දෛවයේ ලියවී තිබූ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේක දැන් ටිකකට කලින් fb ශෙයා වෙලා කියලා කෙල්ල එව්වෙ. හේතුව නම් දන්නෙ නෑ. හැබැයි ඔය කියලා තියෙන කතාව නම් ඇත්ත. ප්‍රසිද්දියේ ආදරේ කරන්න හොඳ නෑ.
    Screenshot_2020-12-20-16-00-24-385_com.facebook.katana.jpg
     
    • Sad
    Reactions: Mohowk

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේක දැන් ටිකකට කලින් fb ශෙයා වෙලා කියලා කෙල්ල එව්වෙ. හේතුව නම් දන්නෙ නෑ. හැබැයි ඔය කියලා තියෙන කතාව නම් ඇත්ත. ප්‍රසිද්දියේ ආදරේ කරන්න හොඳ නෑ.
    View attachment 106693

    මාත් උඹ කියන දේට 1000%ක් එකඟයි මචා
    ප්‍රසිද්ධියේ අනුන්නේ ආකර්ශණය ගන්න හර නැත්නම් උපරිම සැහැල්ලු සිතින් හරි එහෙම කරන ආදර කතා ගොඩාක් එක්කෝ දෙන්න ඇත්වෙනවා
    නැත්නම් එක්කෙනෙක් හරි දෙන්නම හරි නැති වෙනවා.

    උඹටල මතක නම් අර සංගීත් + උදාරි (ඔව් ඔව් අර එක එකා එක්ක පොටෝ තිබ්බ) මාර විදියට පොටෝ එහෙම තිබ්බේ
    උන් දෙන්නාගේ රූප වලින් 300000% මැචින්
    උන් දෙන්න උන් දෙන්නට මැව්වා වගේ
    බෙල්ලන්විල පාර්ක් එකේ බයිසිකල් එහෙමත් පදිනවා දැක්කා
    මන් මගේ කෙල්ලටත් පෙන්නලා තියේ උන් කොච්චර ලස්සනද
    අපි වගේද හලෝ කියලා
    අපි වගේ තැරි දාර කලු කැත සිංහලු නෙමේ උණ්

    ඒත් අවු 2ක් වත් ඇද්දේ නෑ මන් හිතන්නේ
    ඔය වගේම අර පිස්සු හැදෙන ආදර කතා කියලා ෂෝසල් මීඩයා පලු ගහපු උන්ගෙන් 80% වගේ සෙපරෙට් හෝ හෙන හේතු නිසා වෙන් වෙලා
     
    ඔන්න ඔය හේතුව නිසාමයි මම කියන එලකිරියෙන් පිට චරිතෙට තවම කෙල්ලෙක් නෑ කියලත් ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ. ගොඩක් උන්ට අනුව මම රියල් ලයිෆ් පට්ට රෆ් කැරැක්ටර් එකක්. ඒ උනාට අෆෙයා එකට අවුරුදු 9 ක් සහ කවදාවත්ම රණ්ඩු වෙලාවත් නෑ. අඩුම තරමින් ගෙදර අය ඇරුනම හැබැහින් කෙල්ලව වෙන කිසිම කෙනෙක් දැකලත් නෑ. ෆොටෝ එකක් මම පෙන්නලා තියෙන්නෙත් 10 කට අඩු ගානකට.
     
    • Sad
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සද්ගුරුගෙ බන අහලා පිස්සු හැදිලා
    මේක දැන් ටිකකට කලින් fb ශෙයා වෙලා කියලා කෙල්ල එව්වෙ. හේතුව නම් දන්නෙ නෑ. හැබැයි ඔය කියලා තියෙන කතාව නම් ඇත්ත. ප්‍රසිද්දියේ ආදරේ කරන්න හොඳ නෑ.
    View attachment 106693
    අනාරක්ෂිත ගොඩනැගිල්ලකින් වැටිලා මාස ගානක් දැඩිසත්කාරෙ ඉදලා නැතිවෙලා.

    කැන්සර් එකක් වගේ නේද බන්? පව් වැඩේ. 😒😒
    වෙන්න ඇති