, සමහර නොදුටු, ඒත් ජීවිතයේ ඇතැම් සන්ධිස්තාන වල දී අපිට තීරණාත්මක බලපෑම් කරපු අපේම අභ්‍යන්තරික කාරණාත් තිබුණ කියලා

සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත් වෙලා උසස් පෙළටත් ඒ වගේම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න තරගයකට මුහුණ දීලා, තමන්ගේ දක්ෂතා නිරතුරුවම සංසන්දනය කරමින් තිබෙන දක්ෂතාත් මොට කරගෙන, අධ්‍යාපනය අතහැර දැමූ

කාලයක් ජීවිතයේත් තිබුණද? එදා ඒ පීඩනයට මුහුණ දෙන්න බැරිව අසුබවාදීව ජීවිතේ දිහා බලලා දක්ශතා හා ආත්ම විශ්වාසය බින්දුවටම බස්සගත්තෙ ඔබේ වරදින්ද නැත්නම් එදා ඔබ පෙළුනු විශාදය නිසාද?

දෙමාපිය ආදරය නැතුව, හොඳ යාළුවෙකුගෙ හිතවත් කම් නැතුව ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්න වෙලාවක ආදරය පෙන්න ගෙන ගැන ආපු ආදරවන්තයා/තිය නැතුවම බැරි වෙලා නුසුදුසු වේලාවක අධ්‍යාපනයත් කඩාකප්පල් කරගෙන ඔහුත් /ඇයත් එක්ක පැනල යන්න හිතුණේ ඇත්තටම ආදරේ නිසාද? එදා ඒ පෙළුනු විශාදය නිසා ද?

ආදරයෙන් පැරදිලා තනිකමෙන් පාළුවෙන් වෙලිලා ඉන්නකොට, එහෙම නැත්නම් සහකරුවකු සහකාරියක ගෙන් ලැබෙන ආදරයක් නැතුව කලකිරීමෙන් ඉන්න වෙලාවක ගෙදරින් හොයලා දුන්න තමන්ට නොගැළපෙන කෙනෙකු එක්ක විවාහ වුණේ, ඒ වැරදි තීරණය ගත්තේ ඒ අවස්ථාවේ පෙළුනු විශාදය නිසා ද නැත්නම් අනවබෝධය නිසා ද ?

ගෙදර ගැටලු, රැකියාවේ ගැටලු නිසා දුකින් පීඩාවෙන් සිටි අවස්ථාවේදී මිත්‍ර ප්‍රතිරූපකයො හඳුන්වාදීපු මත්පැන් ,මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනේ, එකෙන් ගැල වෙනු නොහැකිව ජීවිතයම අඩාල කර ගත්තෙ, තාවකාලිකව ලැබෙන උද්දීපනය වෙනුවෙන්ද එදා ඒ පෙළන විශාදය නිසා ද?

හොඳට තිබුණ විවාහ ජීවිතයෙ හොස්ස ලගින් මැස්ස යන්න බැරි කම නිසාම ප්‍රශ්න වැඩිදියුණු වෙලා ,වෙන් වෙන තැනට වැඩ සිද්ධ වුණේ දෙදෙනාගේ වරදින්ද ? එහෙම නැත්තං නිතර තරහ යාම ලක්ෂණයක් වෙන ඔබ පෙළෙන විශාදය නිසා ද ?

ආසාවෙන් වැඩ කරපු රැකියාව නීරස වෙලා වැඩට යාම වදයක් වී වැඩ කරන තැන අපායක් වුුනේ ඇත්තටම වැඩපළේ ප්‍රශ්නයක්ද නිසාද නැත්තං ඔබ පෙළන විශාදය ඔබේ කාර්යක්ෂමතාව විනාශ කළ නිසාද?

විවාහ ජීවිතයේ ගැටලු නිසා දුක් විඳිමින් හිටපු ඔබ, මිහිරි වචනයක් කතා කරපු අහම්බෙන් හම්බ වුන ආගන්තුකයෙකු එක්ක නැතිවම බැරි ආදරයක් පටන් අරන්, තියෙන ගැටලුත් වැඩි දියුණු කර ගත්තේ සංසාරගත ආදරයක් නිසාද ? විශාදය නිසා ඔබට නිරතුරුවම දැනුණ, පාළුව තනිකම නිසාද ?

අද ඔබේ ජීවිතයේ හැඩ රුව තීරණාත්මකව වෙනස් කරපු මේ වගේ සිදුවීම් ඔබේ ජීවිතයේත් තිබේදැයි ආපහු හැරී බලන්න.

ඒවා ඔබේම තීරණ ද එසේ නැත්නම් විශාදය ඔබට බලපෑම් කළා ද තීරණය කිරීම ඔබට බාරයි

අනාගතයේදී විශාදයට නොව ඔබට ඔබව පාලනය කර ගැනීමට විශාදයට ප්‍රතිකාර නොපමාව ලබා ගන්න.

[QUOTE="NoSad, post: 22247623, member: 561887"] [CENTER][IMG]https://i.ytimg.com/vi/kTmSzxqhpMU/0.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="DarkSlateBlue"]මනෝ වෛද්‍ය විශේෂඥ රුමි රුබන් මහතා විසින් පලකරන ලද ඉතා වටිනා ලිපියක්. විනාඩි කිපයක් අරගෙන කියවලා බලන්න :):) [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrchid"][B]අපේ ජීවිතේ බොහෝ දේවල් තීරණය කරන්නෙත් දෛවය විසින් කියලා අප හිතනවා. සමහරු හිතනවා ඒවා අපේ කර්මය විසින් තීරණය කරනවා කියලා.තවත් සමහරු හිතන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට සිද්ධ වෙනවා කියලා.මේවා ගැන වාද කරල කවදාවත් අවසාන නිගමනයකට එන්න බැහැ. ඒත් අපේ ජීවිත දිහා හැරිලා බැලුවොත් පේනවා, සමහර නොදුටු, ඒත් ජීවිතයේ ඇතැම් සන්ධිස්තාන වල දී අපිට තීරණාත්මක බලපෑම් කරපු අපේම අභ්‍යන්තරික කාරණාත් තිබුණ කියලා සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත් වෙලා උසස් පෙළටත් ඒ වගේම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න තරගයකට මුහුණ දීලා, තමන්ගේ දක්ෂතා නිරතුරුවම සංසන්දනය කරමින් තිබෙන දක්ෂතාත් මොට කරගෙන, [COLOR="navy"]අධ්‍යාපනය අතහැර දැමූ කාලයක් ජීවිතයේත් තිබුණද? එදා ඒ පීඩනයට මුහුණ දෙන්න බැරිව අසුබවාදීව ජීවිතේ දිහා බලලා දක්ශතා හා ආත්ම විශ්වාසය බින්දුවටම බස්සගත්තෙ ඔබේ වරදින්ද නැත්නම් එදා ඔබ පෙළුනු විශාදය නිසාද? [/COLOR] දෙමාපිය ආදරය නැතුව, හොඳ යාළුවෙකුගෙ හිතවත් කම් නැතුව ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්න වෙලාවක ආදරය පෙන්න ගෙන ගැන ආපු ආදරවන්තයා/තිය නැතුවම බැරි වෙලා නුසුදුසු වේලාවක [COLOR="navy"]අධ්‍යාපනයත් කඩාකප්පල් කරගෙන ඔහුත් /ඇයත් එක්ක පැනල යන්න හිතුණේ ඇත්තටම ආදරේ නිසාද? එදා ඒ පෙළුනු විශාදය නිසා ද? [/COLOR] ආදරයෙන් පැරදිලා තනිකමෙන් පාළුවෙන් වෙලිලා ඉන්නකොට, එහෙම නැත්නම් සහකරුවකු සහකාරියක ගෙන් ලැබෙන ආදරයක් නැතුව කලකිරීමෙන් ඉන්න වෙලාවක [COLOR="navy"]ගෙදරින් හොයලා දුන්න තමන්ට නොගැළපෙන කෙනෙකු එක්ක විවාහ වුණේ, ඒ වැරදි තීරණය ගත්තේ ඒ අවස්ථාවේ පෙළුනු විශාදය නිසා ද නැත්නම් අනවබෝධය නිසා ද ? [/COLOR] ගෙදර ගැටලු, රැකියාවේ ගැටලු නිසා දුකින් පීඩාවෙන් සිටි අවස්ථාවේදී මිත්‍ර ප්‍රතිරූපකයො හඳුන්වාදීපු [COLOR="navy"]මත්පැන් ,මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනේ, එකෙන් ගැල වෙනු නොහැකිව ජීවිතයම අඩාල කර ගත්තෙ, තාවකාලිකව ලැබෙන උද්දීපනය වෙනුවෙන්ද එදා ඒ පෙළන විශාදය නිසා ද? [/COLOR]හොඳට තිබුණ විවාහ ජීවිතයෙ හොස්ස ලගින් මැස්ස යන්න බැරි කම නිසාම ප්‍රශ්න වැඩිදියුණු වෙලා ,[COLOR="navy"]වෙන් වෙන තැනට වැඩ සිද්ධ වුණේ දෙදෙනාගේ වරදින්ද ? එහෙම නැත්තං නිතර තරහ යාම ලක්ෂණයක් වෙන ඔබ පෙළෙන විශාදය නිසා ද ? [/COLOR] ආසාවෙන් වැඩ කරපු රැකියාව නීරස වෙලා වැඩට යාම වදයක් වී [COLOR="navy"]වැඩ කරන තැන අපායක් වුුනේ ඇත්තටම වැඩපළේ ප්‍රශ්නයක්ද නිසාද නැත්තං ඔබ පෙළන විශාදය ඔබේ කාර්යක්ෂමතාව විනාශ කළ නිසාද? [/COLOR] විවාහ ජීවිතයේ ගැටලු නිසා දුක් විඳිමින් හිටපු ඔබ, මිහිරි වචනයක් කතා කරපු අහම්බෙන් හම්බ වුන [COLOR="navy"]ආගන්තුකයෙකු එක්ක නැතිවම බැරි ආදරයක් පටන් අරන්, තියෙන ගැටලුත් වැඩි දියුණු කර ගත්තේ සංසාරගත ආදරයක් නිසාද ? විශාදය නිසා ඔබට නිරතුරුවම දැනුණ, පාළුව තනිකම නිසාද ? [/COLOR] අද ඔබේ ජීවිතයේ හැඩ රුව තීරණාත්මකව වෙනස් කරපු මේ වගේ සිදුවීම් ඔබේ ජීවිතයේත් තිබේදැයි ආපහු හැරී බලන්න. ඒවා ඔබේම තීරණ ද එසේ නැත්නම් විශාදය ඔබට බලපෑම් කළා ද තීරණය කිරීම ඔබට බාරයි අනාගතයේදී විශාදයට නොව ඔබට ඔබව පාලනය කර ගැනීමට විශාදයට ප්‍රතිකාර නොපමාව ලබා ගන්න.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom