කොටු දොළහක් ද ඇති ..
අකුරු දොළහක් ද ඇති ..
සටහනක තියෙන ..
ආඩම්බර කමක තරම ..
පැහෙන්නේ නැත...
ගැලපෙන්නේ නැත ..
මහා වේදනාවකි එය මට ....
මෙලොව එලිය දුටු මොහොතේ ..
විශ්වයේ ශක්තිය ..
විසිරිලා තිබුනේ මෙසේ ද ??...
දෛව යෝගය ඔබ...
නපුරු ඇයි මෙතරම් ....
මොහොතකට මියැදී ..
යලි ඉපදෙන්න සිතෙයි මට ...
View attachment 24977

owa boru...hodama de thamai aththata muhuna dena eka.....හිතේ හයියයි විශ්වාසයයි තියෙනවනම් මොකටද ඔය කොටු ගැන හිතන්නේ
ලස්සන නිර්මාණයක්![]()

